Academics කිරියෝ පොඩ්ඩක් වරෙල්ලා Paper publication help

vgp

Well-known member
  • Aug 19, 2010
    2,458
    2,088
    113
    මචන්ලා උබල දන්න fast track publication විදි තියනවද

    පොඩි උවමනාවකට genuinely කරපු paper එකක් ඉක්මනට publish කරගන්න ඕන.

    සාමාන්යෙන් ඔය process එකට at least 6months වගේ වත් යනවා නේද reviewers ල නැතිව හිර වෙන ඒවා එහෙම.
     
    • Like
    Reactions: max_pain and evoke

    win7dot

    Active member
  • Apr 7, 2011
    422
    76
    28
    මචන්ලා උබල දන්න fast track publication විදි තියනවද

    පොඩි උවමනාවකට genuinely කරපු paper එකක් ඉක්මනට publish කරගන්න ඕන.

    සාමාන්යෙන් ඔය process එකට at least 6months වගේ වත් යනවා නේද reviewers ල නැතිව හිර වෙන ඒවා එහෙම.
    ow bn sahena kal yanava samahra evata. un ova balala.okkoma krla ubata evala aye correction krla hena naadagamak natanna one. Engineering eva thama mm dannenn. Hena ganakuth gevanna one journal vala hatiyata. Fast track ekknan ahala na. nkn ekknn plvn vei samahravita
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,815
    16,728
    113
    ගොබ්බ ජර්නල් එකකට දාපන්
    ඩොටේ දූපතක එකක් බලපං
    වේලි වේලි ඉන්න ජර්නල් තියනවා
    පටගාලා ගනීවි
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    fast track daganna ithin university ekema journal ekak or wadiya popular nati podi journals thama. reputed ewanm sahenna amarui adu gane 1-2 yrs ynawa review ehema karala eddi
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    https://arxiv.org/ එකේ පුලුවන් එකෙ CS නන් උන් policy වෙනස් කරා ලගදි. නැත්තන් ලගම Date තියෙන කන්ෆරන්ස් එකක් වගේ බලල දාන්න. ඒත් ටිකක් දවස් යනව.
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    878
    113
    ----- Hill City ----
    journal ? letter? conf paper? :rolleyes:

    What is your field? In my field, there is a common practice of uploading the first draft of a paper to a preprint server (arXiv ,techarx Zenodo) after submitting it to a journal or conference. This give you a DOI and appear on platforms like Researchgate and G:Scholar. No need to worry about review time since your work is already published.

    (remember , 1st , submit to journal, then to the preprint server :P)
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,088
    113
    ow bn sahena kal yanava samahra evata. un ova balala.okkoma krla ubata evala aye correction krla hena naadagamak natanna one. Engineering eva thama mm dannenn. Hena ganakuth gevanna one journal vala hatiyata. Fast track ekknan ahala na. nkn ekknn plvn vei samahravita
    ow ban podi hadissiyak. ekayi balanne. ela

    ගොබ්බ ජර්නල් එකකට දාපන්
    ඩොටේ දූපතක එකක් බලපං
    වේලි වේලි ඉන්න ජර්නල් තියනවා
    පටගාලා ගනීවි
    එහෙමද බලමු පොඩ්ඩක්. profile එක case වෙයි කියල පොඩ්ඩක් seen එකකුත් තියනවා
    වෙලුනට උන් ගාන කඩා ගනී නේද? thanks
    ------ Post added on Dec 18, 2025 at 5:12 PM

    fast track daganna ithin university ekema journal ekak or wadiya popular nati podi journals thama. reputed ewanm sahenna amarui adu gane 1-2 yrs ynawa review ehema karala eddi
    එක තමයි ප්‍රශ්නේ
    ------ Post added on Dec 18, 2025 at 5:13 PM

    https://arxiv.org/ එකේ පුලුවන් එකෙ CS නන් උන් policy වෙනස් කරා ලගදි. නැත්තන් ලගම Date තියෙන කන්ෆරන්ස් එකක් වගේ බලල දාන්න. ඒත් ටිකක් දවස් යනව.
    reviewing process එකක් නෑලු නේද. Anyway thanks මචන්
    ------ Post added on Dec 18, 2025 at 5:16 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,390
    100,301
    113
    ow ban podi hadissiyak. ekayi balanne. ela

    එහෙමද බලමු පොඩ්ඩක්. profile එක case වෙයි කියල පොඩ්ඩක් seen එකකුත් තියනවා
    වෙලුනට උන් ගාන කඩා ගනී නේද? thanks
    ------ Post added on Dec 18, 2025 at 5:12 PM

    එක තමයි ප්‍රශ්නේ
    ------ Post added on Dec 18, 2025 at 5:13 PM

    reviewing process එකක් නෑලු නේද. Anyway thanks මචන්
    ------ Post added on Dec 18, 2025 at 5:16 PM
    Arxiv එකේ නන් review process එකක් නෑ. ඒත් ඔය CS වලට නන් වෙනසක් උනා ලගදී
     
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,088
    113
    journal ? letter? conf paper? :rolleyes:
    I'm trying to publish it on a journal machan
    What is your field?
    supply chain
    In my field, there is a common practice of uploading the first draft of a paper to a preprint server (arXiv ,techarx Zenodo) after submitting it to a journal or conference. This give you a DOI and appear on platforms like Researchgate and G:Scholar. No need to worry about review time since your work is already published.
    oh I didn't know that kind of thing exist. Isn't it something like duplicating your work. IDK
    Machan once you get your work up on scholar and if someone check your work to what source it directs? usually GS gives direct link to the journal but if it is not already published? I don't get this
    (remember , 1st , submit to journal, then to the preprint server :P)
    Make sense lol

    Arxiv එකේ නන් review process එකක් නෑ. ඒත් ඔය CS වලට නන් වෙනසක් උනා ලගදී
    Supply chain machan. මේක skill assessment එකකට. මම බැලුව subject areas set වෙන්නේ නෑ
    ------ Post added on Dec 18, 2025 at 5:29 PM
     
    Last edited:

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,382
    3,541
    113
    මේ දවස් වල journal system එක පොඩ්ඩක් fuck වෙලා තියෙන්නෙ බන්, load එක වැඩියි, reviewers ල නැහැ, Spinger, IEEE, Elsevier ඔක්කොම වගේ more or less එහෙමයි. සමහර ඒව අවුරුදු එක හමාරක් වගේ හිර වෙලා තියෙනවා

    MDPI කියල journal ජාතියක් තියෙනවා, එකෙ normally fast process එක - හැබැයි සමහර රටවල් වලින් එකේ publish කලාට ගණන් ගන්නෙ නැහැ වැඩියේ, උඹේ purpose එක අනුව වෙනස් වෙනවා MDPI එකකට දානවද නැද්ද කියන එක

    මම මේ දවස් වල නම් කරන්නේ special issue එකක් target කරලා submit කරන එක, ගොඩක් journals වල special issues තියෙනවා, ඒවල deadline තියෙන නිසා ඉක්මනට decision දෙනව reviewers ලව chase කරල

    උඹේ paper එක ML/NLP නම් මම special issue ටිකක් suggest කරන්නම්
    area එක පස්සෙ දැක්කෙ, මේ journals වල special issues බලපන්, special issues වල editors ලට email එකක් දාල බලපන් කොහොමද average timeframe කියල, සෙට් වෙනවනම් දාපන්
    https://www.sciencedirect.com/journal/supply-chain-analytics https://link.springer.com/journal/42524/collections?filter=Open
     
    Last edited:
    • Like
    Reactions: vgp

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,458
    2,088
    113
    මේ දවස් වල journal system එක පොඩ්ඩක් fuck වෙලා තියෙන්නෙ බන්, load එක වැඩියි, reviewers ල නැහැ, Spinger, IEEE, Elsevier ඔක්කොම වගේ more or less එහෙමයි. සමහර ඒව අවුරුදු එක හමාරක් වගේ හිර වෙලා තියෙනවා

    MDPI කියල journal ජාතියක් තියෙනවා, එකෙ normally fast process එක - හැබැයි සමහර රටවල් වලින් එකේ publish කලාට ගණන් ගන්නෙ නැහැ වැඩියේ, උඹේ purpose එක අනුව වෙනස් වෙනවා MDPI එකකට දානවද නැද්ද කියන එක

    මම මේ දවස් වල නම් කරන්නේ special issue එකක් target කරලා submit කරන එක, ගොඩක් journals වල special issues තියෙනවා, ඒවල deadline තියෙන නිසා ඉක්මනට decision දෙනව reviewers ලව chase කරල

    උඹේ paper එක ML/NLP නම් මම special issue ටිකක් suggest කරන්නම්
    මේක මචන් skill ass ගොඩ දාගන්න. උන් කියන්නේ paper එක publish වෙලා තියෙන්නේ recognized journal එකක නං හොදයි කියල. Scopus, WoS වගේ index උන. නැත්නං case by case reviewing. එකක් තියනවා එක regional journal එකක, තව එකක් add කරගෙනම process එකට දන්න බැලුවේ. මම supply chain බං
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,171
    878
    113
    ----- Hill City ----
    I'm trying to publish it on a journal machan

    supply chain

    oh I didn't know that kind of thing exist. Isn't it something like duplicating your work. IDK
    Machan once you get your work up on scholar and if someone check your work to what source it directs? usually GS gives direct link to the journal but if it is not already published? I don't get this

    Make sense lol

    Supply chain machan. මේක skill assessment එකකට. මම බැලුව subject areas set වෙන්නේ නෑ
    ------ Post added on Dec 18, 2025 at 5:29 PM
    preprints will appear on GS or RG and when someone clicks the link it will direct to the initially submitted draft of the paper that you uploaded to the preprint server (ex https://arxiv.org/abs/2512.14150 ) similar to a journal website.

    but not many will cite the work since it is not peer reviewed. however, it helps to showcase your research progress until the original publication appears in a proper journal. :yes:

    dont go for MDPI if you plaining to applying for higher education. it is kind of predatory journal publisher