Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Acer 7th Gen Laptop help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

5th gen උනත් මොන gen එක උනත් ඕවයේ performance ඇතුලේ තියෙන processor එකෙන් ඕක කියන්න බැහැ බන්..හරියටම බැලුවොත් අපේ day-to-day usage එකේදී ඔය generation එකෙන් වෙනසක් දැනෙන්නේ නැතිම තරම්..

දැන් එන ලැප් වල ඉතින් ස්පීඩ් ඒකට බලපාන ලොකුම සාධකය තමයි RAM ඒකයි ලැප් එකේ පාවිච්චි කරලා තියෙන HDD ඒකයි..මම කලින් කියලා තියෙනවා වගේ මම දැන් ගහල තියෙන SSD එක නිසා ලැප් එක පට්ට ෆාස්ට් කියලා දැනෙනවා loading speeds වැඩි වෙන නිසා...

Dell, HP, ASUS,Acer, etc හැම එකම හොඳ brands..මගෙත් යාළුවො ළඟ ඔය ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම හොඳට වැඩ  HP ඒවා රත් වෙනවා, හැබැයි ඒ රත් උනා කියලා ඒවායේ performance අඩු වෙන්නෙත් නැහැ..රස්නෙට ඔරොත්තු දෙනවා..හැම එකම හොඳයි

Toshiba laptops නුත් මරු

මම Acer තමයි..හිත රිදුනේ නැහැ මචන්  මම කිව්වේ ඔය ස්පීඩ් ඒකට brand එක බලපාන්නේ ඉතාම අඩුවෙන්...එකම specifications තියෙන brands කීපයක ලප්ටෝප්ස් ටිකක් ඒකට තිබ්බොත් ඒවායේ වෙනසක් ඇත්තෙම නැති තරම්..ඇතුලේ cooling system එකේ තියෙන වෙනස්කම් සහ තව වෙනස්කම් කීපයක් විතරක් තියෙයි හැබැයි ඒවායේ වෙනසක් අපිට දැනෙන්නේ නැහැ  මම කියන්නේ නැහැ මම විතරයි හරි කියලා..මම පාවිච්චි කරලා තියෙන්නේ Toshiba and ACER laptops..ඔය දෙකම සුපිරි

[QUOTE="pranathlcp, post: 20894576, member: 225352"] [SIZE="2"]5th gen උනත් මොන gen එක උනත් ඕවයේ performance ඇතුලේ තියෙන processor එකෙන් ඕක කියන්න බැහැ බන්..හරියටම බැලුවොත් අපේ day-to-day usage එකේදී ඔය generation එකෙන් වෙනසක් දැනෙන්නේ නැතිම තරම්.. දැන් එන ලැප් වල ඉතින් ස්පීඩ් ඒකට බලපාන ලොකුම සාධකය තමයි RAM ඒකයි ලැප් එකේ පාවිච්චි කරලා තියෙන HDD ඒකයි..මම කලින් කියලා තියෙනවා වගේ මම දැන් ගහල තියෙන SSD එක නිසා ලැප් එක පට්ට ෆාස්ට් කියලා දැනෙනවා loading speeds වැඩි වෙන නිසා... Dell, HP, ASUS,Acer, etc හැම එකම හොඳ brands..මගෙත් යාළුවො ළඟ ඔය ඔක්කොම තියෙනවා ඒ ඔක්කොම හොඳට වැඩ :yes: HP ඒවා රත් වෙනවා, හැබැයි ඒ රත් උනා කියලා ඒවායේ performance අඩු වෙන්නෙත් නැහැ..රස්නෙට ඔරොත්තු දෙනවා..හැම එකම හොඳයි :) Toshiba laptops නුත් මරු :love: මම Acer තමයි..හිත රිදුනේ නැහැ මචන් :) මම කිව්වේ ඔය ස්පීඩ් ඒකට brand එක බලපාන්නේ ඉතාම අඩුවෙන්...එකම specifications තියෙන brands කීපයක ලප්ටෝප්ස් ටිකක් ඒකට තිබ්බොත් ඒවායේ වෙනසක් ඇත්තෙම නැති තරම්..ඇතුලේ cooling system එකේ තියෙන වෙනස්කම් සහ තව වෙනස්කම් කීපයක් විතරක් තියෙයි හැබැයි ඒවායේ වෙනසක් අපිට දැනෙන්නේ නැහැ :yes: මම කියන්නේ නැහැ මම විතරයි හරි කියලා..මම පාවිච්චි කරලා තියෙන්නේ Toshiba and ACER laptops..ඔය දෙකම සුපිරි :love:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom