accident una ban

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මම අද දවල් හෙන අකරතැබ්බයක් උනා. මම ටවුන් එකේ පැයට කිලෝමීටර් 25ක වගේ ගියේ. කහ ඉර මත හෝ පනින්න හදන අය නැති නිසා මම ගියා. එක පාරටම මිනිහෙක් අහක බලන් පැන්න එක සැරේටම. මට කරන්න පුලුවන් එකම දේ බ්‍රේක් කරන එකනේ. මම බ්‍රේක් දෙකම ඇල්ලුව. කොහොම හරි බයික් එකේ පස්සත් උඩ ගිහින් වැටිල තමයි නතර උනේ. ඒ මිනිහට තුවාල නෑ සුලු සීරීම් වගේ දැක්කේ.

හැපුන විතරයි පැන්න මට ගහන්න කුණුහරුප කියාගෙන. මට උන දේට ටිකක් ෂොක් වගේ. මම බයික් එක අයිනට කරල නවත්තවල බැහැල බැලුව බයික් එකට වලො තියෙන හානි. මුකුත් සීරීමක්වත් නෑ වෙලාවට. :love::love: සයිඩ් කන්නාඩියක් බුරුල් වෙලා ඇද වෙලා තිබ්බ ඒක නම් අතින්ම තද කරල කෙලින් කරගත්ත.

ඒත් අර මිනිහ මහ හයියෙන් කෑ ගහ ගහ කහ ඉර උඩ ඉඳන්ම ඒක රඟපාල මිනිස්සුන්ට පෙන්නනව. කීප දෙනෙක් ආව මට ගහන්නත් එක්ක. මම ‍ෆුල් ෆේස් එක ගැලෙව්වම උන් ගියා යන්න. මොකද මම ඇත්තට සැර නැති උනාට ටිකක් වස පෙනුමක් මගේ මූනේ තියෙන්නේ.

කොහොම හරි අර මනුස්සය මගේ බයික් එකේ නම්බර් එක ලියාගත්ත. මට කෙලවනවයි කිව්ව.

මට දැනගන්න ඕන අර මනුස්සය පොලිසි ගියොත් මාව අමාරුවේ වැටෙන්න තියෙන ඉඩකඩ වැඩියිනේද? :nerd:
 

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
Oya gihilla police vala complaint ekak danna. Siddhiya kiyala

නමක් ගමක් තියා දැන් මට ඒ මනුස්සයගෙ මූන වත් මතක නෑ වෙච්ච සිද්දිය කියල දාල එන්න කියල ද මචං කියන්නේ. එළ බලමු
 

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
එ් මනුස්සයට තුවාල නෑ මචං කලිසමේ කකල් උස්ස උස්ස පෙන්නවට මට නම් තුවාලයක් පෙනුනේ නෑ
 

rajitha_ks

Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    ඒ හුත්ත පොලිසි යන්න කලින් උඹ පලයන්.
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    හෙට එහෙනම් ගිහින් පැමිණිල්ලක් දානව කෝකටත්.

    එහෙම නමක්, ගමක් දන්නැති කෙනෙක් හා සම්බන්ද කරල පැමිණිලි දාන්න පුලුවන්ද බන්? නැත්නම් සිදුවීමක් විදියට දාන්න පුලුවන්ද?
     

    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4
    0
    kaha ira udane bun...uba policiyata palayan machan nikam case daganna oni naha.oka keewoth happala elawan giya kiyala ubata case ekak ei
     

    Kenway8989

    Member
    Mar 13, 2015
    76
    4
    0
    හෙට එහෙනම් ගිහින් පැමිණිල්ලක් දානව කෝකටත්.

    එහෙම නමක්, ගමක් දන්නැති කෙනෙක් හා සම්බන්ද කරල පැමිණිලි දාන්න පුලුවන්ද බන්? නැත්නම් සිදුවීමක් විදියට දාන්න පුලුවන්ද?

    siddiya kiyala ethanin neethi upades ganin
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    නමක් ගමක් තියා දැන් මට ඒ මනුස්සයගෙ මූන වත් මතක නෑ වෙච්ච සිද්දිය කියල දාල එන්න කියල ද මචං කියන්නේ. එළ බලමු

    Eka kiyanna. Eyata thuvala naha kiyala sadahan karala police complaint ekak danna.
     

    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    එහෙනම් මම හෙට ගිහින් පැමිණිල්ලක් දාන්නම්. මටත් ඕන නෑ මේක දර දිග ගෙනියන්න.