Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Accident Minuwangoda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මිනුවන්ගොඩ ඇක්සිඩන්ට් එකේ වරද ඩිෆෙන්ඩර් එක පදවනගෙන ආපු කෙනාගේ වෙන්න පුලුවන්.එත් හොදට ඇස් ඇරලා බලපල්ලා වීඩියෝ එක.

ඉස්සරහා ආපු බස්එක එලවන් ආපු පරයා නිකමටවත් වමට කමන්නේ නැහැ.ඌ ඒ මදිවට ඇටැක් එකට පාරේ මැද්දටම තව කපනවා.

වම් පැත්තෙ යන බස්කාරයත් ස්පීඩ් එක අඩුකරන්නෙ නැහැ.සාමන්යයෙන් තමන්ව වෙන වාහනයක් ඉස්සර කරනකොට කියලා තියෙන්නෙ වේගය අඩු කරලා ඉඩ දෙන්න කියලා.එත් ඌ එක කරන්නෙ නැහැ.

මම ලොරී එලවලා තියෙනවා.මම ඔය වගේ අවස්ථාවලදී ඕන තරම් මිනිස්සු බෙරලා තියෙනවා ඔය වගේ ඕවටෙක් කරගෙන ආපු.බයික් වල යන කොල්ලො තමයි වැඩියෙන්ම ඔහොම ඕවර්ටෙක් කරන්නෙ.අනුන්ගේ ජිවිතයක් බෙරගන්න ඕන කියලා යම් කිසි හැගිමක් තියෙන එකෙක් නම් ඉස්සරහට එන වාහනේට වමට කපලා ඉඩ දෙනඑක නිරායාසයෙන්ම වෙනවා.

බස් කාරයෝ ටිපර්,ලොරී සහ කන්ටෙනර් පදින බහුතරක් උන්ට අනතුරක් නොවෙන බව දන්නවා.විශේෂයන්ම ගොඩක් බස්කාරයෝ ඉස්සරහට වාහනයක් එනවනම් ඉඩ දෙන්නෙම නැහැ.

මම ඔය කාලකන්නි වේ*ගේ පුතාලා ගැන දන්නවා.තොපිලා බස්කාරයොන්ගෙ පැත්තට කතා කරහම වෙන්නෙ උන් ඔයවගේ අනිත් අයව මරණයට පත් කරන වැඩ වැඩියෙන්ම කරන එක.ඕකුන්ගේ ඔය කාලකන්නි මානසිකත්වය නිසා වලක්වන්න පුලුවන් ජීවිත අනතුරු සැහෙන ගණනාවක්ම මරණයෙන් කෙලවර වෙන්නෙ,ඔය කාලකන්නි බස්කාරයාගෙ ලයිසන් එක පුලුවන් තරම් කාලයක් තහනම් කරන්න ඕන. කාල කන්නි බල්ලෝ,...

[QUOTE="Traffic Policeman, post: 18954230, member: 548134"] [SIZE="6"][COLOR="Red"]මිනුවන්ගොඩ ඇක්සිඩන්ට් එකේ වරද ඩිෆෙන්ඩර් එක පදවනගෙන ආපු කෙනාගේ වෙන්න පුලුවන්.එත් හොදට ඇස් ඇරලා බලපල්ලා වීඩියෝ එක. ඉස්සරහා ආපු බස්එක එලවන් ආපු පරයා නිකමටවත් වමට කමන්නේ නැහැ.ඌ ඒ මදිවට ඇටැක් එකට පාරේ මැද්දටම තව කපනවා. වම් පැත්තෙ යන බස්කාරයත් ස්පීඩ් එක අඩුකරන්නෙ නැහැ.සාමන්යයෙන් තමන්ව වෙන වාහනයක් ඉස්සර කරනකොට කියලා තියෙන්නෙ වේගය අඩු කරලා ඉඩ දෙන්න කියලා.එත් ඌ එක කරන්නෙ නැහැ. මම ලොරී එලවලා තියෙනවා.මම ඔය වගේ අවස්ථාවලදී ඕන තරම් මිනිස්සු බෙරලා තියෙනවා ඔය වගේ ඕවටෙක් කරගෙන ආපු.බයික් වල යන කොල්ලො තමයි වැඩියෙන්ම ඔහොම ඕවර්ටෙක් කරන්නෙ.අනුන්ගේ ජිවිතයක් බෙරගන්න ඕන කියලා යම් කිසි හැගිමක් තියෙන එකෙක් නම් ඉස්සරහට එන වාහනේට වමට කපලා ඉඩ දෙනඑක නිරායාසයෙන්ම වෙනවා. බස් කාරයෝ ටිපර්,ලොරී සහ කන්ටෙනර් පදින බහුතරක් උන්ට අනතුරක් නොවෙන බව දන්නවා.විශේෂයන්ම ගොඩක් බස්කාරයෝ ඉස්සරහට වාහනයක් එනවනම් ඉඩ දෙන්නෙම නැහැ. මම ඔය කාලකන්නි වේ*ගේ පුතාලා ගැන දන්නවා.තොපිලා බස්කාරයොන්ගෙ පැත්තට කතා කරහම වෙන්නෙ උන් ඔයවගේ අනිත් අයව මරණයට පත් කරන වැඩ වැඩියෙන්ම කරන එක.ඕකුන්ගේ ඔය කාලකන්නි මානසිකත්වය නිසා වලක්වන්න පුලුවන් ජීවිත අනතුරු සැහෙන ගණනාවක්ම මරණයෙන් කෙලවර වෙන්නෙ,ඔය කාලකන්නි බස්කාරයාගෙ ලයිසන් එක පුලුවන් තරම් කාලයක් තහනම් කරන්න ඕන. කාල කන්නි බල්ලෝ,... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom