Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ACCA / CIM / CIMA Help..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මට ලොකු උදව්වක් ඕනි...මට ACCA / CIMA වලින් හොද මොකද්ද සහ කරගන්න සාපේක්ෂව පහසු එක මොකද්ද කියලා කරපු කෙනෙක් කියනවද ..

මම දැන් ඉන්නේ Accounts field එකේ..Accounts qualifications මොනවත්ම නෑ..Business Admin degree එකක් තියෙනවා .. මගේ කලින් working experience තියෙන්නෙත් වෙනම fields වල ..එක නිසා දැන් accounts field එකෙන් ඉදිරියට යනවද නැත්තන් වෙන operation field එකකට යනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ ..මට යාලුවෙක් කිව්වා CA වගේ කරලා කාලේ නාස්ති කරගන්න එපා CIMA or ACCA කරන්න කියලා..මාත් බැලුවේ Finance වලින් දැනුම තව ටිකක් වැඩි කරගන්න ..ඒ නිසා තමයි මේ දෙකෙන් එකක් කරන්නන බලන්නේ....

මේව කරන කෙනෙක් පොඩ්ඩක් විස්තර දෙන්නකෝ

CIMA /ACCA මේ දෙකේම

- වටිනාකම වැඩිම එක මොකද්ද .. ඕනිම field එකකට යන්න පිළිගනිම තියෙනවද ( accounts නැතුව )..?

- ලංකාවේ හොද ආයතන මොනවද

- exams කොහොමද..CA වගේ repeat කරනවද නැත්තන් pass කරගන්න පුලුවන්ද ..

වැදගත්ම ප්රශ්නය තමයි MBA එකකට යන්නේ නැතුව මේකක් කරන එක වටිනාකමක් තියෙයිද ..?

[QUOTE="sp4chamara, post: 23972772, member: 121416"] [SIZE="3"]මචන්ලා මට ලොකු උදව්වක් ඕනි...මට ACCA / CIMA වලින් හොද මොකද්ද සහ කරගන්න සාපේක්ෂව පහසු එක මොකද්ද කියලා [COLOR="Red"]කරපු කෙනෙක් කියනවද[/COLOR] .. මම දැන් ඉන්නේ Accounts field එකේ..Accounts qualifications මොනවත්ම නෑ..Business Admin degree එකක් තියෙනවා .. මගේ කලින් working experience තියෙන්නෙත් වෙනම fields වල ..එක නිසා දැන් accounts field එකෙන් ඉදිරියට යනවද නැත්තන් වෙන operation field එකකට යනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ ..මට යාලුවෙක් කිව්වා CA වගේ කරලා කාලේ නාස්ති කරගන්න එපා CIMA or ACCA කරන්න කියලා..මාත් බැලුවේ Finance වලින් දැනුම තව ටිකක් වැඩි කරගන්න ..ඒ නිසා තමයි මේ දෙකෙන් එකක් කරන්නන බලන්නේ.... මේව කරන කෙනෙක් පොඩ්ඩක් විස්තර දෙන්නකෝ CIMA /ACCA මේ දෙකේම - වටිනාකම වැඩිම එක මොකද්ද .. ඕනිම field එකකට යන්න පිළිගනිම තියෙනවද ( accounts නැතුව )..? - ලංකාවේ හොද ආයතන මොනවද - exams කොහොමද..CA වගේ repeat කරනවද නැත්තන් pass කරගන්න පුලුවන්ද .. වැදගත්ම ප්රශ්නය තමයි MBA එකකට යන්නේ නැතුව මේකක් කරන එක වටිනාකමක් තියෙයිද ..? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom