Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Accident Minuwangoda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ බුරුන්නාන්සේ මම කිව්වද ඩිෆෙන්ඩර් කාරයා හරි කියලා.

මම ලොරි,කාර්,වැන්,බයික් පැදලා තියෙනවා.දැනුත් පදිනවා. බරවාහන ලයිශන් එකට අවුරුදු එකොලහක් ඒ වගෙම බර වාහන අවුරුදු හතරක් එක දිගටම එලෙව්වා.

1.වැස්සට පාර ලිස්සනවා තමයි. මෙතන බස් එක ස්කිඩ් කරනවද?බලපන් ඌ පාර මැද්දටම එන්නේ.

2.ඔව් තනි ඉර කපලා ඉස්සර කරනවා තමයි. එහෙම වාහනේ ආවහම තෝත් ස්පිඩ් ගිහිල්ලා අර වාහනෙ හප්නවද?

3.වංගුව පෙනී පෙනී දානවා තමයි. එත් වංගුවට කලින් දාන්නෙ ඩිෆෙන්ඩර් එක.

හැප්පෙන තැන බලපන්.

ආයි බලපිය වීඩියො එක.ඩිෆෙන්ඩර් එක නැහැ කියලා හිතලා බලපන් බස්කාරයා යන විදිය.අනිත් පැත්තෙන් එන බස් එක දිහාටම යන්නේ.ඒ බස් එක වැදෙන්න අවනම් ඕකා බ්රෙක් ගහයි.නැත්නම් ලග කපයි.

වැස්ස කියලා මිනිහෙක් පැන්නොත් ගහක් හදිසියේ පාරට වැටුනොත් බ්රේක් ගහන්නෙ නැද්ද ඒකෙන් බෙරෙන්න හදන්නෙ නැද්ද වාහනයක් පදින එකා.

තෝ බයික් ගැන කියපු නිසා කියන්නෙ,බුරුවෝ බයික් තමා වැස්ස වෙලාවට වැඩියෙන්ම ස්කිඩ් කරන්නෙ.

ඒ වගෙම වේගෙන් ඇවිල්ලා ලග කැපුවහම පෙරලෙන්න බලන්නේ ත්රිවිලර් වැන් කාර් වගේ එවා.

තො දැකලා නැද්ද බස් කාරයෝ හයි ස්පිඩ් ගිහින් දාන වෙට්ටු. හරකා වගේ ඔන් ලයින් කියවන් නැතුව දුරගමන් දෙක තුනක් පලයන් ඔය බස්වල.එතකොට තොටම බලාගන්න පුලුවන්.

මේ බස්කාරයා ඩිෆෙන්ඩර් එක පැත්තටම ඕන කමින් වාහනේ අල්ලනවා බුරුවෝ.

[QUOTE="oxford school, post: 18955057, member: 548151"] [SIZE="6"][COLOR="Red"] අනේ බුරුන්නාන්සේ මම කිව්වද ඩිෆෙන්ඩර් කාරයා හරි කියලා. මම ලොරි,කාර්,වැන්,බයික් පැදලා තියෙනවා.දැනුත් පදිනවා. බරවාහන ලයිශන් එකට අවුරුදු එකොලහක් ඒ වගෙම බර වාහන අවුරුදු හතරක් එක දිගටම එලෙව්වා. 1.වැස්සට පාර ලිස්සනවා තමයි. මෙතන බස් එක ස්කිඩ් කරනවද?බලපන් ඌ පාර මැද්දටම එන්නේ. 2.ඔව් තනි ඉර කපලා ඉස්සර කරනවා තමයි. එහෙම වාහනේ ආවහම තෝත් ස්පිඩ් ගිහිල්ලා අර වාහනෙ හප්නවද? 3.වංගුව පෙනී පෙනී දානවා තමයි. එත් වංගුවට කලින් දාන්නෙ ඩිෆෙන්ඩර් එක. හැප්පෙන තැන බලපන්. ආයි බලපිය වීඩියො එක.ඩිෆෙන්ඩර් එක නැහැ කියලා හිතලා බලපන් බස්කාරයා යන විදිය.අනිත් පැත්තෙන් එන බස් එක දිහාටම යන්නේ.ඒ බස් එක වැදෙන්න අවනම් ඕකා බ්රෙක් ගහයි.නැත්නම් ලග කපයි. වැස්ස කියලා මිනිහෙක් පැන්නොත් ගහක් හදිසියේ පාරට වැටුනොත් බ්රේක් ගහන්නෙ නැද්ද ඒකෙන් බෙරෙන්න හදන්නෙ නැද්ද වාහනයක් පදින එකා. තෝ බයික් ගැන කියපු නිසා කියන්නෙ,බුරුවෝ බයික් තමා වැස්ස වෙලාවට වැඩියෙන්ම ස්කිඩ් කරන්නෙ. ඒ වගෙම වේගෙන් ඇවිල්ලා ලග කැපුවහම පෙරලෙන්න බලන්නේ ත්රිවිලර් වැන් කාර් වගේ එවා. තො දැකලා නැද්ද බස් කාරයෝ හයි ස්පිඩ් ගිහින් දාන වෙට්ටු. හරකා වගේ ඔන් ලයින් කියවන් නැතුව දුරගමන් දෙක තුනක් පලයන් ඔය බස්වල.එතකොට තොටම බලාගන්න පුලුවන්. මේ බස්කාරයා ඩිෆෙන්ඩර් එක පැත්තටම ඕන කමින් වාහනේ අල්ලනවා බුරුවෝ. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom