Acer E15-576G Lap for parts කීයක් වටීද...???

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    1TB Hard, 8gb Ram තියෙන Acer E15-576G Lap එකක් motherboard failure එකක් නිසා parts වලට දෙනවා.. අනිත්වා ඔක්කොම එලටම තියෙනවා housing එහෙම හීරිලාවත් නෑ...

    මූ 30000ක් කියනවා.. ගාන වැඩිද..??? නැත්තම් කීයකට වගේද උපරිම වටින්නේ මේක...???
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,877
    2
    54,545
    113
    HDD, Ram වැඩ කියලවත් ශුවර්ද? මොකද මදර්බෝඩ් එක යන්නෙ එක්කො කරන්ට් අවුලක් නැත්නම් ලික්විඩ් ඩැමේජ් නිසා. එහෙම දෙයක් වුණොත් HDD, Ram වලටත් බලපානවනෙ. අනික 30 ට අඩුවෙන් ඔය දෙක used ගන්නත් පුළුවන්

    https://ikman.lk/en/ad/1tb-samsung-laptop-hard-disk-for-sale-kalutara

    https://ikman.lk/en/ad/laptop-ram-ddr3-4gb-for-sale-kandy
    https://ikman.lk/en/ad/laptop-ram-ddr3-4gb-for-sale-jaffna-1
     
    Last edited: