Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Accident Minuwangoda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඩිෆෙන්ඩර් රථය පැමිණි පෙදෙසින් පැමිණි බස් රථයේ රියැදුරු සුනිල්

ඔබ මේ අනතුර දැක්කනෙ ඉස්සරහින් ආපු බස් එකට නතර කරගන්න බැරිද?

බෑ.. එකපාරටම වංගුවනේ. එහෙම ආවහම නතර කරන්න බෑ. සාමාන්‍ය වේගෙකින් ආවනං මොනවා හරි කරන්න පුළුවන්. මීටර් දහයක් වගේ තමයි එතැන පේන්නේ. තනි තැන වංගුව. හිතන්නේ නෑ ඔච්චර වේගෙන් එයි කියලා. අනෙක් එක එයාට මාවත් පේනවනේ. ඉස්සර කරලා වාහනයක් එයි කියලා හිතන්නේ නෑ.

මමත් හතළිහට වගේ ගියා.

ඔය ටික කියන්නේ ඩිෆෙන්ඩරේ ආව පැත්තේ ඉදලා එන බස් එකේ ඩ්‍රයිවර් හොදේ.......

ඩිෆෙන්ඩර් රථයට ඉදිරිපසින් පැමිණි බස් රථයේ රියැදුරු සංජීව

ඔයා ඒ වෙලාවෙ කොච්චර වේගෙන් ආවද?

මම හෝල්ට් එකක නතර කරලා මීටර් 800ක් යන්න ඇති. මම හතළිහටවත් ගියේ නැහැ. ගියර් හතර මාරු කළා විතරයි.

ඔන්න මචන් ලොකු ජේද ටිකක් තියෙද්දි කියවන් යනකොට පැටලෙන නිසා මම වෙන වෙනම දැම්මා.......

ඩිෆෙන්ඩරේ ආව පැත්තෙන් ආව බස් එකේ පොර කියලා තියෙනවා 40ට විතර ආවේ කියලා වගේම..... ඉස්සරහින් ආව එකා කියලා තියෙනවා ගියර් 4 දැම්මා විතරයි.... 40 වගේ ආවේ කියලා....... ගියර් හතර මාරු කරනකොට 40 කියන්නේ අවමය..... ඊට අඩුවෙන් යන්න බෑ.... දෙදරන්න ගන්නවා......!! දැන් කොහෙද තිහට ගියා කියලා තියෙන්නේ..... ගියර් හතර මාරු කරපු එකාට නම් ලොවෙත් 30ට නම් යන්න බෑ 30Km/h වලට.......  වාහන පස්සේ එලවපු උන් එක්ක නෙවේ.... වාහන එලවපු උන් එක්ක කතා කරමු අපි.....

[QUOTE="urajdrlk, post: 18989614, member: 1489"] [COLOR="Red"]ඩිෆෙන්ඩර් රථය පැමිණි පෙදෙසින් පැමිණි බස් රථයේ[/COLOR] රියැදුරු සුනිල් [COLOR="Red"]ඔබ මේ අනතුර දැක්කනෙ ඉස්සරහින් ආපු බස් එකට නතර කරගන්න බැරිද?[/COLOR] බෑ.. එකපාරටම වංගුවනේ. එහෙම ආවහම නතර කරන්න බෑ. සාමාන්‍ය වේගෙකින් ආවනං මොනවා හරි කරන්න පුළුවන්. මීටර් දහයක් වගේ තමයි එතැන පේන්නේ. තනි තැන වංගුව. හිතන්නේ නෑ ඔච්චර වේගෙන් එයි කියලා. අනෙක් එක එයාට මාවත් පේනවනේ. ඉස්සර කරලා වාහනයක් එයි කියලා හිතන්නේ නෑ. [COLOR="Red"]මමත් හතළිහට වගේ ගියා. [/COLOR] [COLOR="Red"][B][SIZE="4"]ඔය ටික කියන්නේ ඩිෆෙන්ඩරේ ආව පැත්තේ ඉදලා එන බස් එකේ ඩ්‍රයිවර් හොදේ....... :yes: [/SIZE][/B][/COLOR] [COLOR="Red"]ඩිෆෙන්ඩර් රථයට ඉදිරිපසින් පැමිණි බස් රථයේ රියැදුරු සංජීව[/COLOR] ඔයා ඒ වෙලාවෙ කොච්චර වේගෙන් ආවද? මම හෝල්ට් එකක නතර කරලා මීටර් 800ක් යන්න ඇති. මම හතළිහටවත් ගියේ නැහැ. ගියර් හතර මාරු කළා විතරයි. [COLOR="Red"][SIZE="4"]ඔන්න මචන් ලොකු ජේද ටිකක් තියෙද්දි කියවන් යනකොට පැටලෙන නිසා මම වෙන වෙනම දැම්මා....... :D [/SIZE][/COLOR] :oo::oo: ඩිෆෙන්ඩරේ ආව පැත්තෙන් ආව බස් එකේ පොර කියලා තියෙනවා 40ට විතර ආවේ කියලා වගේම..... ඉස්සරහින් ආව එකා කියලා තියෙනවා ගියර් 4 දැම්මා විතරයි.... 40 වගේ ආවේ කියලා....... ගියර් හතර මාරු කරනකොට 40 කියන්නේ අවමය..... ඊට අඩුවෙන් යන්න බෑ.... දෙදරන්න ගන්නවා......!! දැන් කොහෙද තිහට ගියා කියලා තියෙන්නේ..... ගියර් හතර මාරු කරපු එකාට නම් ලොවෙත් 30ට නම් යන්න බෑ 30Km/h වලට....... :lol: වාහන පස්සේ එලවපු උන් එක්ක නෙවේ.... වාහන එලවපු උන් එක්ක කතා කරමු අපි..... :D [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom