වොරන්ටි ඇත්තෙ 2 or 3 years

7th gen processor,graphics,DDR4 ram keyanne aluthma badu oya gaanata hodatama watinawawennaati.
meke specs kohomada ? 77900 ta paaduda ?![]()

වොරන්ටි ඇත්තෙ 2 or 3 years

ඔව් සමහරක් විට 3 years warranty කියල කියන්නෙ 1 year hardware + 2 years service warrantyවොරන්ටි gena balapan hodata (ungen document 1k illaganin ), mata 3 years kiyala lap eka deela 1 years walin වොරන්ටි iwarai kiuwane bnz, hadanna 7000 k illuwa, mara dukai, video 1k hadala dala softlogic walata kelawannamai hithenne![]()
![]()

වොරන්ටි gena balapan hodata (ungen document 1k illaganin ), mata 3 years kiyala lap eka deela 1 years walin වොරන්ටි iwarai kiuwane bnz, hadanna 7000 k illuwa, mara dukai, video 1k hadala dala softlogic walata kelawannamai hithenne![]()
![]()
ඔව් සමහරක් විට 3 years warranty කියල කියන්නෙ 1 year hardware + 2 years service warranty![]()

Windows එක්කම ලැබුන නිසා ගානට පට්ටම වටිනවා..ඒ වගේම DDR 4 RAM + NVidia 940 MX 2 GB GPU 
ඒ වගේම හැම එකකම loading speed එක වැඩියි..Log වුනාට පස්සේ තත්පර විස්සක් තිහක් බලාගෙන ඉන්න ඕනේ නැහැ අනිත් processes load වෙනකන්..ඩෙස්ක්ටොප් ඒකට ආපු ගමන් වැඩ පටන්ගන්න පුළුවන් SSD එක නිසා..
මම 2.5" SSD එක order කරාට පස්සේ දැනගත්තේ මේකේ M2.2280 SSD Slot එකක් තියෙනවා කියලා..ඒ නිසා SSD ගහනවා නම් මේකේ තියෙනවා SSD Slot එකක්..DVD Writer එක අයින් කරන්න ඕනේ නැහැ 

Metropolitan ඒකට දුන්නම උන් ෆ්‍රී හයි කරලා දෙනවා..

මේකේ මට දැනිලා තියෙන අවුල් ටික පොඩ්ඩක් කියන්නත් ඕනේ..
මේකේ ස්ක්‍රීන් එක full brightness දාල වැඩ කරද්දී පොඩ්ඩක් ඇස් රිදෙන ගතියක් තියෙනවා..මගේ අවුලක්ද දන්නේ නැහැ..මම කලින් පාවිච්චි කරේ Toshiba Laptop එකක්..එකෙත් මම full brightness දාගෙන වැඩ කරේ නැහැ..දැන් මේ Acer එකෙත් වැඩ කරන්නේ brightness අඩු කරගෙන
අනිත් එක තමයි මම කලින් පාවිච්චි කරපු Toshiba laptop ඒකට සාපේක්ෂව මේ ලැප්ටොප් එක ටිකක් බර වැඩියි වගේ
USB 3.0 Ports දෙක තියෙනවා ළඟ වැඩියි වගේ..පොඩ්ඩක් පළල වැඩි පෙන් දෙකක් ගහද්දි ටිකක් අමාරු වෙන්න ඉඩ තියෙනවා
Screen Brightness එක අඩු කරගෙන වැඩ කරොත් පැය පහක් නම් පාවිච්චි කරන්න පුළුවන් අනිවා (Coding වගේ කරනවා නම්)![]()

speakers wala sound quality eka kohomada ?![]()
Sound Quality එක නරක නැහැ මට දැනෙන විදියට
මොනා උනත් මේකේ speakers පට්ටම පට්ට සද්දයි