ACER A515 i3

pra52

Active member
  • Nov 24, 2007
    745
    171
    43
    Machanla,

    ACER A515 i3 laptop eka kohomada ??​

    meke usb type C charging tynawada?
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    hodai... battery super.... HDD thiyenwanm... nvme ekak gahaganna.. nethnm slow.. hdd slow.... ow type c charge have....

    type A offline charger ekakuth thiynawa..
    Untitled.png
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    මමත යූස් කරනවා..කියන්න වරදක් නෑ.මගේ එකේ නන් තියෙන අඩුපාඩුව ඔන්බෝර්ඩ් ග්‍රැෆික්ස්...ssd එකක් ගහ ගන්න..type c පෝර්ට් එකක් නන් තියෙනවා.චාර්ජින් වලට ඒක පාවිච්චි කරලා නෑ මම නන්
     
    • Like
    Reactions: hodakolla