Account Recovery

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    Earlier some douchebag posted this account's username and password. :growl:Lucky for this member I was the first one who saw that post. So I logged into this account and reset the password and reported the post to admins asap. :cool:

    The person who owns this account please contact me.(pm to this account) I couldn't find any contact info but I'm sure someone who knows will inform him.

    I'm not going to ask for ransom :lol: just need the proof that this belongs to the right person.:yes: (Did not went through your personal things. But I've opened just one PM from a reputed member who is a good friend of mine too, to gather the proof)

    After giving the account password you will never hear from me and you will never know who this is ;)

     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    කතාව සිංලෙන්...
    මේ එකවුන්ට් එක අයිති කෙනා කරුනාකර pm එකක් දාන්න. මෙයාව දන්න කවුරුහරි ඉන්නවානම් එයාට කියන්න account එක මන්ගාව කියලා. Password එක දෙන්නම් සල්ලි දීපන් කියන්නේ නෑ.:lol: හැබැයි පුතෝ හරි proof ඕන.

    පාස්වර්ඩ් දාපු එකා වෙත,
    තොගේ හැකින් ගහගනින් පුකේ. යූසර්නේම් පාස් කොහෙන්හරි බලාගෙන හැකර් කෙනෙක් වෙන්නබෑ.:rofl::rofl:
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    A. සිරියා;21658114 said:
    මොකද්ද බං උනේ :oo:

    කවුද ගෝතයෙක් මේ account එකේ Username Password දාලා තිබ්බා පොස්ට් එකක. මම මේ මෙකේ අයිතිකාරයා හොයන ගමන්. :):)
     
    Last edited:

    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.
    කතාව සිංලෙන්...
    මේ එකවුන්ට් එක අයිති කෙනා කරුනාකර pm එකක් දාන්න. මෙයාව දන්න කවුරුහරි ඉන්නවානම් එයාට කියන්න account එක මන්ගාව කියලා. Password එක දෙන්නම් සල්ලි දීපන් කියන්නේ නෑ.:lol: හැබැයි පුතෝ හරි proof ඕන.

    පාස්වර්ඩ් දාපු එකා වෙත,
    තොගේ හැකින් ගහගනින් පුකේ. යූසර්නේම් පාස් කොහෙන්හරි බලාගෙන හැකර් කෙනෙක් වෙන්නබෑ.:rofl::rofl:



    login2 නේ ඕක :lol:
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    login2 නේ ඕක :lol:

    ඊ-මේල් එකෙන් හොයා ගන්න පුළුවන්නේ බං..
    නැත්නම් තිබ්බ pas එක දාපන් උ ලොග් වෙයි!

    :)


    රෙප් power 8 ක් තියෙන කොටු 7 ක් පිරිච්ච එකකුයි Rep 12 ක් තියෙන 8 ක් පිරිච්ච එකකුයි තියාගෙන ඉන්න මට මොලේ අමාරුවක් නෑ උබලට වගේ. කියන්න තියෙන දේ මගේ account එකෙන්ම මම කියනවා. කොන්ද පන නැතිඋන් තමා account දෙක තුන තියාගෙන ඉන්නේ .

    මනුස්සකමට අයිතිකාරයා හොයලා account එක දෙන්න හදනකොට මොන්ගල් කතා කියන්න එපා. මෙතන කියලා තියෙන දේ කියවලා තේරුම් ගන්න බැරිනම් පැත්තකට වෙලා ඉදපන් මචන්.

    කලිනුත් password public කරලා තමා මේකේ අයිතිකාරයාට මේක නැතිඋනේ.