Account to Account

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
11393182_878474132232117_8605229767648458466_n.jpg
 
  • Like
Reactions: dileeshakr

KDH

Well-known member
  • Jul 4, 2014
    18,033
    8,034
    113
    රූකඩ රාජ්ජේ

    නෙදර්ලන්තේ ම මකබැවියන්.උබල වගේ මුල මතක නැති අපතයෝ මේ රටේ ඉන්න ඒක රටට බරක්.බැරි වෙලාවත් උබ යන flight එකට කවුරුහරි හරි attack කරොත් (ත්‍රස්තවාදීන්) මතක් කරගනින් ලංකාවෙත් යුද්දයක් තිබුණා කියලා.

    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo

    නෙදර්ලන්තේ ම මකබැවියන්.උබල වගේ මුල මතක නැති අපතයෝ මේ රටේ ඉන්න ඒක රටට බරක්.බැරි වෙලාවත් උබ යන flight එකට කවුරුහරි හරි attack කරොත් (ත්‍රස්තවාදීන්) මතක් කරගනින් ලංකාවෙත් යුද්දයක් තිබුණා කියලා.

    යුද්දෙ එවර කලා කියන්නෙ හොරක්ම් කරන්න ලැබෙන පර්මිට් එකක් නෙමයිනෙ. උබ මහින්ඩට විරුද්ද හැම එකටම සාප කරන්නෙ. ඔය සාපෙ කාට වදිඩ දන්නෙ නැහැ. උබට මහින්ද පැරදුනයින් රස්සව නැති උනාද ??යුද්දෙ තිබ්බ කියල මතකයි එ වගෙම මහින්ද එට පස්සෙ කරපුවත් මතකයි. එස් එෆ්ව හිරෙ දානකොට ? කරුනාට ඇමතිකම් දෙනකොට උබට යුද්දෙ තිබ්බ කියලා අමතක වෙච්ච එකනෙ පුදුමෙ. උබට තියෙන්නෙ රට ගැන කැක්කුමක් නෙමයි. මහින්ද ගැන කැක්කුමක් උබට ඉච්ච්රම ඔනි නම් කාල්ටන් වලවුවට ගිහින් ගෙ දොර අතුපතුගාලා අස් පස් කරලා දිලා. තව් වැඩක් පලකට උදව්වෙලා හිටපන්. එකත් කෙලිහි ගුන සැලකිමක් තමයි.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam

    නෙදර්ලන්තේ ම මකබැවියන්.උබල වගේ මුල මතක නැති අපතයෝ මේ රටේ ඉන්න ඒක රටට බරක්.බැරි වෙලාවත් උබ යන flight එකට කවුරුහරි හරි attack කරොත් (ත්‍රස්තවාදීන්) මතක් කරගනින් ලංකාවෙත් යුද්දයක් තිබුණා කියලා.

    යුද්දෙ එවර කලා කියන්නෙ හොරක්ම් කරන්න ලැබෙන පර්මිට් එකක් නෙමයිනෙ. මම වතාවක් කිවුවනේ දියේ ගිලිලා මැරෙන්න යන කෙල්ල බේරා ගත්ත මිනිහට එකෙල්ලව දුෂණය කරන්න අයිතියක් නැහැ.

    අනෙක මහින්දය යුද්දේ ඉවර කරන්න 100 % දායකත්වය දුන්නයි කියන ඒකනම් අමුලික බොරුවක්. මහින්දට 30 % වගේ තමයි දෙන්න පුළුවන්.
     
    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,246
    579
    113

    නෙදර්ලන්තේ ම මකබැවියන්.උබල වගේ මුල මතක නැති අපතයෝ මේ රටේ ඉන්න ඒක රටට බරක්.බැරි වෙලාවත් උබ යන flight එකට කවුරුහරි හරි attack කරොත් (ත්‍රස්තවාදීන්) මතක් කරගනින් ලංකාවෙත් යුද්දයක් තිබුණා කියලා.

    මකබැවියන් තෝ ...:angry::angry::angry: