Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Artistic Nude & Figure Drawing
vip video seller srilanka
Updated:
Today at 7:33 AM
ඔබේ සුන්දරත්වය කලාවක් ලෙස සිතුවම් කරන්න කැමතිද? 🎨
vip video seller srilanka
Updated:
Today at 7:26 AM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Yesterday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Accident Help...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙමයි මචං ඔය වගේ සීන් වලදී වෙන්නේ වැරැද්ද කරපු එකා රථ වාහන අංශයේ එකෙක්ට පගාවක් දීලා උගෙන් ගන්න පුලුවන් සහයෝගය ගන්න එකයි. අම්මගෙන් පොලීසිය පස්සෙවත් කට උත්තරයක් ගත්තේ නැතිද?. කාටවත් මහන්සියට නින්ද ගියා කියලා පාරේ යන මිනිස්සුන්ව යට කරන් යන්න බැහැ. හොස්පිට්ල් එකෙන් අම්මාගේ ටිකට් කපනකොට ජේ.එම්.ඕ ඇවිත් රිපෝට් එකක් හදනවා ලෙඩා එක්ක කතා කරලා. එතනදි එයා අහනවා උඹලා නඩු යනවද කියලා. නඩු යනවනම් ඊට අදාලව තමයි ඒ රිපෝට් එක පිළියෙල කරන්නේ.

උඹලට පොලීසියෙන් සහයක් වෙයි කියලා හිතන් ඉන්න එපා. හොද ලෝයර් කෙනෙක්ගේ උපදෙස් අරන් ඒ විදිහට වැඩ කරපන්. එහෙම නොවුනොත් නඩුවේ තීන්දුව දෙනකොට උඹලා වැරදිකාරයෝ වෙන විදිහට වැඩ වෙලා තියෙයි. උඹ ලෝයර්ට කේස් එක බාරදුන්නට පස්සේ උඹට පැය 24ම ඒ පස්සේ දුවන්න දෙයක් නැහැ. අසාධාරණයක් උනානම් ඒකට වන්දියක් අවශ්‍යනම් උඹ දැනගන්න ඕන එක ගන්න. ඒක උඹේ ආත්මශක්තිය මත පවතින දෙයක්.

මට පේන විදිහට උඹ සෑහෙන්න බයවෙලා වගේ ඉන්නේ. ඔහොම බයවෙලා ජීවත් වෙන්න බැහැ.

[QUOTE="Rochel, post: 20830765, member: 559321"] [SIZE=5]මෙහෙමයි මචං ඔය වගේ සීන් වලදී වෙන්නේ වැරැද්ද කරපු එකා රථ වාහන අංශයේ එකෙක්ට පගාවක් දීලා උගෙන් ගන්න පුලුවන් සහයෝගය ගන්න එකයි. අම්මගෙන් පොලීසිය පස්සෙවත් කට උත්තරයක් ගත්තේ නැතිද?. කාටවත් මහන්සියට නින්ද ගියා කියලා පාරේ යන මිනිස්සුන්ව යට කරන් යන්න බැහැ. හොස්පිට්ල් එකෙන් අම්මාගේ ටිකට් කපනකොට ජේ.එම්.ඕ ඇවිත් රිපෝට් එකක් හදනවා ලෙඩා එක්ක කතා කරලා. එතනදි එයා අහනවා උඹලා නඩු යනවද කියලා. නඩු යනවනම් ඊට අදාලව තමයි ඒ රිපෝට් එක පිළියෙල කරන්නේ. උඹලට පොලීසියෙන් සහයක් වෙයි කියලා හිතන් ඉන්න එපා. හොද ලෝයර් කෙනෙක්ගේ උපදෙස් අරන් ඒ විදිහට වැඩ කරපන්. එහෙම නොවුනොත් නඩුවේ තීන්දුව දෙනකොට උඹලා වැරදිකාරයෝ වෙන විදිහට වැඩ වෙලා තියෙයි. උඹ ලෝයර්ට කේස් එක බාරදුන්නට පස්සේ උඹට පැය 24ම ඒ පස්සේ දුවන්න දෙයක් නැහැ. අසාධාරණයක් උනානම් ඒකට වන්දියක් අවශ්‍යනම් උඹ දැනගන්න ඕන එක ගන්න. ඒක උඹේ ආත්මශක්තිය මත පවතින දෙයක්. මට පේන විදිහට උඹ සෑහෙන්න බයවෙලා වගේ ඉන්නේ. ඔහොම බයවෙලා ජීවත් වෙන්න බැහැ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom