Accounts Software Price in Sri Lanka

uddikamaho

Member
Sep 22, 2008
202
2
0
Sri Lanka
Hello,

Lankawe hadana Accounts software ekak kiyak wenawada?
Normal Chemical Shop ekakata

Hadana Company ekaki Price ekai danna




BUMP
ekakwath danna!
 

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    PM එකක් දැම්මා බලපන්

    බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
    බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප් බම්ප්
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මචෝ ඕනිනම් සෙට් කරලා දෙන්නම්,
    Billing only (Simple POS) < 40 000
    Billing and Stock < 70 000
    Billing , Stock and Accounts (Total system) > 90 000

    හැබැයි මේවා නම් පුරුදු වෙන්න හදන ඒවා නෙමෙයි. Professional ම ඒවා. . .
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    මචෝ ඕනිනම් සෙට් කරලා දෙන්නම්,
    Billing only (Simple POS) < 40 000
    Billing and Stock < 70 000
    Billing , Stock and Accounts (Total system) > 90 000

    හැබැයි මේවා නම් පුරුදු වෙන්න හදන ඒවා නෙමෙයි. Professional ම ඒවා. . .

    මෙන්න Screens ටිකක්

    71932396.jpg

    80438649.jpg

    21693610.jpg

    56217624.jpg

    14982124.jpg

    2912201262506pm.png

    2912201262726pm.png

    2912201262917pm.png

    2912201263142pm.png

    2912201263238pm.png

    2912201263329pm.png


     
    • Like
    Reactions: mjayanatha

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    අඩුවට Chinese Phone එකක් වගේ Programme එකක් දාගන්නවද? නැත්නම් Business එක නැගල යන විදියෙ එකක් දාගන්නවද කියලා ගන්න කලින් හොදට හිතලා බලපන්..
    :cool::cool::cool::cool::cool::yes::yes::cool::cool::cool::cool::cool::cool:
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    මචෝ ඕනිනම් සෙට් කරලා දෙන්නම්,
    Billing only (Simple POS) < 40 000
    Billing and Stock < 70 000
    Billing , Stock and Accounts (Total system) > 90 000

    හැබැයි මේවා නම් පුරුදු වෙන්න හදන ඒවා නෙමෙයි. Professional ම ඒවා. . .

    මෙන්න Screens ටිකක්

    71932396.jpg

    80438649.jpg


    It Should Be "Password" Not "Pass Word"(There is no margin for such kind errors if you wanna be a professional)
     
    Last edited:

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචෝ ඕනිනම් සෙට් කරලා දෙන්නම්,
    Billing only (Simple POS) < 40 000
    Billing and Stock < 70 000
    Billing , Stock and Accounts (Total system) > 90 000

    හැබැයි මේවා නම් පුරුදු වෙන්න හදන ඒවා නෙමෙයි. Professional ම ඒවා. . .

    මෙන්න Screens ටිකක්

    71932396.jpg

    80438649.jpg

    21693610.jpg

    56217624.jpg

    14982124.jpg

    2912201262506pm.png

    2912201262726pm.png

    2912201262917pm.png

    2912201263142pm.png

    2912201263238pm.png

    2912201263329pm.png



    interface nam maru machan...onawata wada design dammoth Professional look eka nathi wenawa ;) :cool: :cool:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    interface nam maru machan...onawata wada design dammoth Professional look eka nathi wenawa ;) :cool: :cool:

    ඔව්, ඇත්ත කතාව, මම ප්‍රොග්‍රැම් කරන වෙලාවට මම වැඩිපුරම හිතන්නෙ user friendly වෙන එක ගැන විතරයි,
    දැනට මේ ෆීල්ඩ් එක අල්ලන් ඉන්න Esoft, Sarasi, Im Solutions, Vista වගේ උන්ගෙ UI බලපන්, දැක්ක ගමන් ඕනම එකෙක් බය වෙනවා, මුදලාලි කෙනෙක් කියන්නෙ IT Pro කෙනෙක් නෙමෙයි, ඒකයි ලස්සන UI හදන්නෙ, එත් Cafe, Game Zone, Computer Shops වලට ඔය වගෙ ලස්සන ui කීයටවත් හදන්නෙ නැ...:yes:
     

    ansif

    Member
    Aug 19, 2011
    14
    2
    0
    stock
    invoice
    employee details
    grn
    user access level
    Date+time
    ect......................
    wht all options
    10,500/=
    contact me
    0779169853(txt only)
    :D:D:D:D:D:D:D:D:D
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,162
    4,069
    113
    invoke db "Injected Memory"
    stock
    invoice
    employee details
    grn
    user access level
    Date+time
    ect......................
    wht all options
    10,500/=
    contact me
    0779169853(txt only)
    :D:D:D:D:D:D:D:D:D

    :confused::confused::confused::confused:
    10,500 ට මොනාද බං කරන්නෙ ? Screen Shots ටිකක් දාපන්කො, මගේ Software එකක් හදන්න නම් අඩුමගානෙ ලක්ශ 2ක් 2 1/2ක් වත් යනවා, ඒක එක Customer කෙනෙක් ගෙන් ගන්න බැරිහින්දා අපි ඒක Cover කරගන්නෙ 5ක් 6ක් දැම්මාට පස්සෙ.
    :confused::confused::confused::confused::confused::confused:
    උබ Software දන්සලක් වත් දානවද ? 10 500ක් නෙමෙයි මම 25 000 ක් දෙන්නම්, මට පොඩි පොඩි Programs ටිකක් හදලා දෙන්න පුලුවන්ද? C#, Sql 2008, Crystal Reports 2008 වලින්
     
    Last edited: