Acer Laptop Help

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    මචන්ලා මගේ මාමගේ පුතා (මූ මට මගේ මල්ලි වගේ තමයි :love: මට අයියලා මල්ලිලා නංගිලා අක්කලා මොකෙක්වත් නැති නිසා) Acer Aspir 3 ලැපක් අරන් තිබුනා අවුරුදු 1 1/2 කලින් විතර, ටික දවසකට කලින් ඒ ලැප් එකේ Display එක සෙට් වෙන තැන පොයින්ට් එකේ ප්ලාස්ටික් කෑල්ල නිකම්ම කැඩිලා ගිහින් තියෙනවා :baffled::baffled: එකෙන් ලැප් එක Open කරන එක හෙන කේස් පරිස්සමට තමයි ඔපන් කරන්න ඕන හැබැයි ලැප් එක ලෙසටම වැඩ, අවුල තියෙන්නේ ලේසියකට පළු දෙක ඇරගන්න බැරි එක තමයි. :(

    WhatsApp Image 2022-01-27 at 16.04.59.jpeg


    WhatsApp Image 2022-01-27 at 16.05.00.jpeg


    WhatsApp Image 2022-01-27 at 16.05.00 (1).jpeg


    WhatsApp Image 2022-01-27 at 16.05.00 (2).jpeg



    මේ ලැපට තවම වොරන්ටි තියෙන නිසා මං කිව්වා පොරට ගත්ත තැනටම දෙන්න හදා ගන්න පුළුවන් වෙයි කියල (අරගෙන තියෙන්නේ සොෆ්ට්ලොජික් බ්‍රාන්ච් එකකින්) කොහොම හරි සොෆ්ට්ලොජික් කියපු විදියට මේක ඒ ලැප් මොඩල් එකේ Common Fault එකක්ලු :confused::confused: ඒත් මේක උන්ට හදන්න විදියක් නෑලු පාර්ට්ස් නැති නිසා :dull::angry::angry:


    වැඩේ කියන්නේ මලයා ටිකක් ආබාධිතයි උපතින්ම :(:(, එක අතක් නෑ සහ එක කකුලකුත් ටිකක් අවුල් ඒ ඇරෙන්න කිසි අවුලක් නෑ සුපිරි බුලට් එක..:yes::cool::cool:

    පොර School Out වෙලා Tech කෝස් එකක් කරලා මේ දවස් වල Training period එකේ ඉන්නේ ඉතින් ලැප කියන්නේ පොරට අත්‍යවශය භාණ්ඩක් අනික පොරගේ මල්ලි පාවිච් කරන්නෙත් මේ ලැප, ඉතින් පොර මට කතා කරලා අහනවා මේකට මොකද කරන්නේ කියලා.. :rolleyes::rolleyes:

    ඉතින් මම මේ බැලුවේ මොකක් හරි රෝලක් ගහලා පොරට මේක ගොඩදාල දෙන්න :yes::yes::) ඉතින් මගේ ප්‍රශ්න ටික වෙන්නේ... 👇👇👇

    👉ඇත්තටම මේක Common Fault එකක් ද ? :confused:

    👉සල්ලි දීලා හරි මේක Agent කියලා හදාගන්න බැරි වෙයිද ? :unsure::unsure:

    👉එහෙම නැත්නම් මම කොළඹ වැඩ නිසා ලැප ගෙනත් හදාගන්න කොළඹ අවට ශුවර් ප්ලෙස් එකක් Recommend කරන්න පුළුවන්ද ? :)

    👉Warranty period එක ඇතුලත මේක පිට තැනකින් හදා ගන්න එක අවුලක් ද ? :rolleyes:

    මේකට මට උදව්වක් දියන් ලොකු දෙයක්... 🙏🙏🙏
     
    • Like
    Reactions: kinkon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,493
    22,586
    113
    අම්බකිස්ස
    ඔහොම කඩුන ලැප් හදන ඇඩ් ෆෙස්බුක් එකේ මම දැක්ලා තියෙනවා.පොඩ්ඩක් ෆෙස්බුක්ක්සර්ච් පාරක් දාපන්කෝ
     
    • Like
    Reactions: RottenCOLT

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,065
    12,920
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය hings රෙපියර්.
    ඔව් ඕක ගොඩක් ලැප් වල එන කොමන් ප්‍රශ්නයක්.

    Hing රෙපෙයාර් කරන තැනකට දීලා හදා ගනින්. 2500 යි. උපරිම 3000 යි. දවසෙන් ගන්න පුළුවන්.

    Same price එකට laptop එක සර්විස් කරලා hing එකත් රෙපෙයාර් කරලා දෙන අය ඉන්නවා ඕන තරම්.

    ඕක බොහොම පොඩි ගොඩක් ලැප් වල එන ප්‍රශ්නයක්.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,312
    2
    53,762
    113
    Hinges yanawa eka athakin open karanna giyama, madin allala eka athin open karanna amaru nisa. Thinkpad wage yatin allanne nathuwa madin allala open karanna plwn laptop ekak gaththanam hari
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    Lankawe ACER agents la Metropolitan. Unta cll ekk deela ahala balapn.. Warranty iwara wela nathi nisa dnmama pita than walata oka galawanna denna epa. Ehema unoth warranty cancel wenawa...
    ඒක නිසා තමයි බං මං කෝකටත් කියලා හොයලා බැලුවේ.. ඒත් මලයා වොරන්ටි තියෙන නිසා Softlogic එකට දුන්නම උන්ට ඒක හදන්න බෑ කියපු එකයි අවුල උනේ, උන් ඕක රෙපෙයාර් එකට දාන්නෙත් Metropolitan එකටනේ..?
     
    • Like
    Reactions: kinkon

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ඕවා පිසිකල් damage නේ බන් වොරන්ටි එකට ඕවා කවර වෙන්න වෙන්නේ නෑ. හාඩ්වෙයා කෙස් සොෆ්වෙයා කෙස් විතරයි කවර් වෙන්නේ. ඕක ගද්දි දෙන බිල් එකේ දාල ඇති වොරන්ටි එකට මොනවද කවර් වෙන්නේ කියලා.

    1වෙනි අවුරුද්ද ඉවර උනාම තියෙන්නේ සර්විස් වොරන්ටි එකක් විතරයි. ඕක අරන් ගියොත් ඉතින් තියෙන වොරන්ටි එකත් නැති වෙයි බන්.
     
    • Like
    Reactions: amila.madushan