Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Acer 7th Gen Laptop help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මමත් දැන් පාවිච්චි කරන්නේ Acer E5-575G එකම තමයි..මම පාවිච්චි කරන්නේ 6th Gen එක..මීට මාස හතරකට විතර කලින් ගත්තේ..සුපිරි ලැප්ටොප් එක..

මම බය නැතුව Acer එකකට ගියේ මගේ අයියා 2010 දී ගත්ත Acer එකක්..තාම තියෙනවා කිසි අවුලක් නැහැ..පොඩ්ඩක් දැන් නම් ස්ලෝව් වෙලා තියෙනවා HDD එක පරණ වෙලා නිසා..

දැන් මම පාවිච්චි කරන එක ගැන කිව්වොත් හැම අතින්ම පට්ට..මම කැම්පස් ලෝන් එකෙන් ගත්තේ Rs. 75,900 කට..  Windows එක්කම ලැබුන නිසා ගානට පට්ටම වටිනවා..ඒ වගේම DDR 4 RAM + NVidia 940 MX 2 GB GPU

මේකේ වොරන්ටි හම්බෙන්නේ 3 Years + 2 Years Service Warranty

මම ගත්ත ගමන් මේකේ තිබුන 4GB RAM එක අයින් කරලා HyperX 8GB RAM එකක් ගහගත්තා..ඒ වගේම DVD Writer එක අයින් කරලා Samsung 850 EVO 250 GB SSD එකක් ගහගත්තා (දැන් තියෙන්නේ 250 GB SSD + 1 TB HDD)..දැන් නම් ඉතින් ලැප් එක නියමෙටම තියෙනවා..තත්පර හයෙන් වගේ ලොගින් ස්ක්රීන් ඒකට එනවා  ඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා..  මම 2.5" SSD එක order කරාට පස්සේ දැනගත්තේ මේකේ M2.2280 SSD Slot එකක් තියෙනවා කියලා..ඒ නිසා SSD ගහනවා නම් මේකේ තියෙනවා SSD Slot එකක්..DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ

මම මේ RAM ඒකයි SSD ඒකයි හයි කරගත්තේ Metropolitan Kollupitiya Service Center එකට දීලා..උන් කරලා දුන්නා

තව මම මේ ජාතියේ ලැප්ටොප් දෙකක් ගත්තා..මට එකයි අයියට එකයි..මේ දෙකම ඔරිජිනල්ම ආපු RAM දෙක ගැලෙව්වා මම..ඒ RAM දෙකම මම විකුනනනවා..ටිකක් අඩුවට දෙනවා මොකද RAM වලට වෙන වෙනම වොරන්ටි දෙන්න බැහැ කියලා Metropolitan එකෙන් කිව්වා..RAM දෙකම පැය හතරක්වත් පාවිච්චි කරලා නැහැ..එක RAM එකක් නම් ලැප්ටොප් එක ඔන් කරන්න විතරයි පාවිච්චි කරේ

ගන්න අදහසක් තියෙනවා නම් කියන්න  Metropolitan ඒකට දුන්නම උන් ෆ්රී හයි කරලා දෙනවා..

ලැප්ටොප් එක ගැන තව විස්තර ඕනේ නම් අහපන් මචෝ

[QUOTE="pranathlcp, post: 20889864, member: 225352"] [SIZE="3"]මමත් දැන් පාවිච්චි කරන්නේ Acer E5-575G එකම තමයි..මම පාවිච්චි කරන්නේ 6th Gen එක..මීට මාස හතරකට විතර කලින් ගත්තේ..සුපිරි ලැප්ටොප් එක.. :love: මම බය නැතුව Acer එකකට ගියේ මගේ අයියා 2010 දී ගත්ත Acer එකක්..තාම තියෙනවා කිසි අවුලක් නැහැ..පොඩ්ඩක් දැන් නම් ස්ලෝව් වෙලා තියෙනවා HDD එක පරණ වෙලා නිසා.. දැන් මම පාවිච්චි කරන එක ගැන කිව්වොත් හැම අතින්ම පට්ට..මම කැම්පස් ලෝන් එකෙන් ගත්තේ Rs. 75,900 කට.. :yes: Windows එක්කම ලැබුන නිසා ගානට පට්ටම වටිනවා..ඒ වගේම DDR 4 RAM + NVidia 940 MX 2 GB GPU :yes: මේකේ වොරන්ටි හම්බෙන්නේ 3 Years + 2 Years Service Warranty :) මම ගත්ත ගමන් මේකේ තිබුන 4GB RAM එක අයින් කරලා HyperX 8GB RAM එකක් ගහගත්තා..ඒ වගේම DVD Writer එක අයින් කරලා Samsung 850 EVO 250 GB SSD එකක් ගහගත්තා (දැන් තියෙන්නේ 250 GB SSD + 1 TB HDD)..දැන් නම් ඉතින් ලැප් එක නියමෙටම තියෙනවා..තත්පර හයෙන් වගේ ලොගින් ස්ක්රීන් ඒකට එනවා :baffled: ඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා.. :yes: මම 2.5" SSD එක order කරාට පස්සේ දැනගත්තේ මේකේ M2.2280 SSD Slot එකක් තියෙනවා කියලා..ඒ නිසා SSD ගහනවා නම් මේකේ තියෙනවා SSD Slot එකක්..DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ :) මම මේ RAM ඒකයි SSD ඒකයි හයි කරගත්තේ Metropolitan Kollupitiya Service Center එකට දීලා..උන් කරලා දුන්නා :) තව මම මේ ජාතියේ ලැප්ටොප් දෙකක් ගත්තා..මට එකයි අයියට එකයි..මේ දෙකම ඔරිජිනල්ම ආපු RAM දෙක ගැලෙව්වා මම..ඒ RAM දෙකම මම විකුනනනවා..ටිකක් අඩුවට දෙනවා මොකද RAM වලට වෙන වෙනම වොරන්ටි දෙන්න බැහැ කියලා Metropolitan එකෙන් කිව්වා..RAM දෙකම පැය හතරක්වත් පාවිච්චි කරලා නැහැ..එක RAM එකක් නම් ලැප්ටොප් එක ඔන් කරන්න විතරයි පාවිච්චි කරේ :yes: ගන්න අදහසක් තියෙනවා නම් කියන්න :) Metropolitan ඒකට දුන්නම උන් ෆ්රී හයි කරලා දෙනවා.. ලැප්ටොප් එක ගැන තව විස්තර ඕනේ නම් අහපන් මචෝ :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom