Open
Command Prompt
Type
wmic diskdrive get caption
ඕක ගැහුවහම එයි specific model number එක..ඒක Google කරහම විස්තර හොයාගන්න පුලුවන්..
එහෙම නැත්තන් Device Manager එකට ගිහින්
Disk drives යටතේ බැලුවත් ඕකම පෙන්නනවා...
එහෙමත් නැත්තන් Start -> Type/Search
System Information ->
Components (Sidebar) ->
Storage ->
Disks
පුලුවන් නම් ඕක ටිකක් පරණ ලැප්ටොප් එකක් නිසා ඕක වෙනුවට at least 240 GB SSD එකක් ගහගන්න...DVD Writer එක තියෙනවා නම් ඒක අයින් කරලා HDD Caddy එකක් ගහලා ඒකට 1 TB වගේ නෝර්මල් HDD එකක් ගහගන්න...මේක තමයි හොඳම solution එක (පොඩ්ඩක් වියදම වැඩි, හැබැයි ලැප්ටොප් එක මාර snappy ගතියක් එනවා)..HDD Caddy එක ගන්නවා නම් ඒකේ එනවා 9.5 mm එකයි 12.7 mm එකයි..ඕකෙන් කියන්නේ Caddy එකේ height එක...ඕක ගද්දී බලන්න ඕනේ උඹේ දැන් තියෙන DVD Writer එකේ height එකට ගැලපෙන එකක් ගන්න ඕනේ..
ඕක ශොප් එකකට දෙන්නේ නැතුව උඹම කරගත්තා නම් හොඳයි...YouTube එකෙන් බලලා කරගන්න පුලුවන්...
ප්‍රශ්නයක් ආවොත් PM එකක් දාපන්