Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Acer 7th Gen Laptop help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් බන් quality එක හොඳයි   මම movies බලන්නෙම මේකටම එන sounds වලින්..හැබැයි Stereo නම් නැද්ද කොහෙද..

ඔව් මචන්  DVD Writer එක පාවිච්චි වෙන්නෙම නැහැනේ..මම කලින් ලැප් ඒකට මගේ අවශ්‍යතාවයකට ජීවිතේට DVD එකක් දාල තිබුනේ නැහැ..ඉතින් DVD Writer එක ගලවල අයින් කරලා දැන් පැත්තකට දාල තියෙනවා

ගන්න පුළුවන්..කැම්පස් එකෙන් කැම්පස් ඒකට පොඩ්ඩක් වෙනස් procedure එක..හැබැයි එකම දේ තමයි වෙන්නේ..අපේ එකේ නම් පොඩි form එකක් තියෙනවා (මේක MOHE site සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්)..ඕක පුරවල invoice එකත් එක්කම කැම්පස් ඒකට දුන්නම එයාල අපේ ශිෂ්‍යභාවය තහවුරු කරලා අත්සන් කරලා දෙනවා..Open University (Nawala) එහෙම නම් ඒ form එක දෙන්න ඕනේ නැහැ..අපි එයාලට ලියුමක් අතින් ලියල දුන්නම එයාල වෙනම ලියුමක් දෙනවා ශිෂ්‍යභාවය තහවුරු කරලා..පොඩ්ඩක් උඹ කැම්පස් ඒකට ගියාට පස්සේ එකෙන් අහල බලපන් මචන්..

මීට අමතරව Campus ID/Record Book එහෙමත් අවශ්‍ය වෙනවා..කැම්පස් ඒකට ගිහින් මාසයක් දෙකක් යනකන් සාමන්යෙන් ඕවා හම්බෙන්නේ නැහැ  හැබැයි ලියුම දුන්නත් ඇති වෙයි සමහරවිට..It depends on the bank that you will be dealing with  කැම්පස් එක මොකක්ද?

[QUOTE="pranathlcp, post: 20890324, member: 225352"] [SIZE="3"]ඔව් බන් quality එක හොඳයි :yes: :yes: මම movies බලන්නෙම මේකටම එන sounds වලින්..හැබැයි Stereo නම් නැද්ද කොහෙද.. :baffled:[/SIZE] [SIZE="3"]ඔව් මචන් :) DVD Writer එක පාවිච්චි වෙන්නෙම නැහැනේ..මම කලින් ලැප් ඒකට මගේ අවශ්‍යතාවයකට ජීවිතේට DVD එකක් දාල තිබුනේ නැහැ..ඉතින් DVD Writer එක ගලවල අයින් කරලා දැන් පැත්තකට දාල තියෙනවා :rofl:[/SIZE] [SIZE="3"]ගන්න පුළුවන්..කැම්පස් එකෙන් කැම්පස් ඒකට පොඩ්ඩක් වෙනස් procedure එක..හැබැයි එකම දේ තමයි වෙන්නේ..අපේ එකේ නම් පොඩි form එකක් තියෙනවා (මේක MOHE site සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්)..ඕක පුරවල invoice එකත් එක්කම කැම්පස් ඒකට දුන්නම එයාල අපේ ශිෂ්‍යභාවය තහවුරු කරලා අත්සන් කරලා දෙනවා..Open University (Nawala) එහෙම නම් ඒ form එක දෙන්න ඕනේ නැහැ..අපි එයාලට ලියුමක් අතින් ලියල දුන්නම එයාල වෙනම ලියුමක් දෙනවා ශිෂ්‍යභාවය තහවුරු කරලා..පොඩ්ඩක් උඹ කැම්පස් ඒකට ගියාට පස්සේ එකෙන් අහල බලපන් මචන්.. මීට අමතරව Campus ID/Record Book එහෙමත් අවශ්‍ය වෙනවා..කැම්පස් ඒකට ගිහින් මාසයක් දෙකක් යනකන් සාමන්යෙන් ඕවා හම්බෙන්නේ නැහැ :baffled: හැබැයි ලියුම දුන්නත් ඇති වෙයි සමහරවිට..It depends on the bank that you will be dealing with :) කැම්පස් එක මොකක්ද? :yes:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom