Accident Help...

pubudukl

Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    යාලුවනේ ගිය 15 වෙනිදා මගේ අම්මයි මල්ල්ලියි Accident උනා බණ්ඩාරගම වැල්මිල්ල පැත්තේදී.
    එක වෙලාතියෙන්නේ අපේ අම්මයි මල්ලියි අපේ Threewheel එකේ හරියට යද්දී wrong side ආපු තවත් Threewheel එකකින් ආපු එකෙක් හප්පලා. :angry:
    සම්පුර්න වැරැද්ද අනිත් වාහනේ. cctv දර්ශනත් තියනවා. උට නින්ද ගියා කියල කියන්නේ. මේකෙන් මගේ අම්මගේ ඇහැක් සම්පුරයෙන්ම damage වෙලා :(:(
    මල්ලිගේ දත් අන්ද ඇද වෙලා. හප්පපු එකා army hospital nurse කෙනෙක්. වූ දැන් පස්ස ගහනවා. army පාර්ට්ස් දානවා. මට army එකත් එපා වෙලා ඉන්නේ දැන්.

    නීති රීති කැලේ මුන්ගේ බලේට. මේකට මොකද කරන්නේ? දන්නා කියන අය උපදෙසක් දෙන්න..
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පඩයක් ගියත් online අහ අහා ඉන්න එපා බන්.. ගිහින් හොද lawyer කෙනෙක් අල්ලලා උපදෙස් ගන්න.. lawyers ල ඉන්නේ ඒකටනේ.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    පඩයක් ගියත් online අහ අහා ඉන්න එපා බන්.. ගිහින් හොද lawyer කෙනෙක් අල්ලලා උපදෙස් ගන්න.. lawyers ල ඉන්නේ ඒකටනේ.

    :yes::yes: lawyer kenek hamba weyan gihin,police eke complain ekak dapan.
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    policiye complain ekak dapan. puluwan nam cctv eke copiyak ekka dapan. ubala wandi illanawa nam policiyata kiyapan ratha wahana naduwak danna kiyala. mama danna widiyata wandhi naduwak danna ratha wahana naduwa iwara wela thiyenna ona.
     
    • Like
    Reactions: pubudukl

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,044
    4,713
    113
    -In Darkness-
    ඇයි දැන් නඩුවක් දැම්මේ නැද්ද? සාමාන්‍යයෙන් ඔය වගේ දේකදි දෙපාර්ශවය සමතයකට ආවේ නැත්තම් නඩුවක් දානවානේ :eek::eek: වන්දියක් ගන්න පුලුවන්. ඇහැක් කියන්නේ මිලක් නියම කරන්න බෑ :(:( නමුත් ආමි එකේ කියලා හරියන්නේ නෑ. වැරද්ද නම් වැරද්දමයි. ඔය ගොඩක් උන් කටින් බය කරගන්න හදන්නේ ආමි කියලා. බය වෙන්න එපා
     
    • Like
    Reactions: pubudukl

    Gazlan

    Member
    Mar 30, 2009
    97
    15
    0
    ඇයි දැන් නඩුවක් දැම්මේ නැද්ද? සාමාන්‍යයෙන් ඔය වගේ දේකදි දෙපාර්ශවය සමතයකට ආවේ නැත්තම් නඩුවක් දානවානේ :eek::eek: වන්දියක් ගන්න පුලුවන්. ඇහැක් කියන්නේ මිලක් නියම කරන්න බෑ :(:( නමුත් ආමි එකේ කියලා හරියන්නේ නෑ. වැරද්ද නම් වැරද්දමයි. ඔය ගොඩක් උන් කටින් බය කරගන්න හදන්නේ ආමි කියලා. බය වෙන්න එපා

    pissuda ban vipaksaya balan inne army ekek arrest karanakan :shocked:
    ekata ki daahak paare bahinna lasthida? :lol:
    eka nisa hire daana ekak naha :(:(
     
    • Like
    Reactions: pubudukl

    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    මචන්ලා නඩුවක් දාල තියෙන්නේ. පානදුර උසාවියේ නඩුව යනවා. පොලිසියත් කිඋව එයාලත් ඉහලින් බලපෑම් අව කියලා.
    අම්මව hospital එකේ ඉද්දීම කටුත්තරයක්වත් ගන්නේ නැතුව උට ඇප දීලත් ඉවරයි.
    නඩුව මුල් දවසේ විභාග වෙද්දී තමයි පොලිසියෙන් අපිට එන්න කිඋවේ. අපිට යන්න උනේ නෑ. හොස්පිටල් යන්න තිබුන නිසා. උට අපත් දීල.

    උන්ගේ lawyer කියන්නේ අදික රාජකාරි නිසා ගෙදර එනගමන් නින්ද ගිහින් කියල. :(
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    අම්මව හොස්පිටල් එකෙන් එක්කයනකම් පොලිචියෙන් අවේ නෑ කට උත්තරයක්වත් ගන්න.
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    පඩයක් ගියත් online අහ අහා ඉන්න එපා බන්.. ගිහින් හොද lawyer කෙනෙක් අල්ලලා උපදෙස් ගන්න.. lawyers ල ඉන්නේ ඒකටනේ.

    lawyersla කියන ඒවා කරන්න ගියාම අම්මව බලාගන්න විදියක් නෑ මචන්.

    එයාගේ තත්වේ හොද නෑ. මේ දවස් ටිකේම hospital ගියපු එක තමයි කලේ.
     
    pubudukl

    Well-known member
  • Nov 1, 2007
    1,307
    693
    113
    policiye complain ekak dapan. puluwan nam cctv eke copiyak ekka dapan. ubala wandi illanawa nam policiyata kiyapan ratha wahana naduwak danna kiyala. mama danna widiyata wandhi naduwak danna ratha wahana naduwa iwara wela thiyenna ona.

    cctv video capacity eka lokui machan man sampurna video track ekama copy kara gaththa gaman thama thiyenne. size adu karala aniwa dannam,
    me thiyenne photos deka happuna three wheel deke

    rathu eka ape..
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    ඔය වීඩියෝ එක දාලාං ඉන්ටර්නෙට් එකේ.. දාල පබ්ලිෂ් කරපං.. නිකම්ම වැඩේ හරියයි
     
    • Like
    Reactions: pubudukl

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,750
    113
    වැලිවේරිය...
    බම්ප් මචන්.. :(
    අම්මටයි මල්ලිටයි ඉක්මන් සුවය පතනවා..
    ඒ වගේම මාර විදිහට කලකිරෙණව සාමාන්‍ය මිනිස්සු උන අපි ගැනම..:sorry:
     
    • Like
    Reactions: marQuis

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    මචන්ලා නඩුවක් දාල තියෙන්නේ. පානදුර උසාවියේ නඩුව යනවා. පොලිසියත් කිඋව එයාලත් ඉහලින් බලපෑම් අව කියලා.
    අම්මව hospital එකේ ඉද්දීම කටුත්තරයක්වත් ගන්නේ නැතුව උට ඇප දීලත් ඉවරයි.
    නඩුව මුල් දවසේ විභාග වෙද්දී තමයි පොලිසියෙන් අපිට එන්න කිඋවේ. අපිට යන්න උනේ නෑ. හොස්පිටල් යන්න තිබුන නිසා. උට අපත් දීල.

    උන්ගේ lawyer කියන්නේ අදික රාජකාරි නිසා ගෙදර එනගමන් නින්ද ගිහින් කියල. :(

    මෙහෙමයි මචං ඔය වගේ සීන් වලදී වෙන්නේ වැරැද්ද කරපු එකා රථ වාහන අංශයේ එකෙක්ට පගාවක් දීලා උගෙන් ගන්න පුලුවන් සහයෝගය ගන්න එකයි. අම්මගෙන් පොලීසිය පස්සෙවත් කට උත්තරයක් ගත්තේ නැතිද?. කාටවත් මහන්සියට නින්ද ගියා කියලා පාරේ යන මිනිස්සුන්ව යට කරන් යන්න බැහැ. හොස්පිට්ල් එකෙන් අම්මාගේ ටිකට් කපනකොට ජේ.එම්.ඕ ඇවිත් රිපෝට් එකක් හදනවා ලෙඩා එක්ක කතා කරලා. එතනදි එයා අහනවා උඹලා නඩු යනවද කියලා. නඩු යනවනම් ඊට අදාලව තමයි ඒ රිපෝට් එක පිළියෙල කරන්නේ.

    උඹලට පොලීසියෙන් සහයක් වෙයි කියලා හිතන් ඉන්න එපා. හොද ලෝයර් කෙනෙක්ගේ උපදෙස් අරන් ඒ විදිහට වැඩ කරපන්. එහෙම නොවුනොත් නඩුවේ තීන්දුව දෙනකොට උඹලා වැරදිකාරයෝ වෙන විදිහට වැඩ වෙලා තියෙයි. උඹ ලෝයර්ට කේස් එක බාරදුන්නට පස්සේ උඹට පැය 24ම ඒ පස්සේ දුවන්න දෙයක් නැහැ. අසාධාරණයක් උනානම් ඒකට වන්දියක් අවශ්‍යනම් උඹ දැනගන්න ඕන එක ගන්න. ඒක උඹේ ආත්මශක්තිය මත පවතින දෙයක්.

    මට පේන විදිහට උඹ සෑහෙන්න බයවෙලා වගේ ඉන්නේ. ඔහොම බයවෙලා ජීවත් වෙන්න බැහැ.
     
    • Like
    Reactions: pubudukl