Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Yesterday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Sunday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Accident Minuwangoda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉම්පැක්ට් එක සහ සීසීටීවී ෆුටෙජ් එක බලලා අනුමාන වෙගයක් ගැන හිතාගන්න එක මහාලොකු අමාරු දෙයක් නෙමෙ.

තව කතා ඕන නැහැ බස්කාරයා කියන්නේ බ්රේක් එකට කකුල තියන්න වෙලාවක් වත් තිබුනේ නැහැ කියලා,ඌ අනතුර වලක්වන ගන්න කිසිම උත්සහක් අරන් නැහැ වගේම පාර මැද්දට ගන්නවා.

බස්කාරයෝ ඇටැක් එකට වාහන එලවනවා කියලා මෙතන වැඩි හරියක්ම දන්නවා.මෙතන සිද්ධිය කුමක් උනත් ඇක්සිඩන්ට් වැඩි හරියක්ම වෙන්නෙ බස් තරගෙට එලවන්න ගිහින් කියලා පොලිසිය කියන්නෙ.වැකුම් බ්රේක් ගැන කියපු වැස්ස නිසා බ්රේක් ලිස්සලා ගියා කියපු බක පන්ඩිතයන්ගෙ ඔක්කොම තර්ක පුස්සක් උනා.

තව දෙයක් මෙතන කියන්න ඕන. බයික් ත්රීවිල් කාර් වැන් බස් බවුසර් කන්ටෙනර් පදිනවද කියන එක නෙමේ,තමන්ට අනතුරක් වලක්ව ගන්න හැකියාව නිසි ලෙස තිරිංග තදකිරිමේ හැකියාව වාහනක් නවත්වගැනිමේ හැකියාව තියෙන්න ඕන හොද ස්කීල් ඩ්රයිවර් කෙනෙක්ට.මෙතන ඉම්පැක්ට් එක වෙන්නෙ වංගුව ආසන්නයේ උනාට වංගුවට කලින්,හොදට වීඩියෝ එක බලන්න,ඩිෆෙන්ඩර් එකයන දිශාවට යන බස් එකට බ්රරේක් ගහලා නවත්වන්න හැකියාව තිබුනා,උත් ආපු වෙගෙන්ම යනවා.ඩිෆෙන්ඩර් කාරයට රිංගලා යන්න පුලුවන් චාන්ස් එක නැති කිරිමට දායක උනා මුන් දෙන්න අඩු වැඩි වශයෙන්.දවසකට මේ වගෙ සිද්දි ගනනාවක් මග තොටෙදි වෙනවා.වේගයෙන් එන වාහන ඔය විදියට රිංගලා යන අවස්ථා දුලබ නැහැ.

දක්ෂ රියදුරන්ගෙ හැකියාව නිසා දිනකට ජිවිත සහ වාහන අනතුරු ගනනාවක්ම වැලකෙනවා.

තව දෙයක් තමයි තමන් ව ඉස්සර කරනවානම් යම් කිසි වාහනයක් තම වාහනේ වෙගය අඩුකර ඉඩ දීම කල යුතු බව මාර්ග උපදෙශන පොත්වල සදහන්වීම.ඒක බොහො දෙනෙක් දන්නේ නැහැ.එකම වේගෙන් තමන්ගෙ පැත්තෙ ගියා කියලා මාර්ඟ අනතුරු වැලකෙන්නෙ නැහැ.වෙනත් වාහනයක් වැරදි ලෙස ධාවනය කලත් තමන්ට හැකියාව ඇත්නම් නිසි ලෙස එම අනතුර වලක්වන්න කටයුතු කරන්න පුලුවන්නම් ජීවිතක් බෙරන්න අපටත් පුලුවන්.

[QUOTE="road fucker, post: 18990550, member: 548242"] [SIZE=5][COLOR=Blue]ඉම්පැක්ට් එක සහ සීසීටීවී ෆුටෙජ් එක බලලා අනුමාන වෙගයක් ගැන හිතාගන්න එක මහාලොකු අමාරු දෙයක් නෙමෙ. තව කතා ඕන නැහැ බස්කාරයා කියන්නේ බ්රේක් එකට කකුල තියන්න වෙලාවක් වත් තිබුනේ නැහැ කියලා,ඌ අනතුර වලක්වන ගන්න කිසිම උත්සහක් අරන් නැහැ වගේම පාර මැද්දට ගන්නවා. බස්කාරයෝ ඇටැක් එකට වාහන එලවනවා කියලා මෙතන වැඩි හරියක්ම දන්නවා.මෙතන සිද්ධිය කුමක් උනත් ඇක්සිඩන්ට් වැඩි හරියක්ම වෙන්නෙ බස් තරගෙට එලවන්න ගිහින් කියලා පොලිසිය කියන්නෙ.වැකුම් බ්රේක් ගැන කියපු වැස්ස නිසා බ්රේක් ලිස්සලා ගියා කියපු බක පන්ඩිතයන්ගෙ ඔක්කොම තර්ක පුස්සක් උනා. තව දෙයක් මෙතන කියන්න ඕන. බයික් ත්රීවිල් කාර් වැන් බස් බවුසර් කන්ටෙනර් පදිනවද කියන එක නෙමේ,තමන්ට අනතුරක් වලක්ව ගන්න හැකියාව නිසි ලෙස තිරිංග තදකිරිමේ හැකියාව වාහනක් නවත්වගැනිමේ හැකියාව තියෙන්න ඕන හොද ස්කීල් ඩ්රයිවර් කෙනෙක්ට.මෙතන ඉම්පැක්ට් එක වෙන්නෙ වංගුව ආසන්නයේ උනාට වංගුවට කලින්,හොදට වීඩියෝ එක බලන්න,ඩිෆෙන්ඩර් එකයන දිශාවට යන බස් එකට බ්රරේක් ගහලා නවත්වන්න හැකියාව තිබුනා,උත් ආපු වෙගෙන්ම යනවා.ඩිෆෙන්ඩර් කාරයට රිංගලා යන්න පුලුවන් චාන්ස් එක නැති කිරිමට දායක උනා මුන් දෙන්න අඩු වැඩි වශයෙන්.දවසකට මේ වගෙ සිද්දි ගනනාවක් මග තොටෙදි වෙනවා.වේගයෙන් එන වාහන ඔය විදියට රිංගලා යන අවස්ථා දුලබ නැහැ. දක්ෂ රියදුරන්ගෙ හැකියාව නිසා දිනකට ජිවිත සහ වාහන අනතුරු ගනනාවක්ම වැලකෙනවා. තව දෙයක් තමයි තමන් ව ඉස්සර කරනවානම් යම් කිසි වාහනයක් තම වාහනේ වෙගය අඩුකර ඉඩ දීම කල යුතු බව මාර්ග උපදෙශන පොත්වල සදහන්වීම.ඒක බොහො දෙනෙක් දන්නේ නැහැ.එකම වේගෙන් තමන්ගෙ පැත්තෙ ගියා කියලා මාර්ඟ අනතුරු වැලකෙන්නෙ නැහැ.වෙනත් වාහනයක් වැරදි ලෙස ධාවනය කලත් තමන්ට හැකියාව ඇත්නම් නිසි ලෙස එම අනතුර වලක්වන්න කටයුතු කරන්න පුලුවන්නම් ජීවිතක් බෙරන්න අපටත් පුලුවන්. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom