මචන්ලා මට ලොකු උදව්වක් ඕනි...මට ACCA / CIMA වලින් හොද මොකද්ද සහ කරගන්න සාපේක්ෂව පහසු එක මොකද්ද කියලා කරපු කෙනෙක් කියනවද ..
මම දැන් ඉන්නේ Accounts field එකේ..Accounts qualifications මොනවත්ම නෑ..Business Admin degree එකක් තියෙනවා .. මගේ කලින් working experience තියෙන්නෙත් වෙනම fields වල ..එක නිසා දැන් accounts field එකෙන් ඉදිරියට යනවද නැත්තන් වෙන operation field එකකට යනවද කියලා හිතාගන්න බැරුව ඉන්නේ ..මට යාලුවෙක් කිව්වා CA වගේ කරලා කාලේ නාස්ති කරගන්න එපා CIMA or ACCA කරන්න කියලා..මාත් බැලුවේ Finance වලින් දැනුම තව ටිකක් වැඩි කරගන්න ..ඒ නිසා තමයි මේ දෙකෙන් එකක් කරන්නන බලන්නේ....
මේව කරන කෙනෙක් පොඩ්ඩක් විස්තර දෙන්නකෝ
CIMA /ACCA මේ දෙකේම
- වටිනාකම වැඩිම එක මොකද්ද .. ඕනිම field එකකට යන්න පිළිගනිම තියෙනවද ( accounts නැතුව )..?
- ලංකාවේ හොද ආයතන මොනවද
- exams කොහොමද..CA වගේ repeat කරනවද නැත්තන් pass කරගන්න පුලුවන්ද ..
වැදගත්ම ප්‍රශ්නය තමයි MBA එකකට යන්නේ නැතුව මේකක් කරන එක වටිනාකමක් තියෙයිද ..?