ok machan karannamkooooපැටියා;12385378 said:මචං 7 දාන්න කලිං මේක කරලා ඉඳපං
ලැප ඕෆ් කරලා පවර් ඇඩැප්ටර් එක ගලවපං.
දැං බැටරිය ගලවපං.
ඊට පස්සෙ ලැපේ පවර් බට්න් එක තත්පර 10ක් 20ක් විතර ඔබං හිටපං.
දැං බැටරිය හයි කරලා ඔන් කරපං ලැප
කියයි බයෝස් චෙක්සම් එරර් හරි මොකක් හරි.
ඩිෆෝල්ට් සෙටිංස් දීලා සෙටප් රන් කරලා බලපං.![]()





