Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
accident una ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම අද දවල් හෙන අකරතැබ්බයක් උනා. මම ටවුන් එකේ පැයට කිලෝමීටර් 25ක වගේ ගියේ. කහ ඉර මත හෝ පනින්න හදන අය නැති නිසා මම ගියා. එක පාරටම මිනිහෙක් අහක බලන් පැන්න එක සැරේටම. මට කරන්න පුලුවන් එකම දේ බ්රේක් කරන එකනේ. මම බ්රේක් දෙකම ඇල්ලුව. කොහොම හරි බයික් එකේ පස්සත් උඩ ගිහින් වැටිල තමයි නතර උනේ. ඒ මිනිහට තුවාල නෑ සුලු සීරීම් වගේ දැක්කේ.

හැපුන විතරයි පැන්න මට ගහන්න කුණුහරුප කියාගෙන. මට උන දේට ටිකක් ෂොක් වගේ. මම බයික් එක අයිනට කරල නවත්තවල බැහැල බැලුව බයික් එකට වලො තියෙන හානි. මුකුත් සීරීමක්වත් නෑ වෙලාවට.  සයිඩ් කන්නාඩියක් බුරුල් වෙලා ඇද වෙලා තිබ්බ ඒක නම් අතින්ම තද කරල කෙලින් කරගත්ත.

ඒත් අර මිනිහ මහ හයියෙන් කෑ ගහ ගහ කහ ඉර උඩ ඉඳන්ම ඒක රඟපාල මිනිස්සුන්ට පෙන්නනව. කීප දෙනෙක් ආව මට ගහන්නත් එක්ක. මම ෆුල් ෆේස් එක ගැලෙව්වම උන් ගියා යන්න. මොකද මම ඇත්තට සැර නැති උනාට ටිකක් වස පෙනුමක් මගේ මූනේ තියෙන්නේ.

කොහොම හරි අර මනුස්සය මගේ බයික් එකේ නම්බර් එක ලියාගත්ත. මට කෙලවනවයි කිව්ව.

මට දැනගන්න ඕන අර මනුස්සය පොලිසි ගියොත් මාව අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියිනේද?

[QUOTE="Rukshan81, post: 18035961, member: 511024"] [SIZE="3"]මම අද දවල් හෙන අකරතැබ්බයක් උනා. මම ටවුන් එකේ පැයට කිලෝමීටර් 25ක වගේ ගියේ. කහ ඉර මත හෝ පනින්න හදන අය නැති නිසා මම ගියා. එක පාරටම මිනිහෙක් අහක බලන් පැන්න එක සැරේටම. මට කරන්න පුලුවන් එකම දේ බ්රේක් කරන එකනේ. මම බ්රේක් දෙකම ඇල්ලුව. කොහොම හරි බයික් එකේ පස්සත් උඩ ගිහින් වැටිල තමයි නතර උනේ. ඒ මිනිහට තුවාල නෑ සුලු සීරීම් වගේ දැක්කේ. හැපුන විතරයි පැන්න මට ගහන්න කුණුහරුප කියාගෙන. මට උන දේට ටිකක් ෂොක් වගේ. මම බයික් එක අයිනට කරල නවත්තවල බැහැල බැලුව බයික් එකට වලො තියෙන හානි. මුකුත් සීරීමක්වත් නෑ වෙලාවට. :love::love: සයිඩ් කන්නාඩියක් බුරුල් වෙලා ඇද වෙලා තිබ්බ ඒක නම් අතින්ම තද කරල කෙලින් කරගත්ත. ඒත් අර මිනිහ මහ හයියෙන් කෑ ගහ ගහ කහ ඉර උඩ ඉඳන්ම ඒක රඟපාල මිනිස්සුන්ට පෙන්නනව. කීප දෙනෙක් ආව මට ගහන්නත් එක්ක. මම ෆුල් ෆේස් එක ගැලෙව්වම උන් ගියා යන්න. මොකද මම ඇත්තට සැර නැති උනාට ටිකක් වස පෙනුමක් මගේ මූනේ තියෙන්නේ. කොහොම හරි අර මනුස්සය මගේ බයික් එකේ නම්බර් එක ලියාගත්ත. මට කෙලවනවයි කිව්ව. මට දැනගන්න ඕන අර මනුස්සය පොලිසි ගියොත් මාව අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියිනේද? :nerd:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom