ඕනෑම අවස්ථාවක අහබු සිදුවීම් සිදුවිය හැකියි. අපේ ඇස් විශ්වාස කරන මෙන්ම නොකරන දර්ශනද ඔබ කොතෙකුත් දැක ඇති.අප පරිසරයේ සිදුවන සංසිද්දී මෙන්ම මිනිසුන්ගේ ක්‍රියාකාරකම්ද මේවට බලපානවා.පෙළක් වෙලාවට අපිට හිතාගන්න බැරි දේවල් පවා සිද්ද වෙනවා.ඒවා කොහොමද සිද්ද වෙන්නේ කියල පෙළක් වෙලාවට අපිට ප්‍රශ්නයක් මතු වෙනවා.පෙළක් දේවල් බලද්දී ඒවා හරිම විශ්මජනක දේවල් වගේ අපිට පේනවා.එමෙන්ම පෙළක් දේවල් අපව හාස්‍යයට
පත් කරන්න සමත් වෙනවා. මෙම ලිපිය තුලින් ඔබට එවැනි පුදුමාකාර ජයාරූප කිහිපයක්ම දැකගන්න පුළුවන් වේවි.
