ගන්න හොඳ LAP එකක් කියපන්කො
මචන්ලා,
Development වලට පාවිච්චි කරන්න ගන්න හොඳ LAP එකක් කියපන්කො. උපරිම budget එක 2.5 laks. Apple හරියන්නේ නෑ .NET development කරන නිසා. 8th Gen, Core i7 with SSD වෙන්න ඕනේ.
මුලින් ගන්න ගියේ මේක.
https://www.mcentre.lk/laptops/acer-8th-gen/acer-aspire-e5-576g-intel-core-i7-8th-gen-1tb-hdd-128gb-ssd-8gb-ram-nvidia-2gb-vga.html
Acer හොඳ නෑ කියන නිසා වෙන එකකට යන්න බැලුවේ. ගන්න හොඳ තැන් ටිකක් සහ Lap ටිකක් කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. BUMP එකකින් හරි උදව් කරන හැමෝටම REP දෙනවා.