Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Acer laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචං ඇයි උඹට අලුතින් වින්ඩෝස් දාන්න බැරි?

උඹ දන්නෙ නැද්ද? XP දැං අවුට්ඩේටඩ් බං. ඕවා ජෙනුයින් වුනාට වැඩක් නෑ

බයොස් සෙටප් ගිහිං බලපං බං බූට් ඕඩර් එක හදාගන්න එක විතරයිනෙ තියෙන්නෙ. පෝඩ්ඩක් අතපත ගාද්දි තේරෙනවා බූට් ඕඩර් එක හදාගන්න පුලුවන්. F10 ගහලා සේවු කරපං.

තේරුම්ගන්න අමාරු නම් Japanese කියන එක Google Translate වලින් ජපන් වලට හරවලා ඒ වචනෙ හොයාගන්න බලපං බයෝස් සෙටප් එකේ. English කියන එකත් අර විදියටම හොයාගෙන ඒක තොරල දීපං. English කියන එකනම් English කියලම ඇති

7 Starter හරි 7 Home Basic එකක් දාගනිං පෙන් එකකට ගහගෙන.

අලුතින් බාන්න ඕනෙ නෑ. උඹ ලඟ අල්ටිමේට් වගේ ඩිස්ක් එකක් තියනවනං ei.config (Sources folder එකේ ඇතිතෙ) ෆයිල් එක ඩිලීට් කරපං.

පෙන් එකට ගහගන්න මයික්රොසොෆ්ට්ලගෙම මේ ටූල් එක පාවිච්චි කරපං.

http://www.microsoftstore.com/store/msstore/html/pbPage.Help_Win7_usbdvd_dwnTool

කීබෝඩ් ලේඅවුට් එක උඹ කැමති විදියට තෝරපං සෙටප් එකේදි. පස්සෙ ඔය ඊබේ එකෙන් කීබෝඩ් එකක් ගෙනැත් දාගනිං. නැත්තං තරින්ද අයියා කිවුවා වගේ සිටිකර් ගහගනිං ඕවා ඕනෙ තැනක ගන්න තියනවා.

[QUOTE="පැටියා, post: 12382048, member: 228926"] [SIZE="3"]මචං ඇයි උඹට අලුතින් වින්ඩෝස් දාන්න බැරි? උඹ දන්නෙ නැද්ද? XP දැං අවුට්ඩේටඩ් බං. ඕවා ජෙනුයින් වුනාට වැඩක් නෑ :lol::no: බයොස් සෙටප් ගිහිං බලපං බං බූට් ඕඩර් එක හදාගන්න එක විතරයිනෙ තියෙන්නෙ. පෝඩ්ඩක් අතපත ගාද්දි තේරෙනවා බූට් ඕඩර් එක හදාගන්න පුලුවන්. F10 ගහලා සේවු කරපං. තේරුම්ගන්න අමාරු නම් Japanese කියන එක Google Translate වලින් ජපන් වලට හරවලා ඒ වචනෙ හොයාගන්න බලපං බයෝස් සෙටප් එකේ. English කියන එකත් අර විදියටම හොයාගෙන ඒක තොරල දීපං. English කියන එකනම් English කියලම ඇති :P 7 Starter හරි 7 Home Basic එකක් දාගනිං පෙන් එකකට ගහගෙන. අලුතින් බාන්න ඕනෙ නෑ. උඹ ලඟ අල්ටිමේට් වගේ ඩිස්ක් එකක් තියනවනං ei.config (Sources folder එකේ ඇතිතෙ) ෆයිල් එක ඩිලීට් කරපං. පෙන් එකට ගහගන්න මයික්රොසොෆ්ට්ලගෙම මේ ටූල් එක පාවිච්චි කරපං. [url]http://www.microsoftstore.com/store/msstore/html/pbPage.Help_Win7_usbdvd_dwnTool[/url] කීබෝඩ් ලේඅවුට් එක උඹ කැමති විදියට තෝරපං සෙටප් එකේදි. පස්සෙ ඔය ඊබේ එකෙන් කීබෝඩ් එකක් ගෙනැත් දාගනිං. නැත්තං තරින්ද අයියා කිවුවා වගේ සිටිකර් ගහගනිං ඕවා ඕනෙ තැනක ගන්න තියනවා. :)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom