Accountant ඉන්නවා ද Elakiri එකේ ?

dilan878

Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    විස්තර ටිකක් දැනගන්න තියෙනවා (ගෙවීමක් කරනවා)

    Phone Number එකක් P.M කරන්න

    bump එකක් දාගෙන යන්න පුළුවන් අය ලොකු උදව්වක්
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    phone numbers ඉල්ල ඉල්ල සල්ලි දෙන්න ඕන නෑ
    තියෙන ප්‍රශ්නේ privacy expose නොකර directly අහන්න, මේකේ අය help එකක් දෙයි
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    Accountant kenek unata dn kranne Marketing full time.. e unata question eka dammanm answer kranna puluwani :yes:
     
    dilan878

    Well-known member
  • Oct 15, 2016
    174
    305
    63
    phone numbers ඉල්ල ඉල්ල සල්ලි දෙන්න ඕන නෑ
    තියෙන ප්‍රශ්නේ privacy expose නොකර directly අහන්න, මේකේ අය help එකක් දෙයි
    Accountant kenek unata dn kranne Marketing full time.. e unata question eka dammanm answer kranna puluwani :yes:
    IT Company එකක් Reg කළා මුල අල්ලාගෙන යන හැටි තේරෙන්නේ නෑ Accountant කෙනක් ඉන්නවා එයා 3-4 පාරක් කියලා දුන්න ඒවා තේරුණා. නමුත් තව ප්‍රශ්න තියෙනවා ඒවා අහලා එයාට කරදර කරන්න බෑ

    මම වෙනම thread එකක් Open කරන්නම්.
     
    • Like
    Reactions: tclanki

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    IT Company එකක් Reg කළා මුල අල්ලාගෙන යන හැටි තේරෙන්නේ නෑ Accountant කෙනක් ඉන්නවා එයා 3-4 පාරක් කියලා දුන්න ඒවා තේරුණා. නමුත් තව ප්‍රශ්න තියෙනවා ඒවා අහලා එයාට කරදර කරන්න බෑ

    මම වෙනම thread එකක් Open කරන්නම්.
    invoicing payments salaries?? dannako balanna thread ekak wenama enm