Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Acer 7th Gen Laptop help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ Recovery USB එකක් ගහගෙන නැද්ද මචන්? මෙහෙමයි ඔය කිව්වා වගේ Copy-Paste එකක් කරන්න පුළුවන්..මම නම් Copy-Paste එකක් කරේ නැහැ අලුතෙන්ම ගැහුවා කෙලින්ම fresh පිට වැඩ කරන්න පුළුවන් නිසා  මම ඕක මාරු කරේ Metropolitan ඒකට දීල නේ..උන් මට උන්ගේ OS එකක් දාල දුන්න..මට ඒක අල්ලුවේම නැහැ  ඒකෙ තව තව softwares එහෙම ඇවිල්ල තිබුනා, Originally සාමන්යෙන් එන ඒවාට අමතරව  මම මගේ Recovery USB Drive එකත් අරන් ගියේ..උන් කිව්වා උන්ගේ එක ඉක්මනට ඉන්ස්ටෝල් වෙනවා කියලා  මම හා කියලා දාගෙන ආව..පොඩ්ඩක් අවුල් වගේ නිසා මම ගෙදර ඇවිල්ල ආපහු මගේ Recovery USB එකෙන් fresh install එකක් කරගත්තා  හැබැයි මේ Recovery එකෙන් ඉන්ස්ටෝල් කරද්දී ටිකක්(සාමන්යෙන් ගොඩක්) වෙලා යනවා..

උඹ McAfee අයින් කරලා නේද තියෙන්නේ? ඒ හුචක්කුව නිසා පට්ට ස්ලෝව් වෙනවා ලැප් එක  SSD එකක් ගැහුවම තමයි මේක මරු

මේ මම කලින් දාපු පොස්ට් එකක මම දාල තිබුනා මම විකුණන RAM දෙකක් ගැන..මේ ලැප් ඒකට ඔරිජිනල්ම ආපු RAM දෙකක් තියෙනවා (මම ලැප් දෙකක් ගත්තා)..වොරන්ටි දෙන්න විදියක් නැහැ..ගන්නවා නම් කියන්න..ටිකක් අඩුවට දෙනවා  එක RAM එකක් නම් පාවිච්චි කරේ laptop එක on කරන්න විතරයි..අනිත් RAM එක පැය තුන හතරක් වගේ පාවිච්චි කරලා ඇති..4 GB දෙකක් තියෙන්නේ..

මට මචන් Samsung 850 Evo 250 GB SSD එකටයි HyperX DDR4 2133 MHz 16 GB RAM (8 GB x 2) එකටයි ගියා රු. 29,500 ක්..යාලුවෙක්ට කියලා UK වලින් ගෙන්නගත්තේ..දැන් නම් 850 EVO එක පොඩ්ඩක් ගාන වැඩියි වගේ

2.5" එකෙයි M2 එකෙයි ලොකු වෙනසක් නැහැ..එකම ගානට වගේ යන්නේ..

http://www.ebay.com/itm/Samsung-SSD-850-EVO-M-2-250GB-3D-V-NAND-Genuine-Original-/291631189205?hash=item43e692ccd5:g:FUgAAOSwAKxWYQ1-

[QUOTE="pranathlcp, post: 20890367, member: 225352"] [SIZE="3"]උඹ Recovery USB එකක් ගහගෙන නැද්ද මචන්? මෙහෙමයි ඔය කිව්වා වගේ Copy-Paste එකක් කරන්න පුළුවන්..මම නම් Copy-Paste එකක් කරේ නැහැ අලුතෙන්ම ගැහුවා කෙලින්ම fresh පිට වැඩ කරන්න පුළුවන් නිසා :) මම ඕක මාරු කරේ Metropolitan ඒකට දීල නේ..උන් මට උන්ගේ OS එකක් දාල දුන්න..මට ඒක අල්ලුවේම නැහැ :no: ඒකෙ තව තව softwares එහෙම ඇවිල්ල තිබුනා, Originally සාමන්යෙන් එන ඒවාට අමතරව :baffled: මම මගේ Recovery USB Drive එකත් අරන් ගියේ..උන් කිව්වා උන්ගේ එක ඉක්මනට ඉන්ස්ටෝල් වෙනවා කියලා :baffled: මම හා කියලා දාගෙන ආව..පොඩ්ඩක් අවුල් වගේ නිසා මම ගෙදර ඇවිල්ල ආපහු මගේ Recovery USB එකෙන් fresh install එකක් කරගත්තා :yes: හැබැයි මේ Recovery එකෙන් ඉන්ස්ටෝල් කරද්දී ටිකක්(සාමන්යෙන් ගොඩක්) වෙලා යනවා.. උඹ McAfee අයින් කරලා නේද තියෙන්නේ? ඒ හුචක්කුව නිසා පට්ට ස්ලෝව් වෙනවා ලැප් එක :yes: SSD එකක් ගැහුවම තමයි මේක මරු :) මේ මම කලින් දාපු පොස්ට් එකක මම දාල තිබුනා මම විකුණන RAM දෙකක් ගැන..මේ ලැප් ඒකට ඔරිජිනල්ම ආපු RAM දෙකක් තියෙනවා (මම ලැප් දෙකක් ගත්තා)..වොරන්ටි දෙන්න විදියක් නැහැ..ගන්නවා නම් කියන්න..ටිකක් අඩුවට දෙනවා :) එක RAM එකක් නම් පාවිච්චි කරේ laptop එක on කරන්න විතරයි..අනිත් RAM එක පැය තුන හතරක් වගේ පාවිච්චි කරලා ඇති..4 GB දෙකක් තියෙන්නේ..[/SIZE] [SIZE="3"]මට මචන් Samsung 850 Evo 250 GB SSD එකටයි HyperX DDR4 2133 MHz 16 GB RAM (8 GB x 2) එකටයි ගියා රු. 29,500 ක්..යාලුවෙක්ට කියලා UK වලින් ගෙන්නගත්තේ..දැන් නම් 850 EVO එක පොඩ්ඩක් ගාන වැඩියි වගේ :baffled: 2.5" එකෙයි M2 එකෙයි ලොකු වෙනසක් නැහැ..එකම ගානට වගේ යන්නේ.. [url]http://www.ebay.com/itm/Samsung-SSD-850-EVO-M-2-250GB-3D-V-NAND-Genuine-Original-/291631189205?hash=item43e692ccd5:g:FUgAAOSwAKxWYQ1-[/url][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom