Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
5 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Acer Laptops
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කලින් කියපු එකක් අයෙත් දාන්නම් ...type කරන්න කම්මැලි බන්... මම 2008 feb ඉදන් ගිය සතිය වෙනකන් use කලේ acer 5735z ...දැනට අවුරුදු 5 1/2 ...ගිය සතියේ කරනම් ගහල බිම වැටුන(3 4 පාරක් විතර වැටිලා තියනවා)...කර කර සද්දයක් එනවා ...repair කරන්න දීල තියෙන්නේ ...battery එකනම් අවුරුදු 3 යනකොට සවුත්තු උන...එක තමයි උන එකම දේ...

...ලංකාවේ ගොඩක් ඉන්නේ හරක් පැටව් ...වාහන ගත්තත් ඔය ටිකමයි ...ලංකාවේ එවුන් හිතන් ඉන්නේ toyota හදන්නේ පිටසක්වළ කියල ...ඒ වගේම තමයි HP ...මොලේ පැදෙන්න ගොඩක් කල් ගියා ...මම එදා ඉදලම කිව්වේ Acer brand එක හොදයි කියල ..මෙතන ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ... වටිනාකමත් ගෙවන මුදලත් බැලුවම ACER තමයි ...මම නම් ගන්න එපා කියන brand එක තමයි HP ...ඒ හැර අනිත් ඒව අතර නිමාව වැඩිම acer (ex - Acer s7 , r7)...හැබැයි දැන් නම් අනිත් brand වලත් තියනවා හොද නිමාවක් ..වැඩ වගේම ලස්සනත් ඕනි මට නම් ..මොන මගුලක් ගත්තත් මේක වටිනවා lap ගන්න ඕනිම කෙනෙකුට ...ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටියේ original manufacture seal tape (dell නම් dell කියල ගහපු )එක කඩලා නැති එකක් ...අපේ අය්යල වෙනම කාඩ්බෝඩ් පෙට්ටියකට දල නිකන් seal tape ගහපුවා නෙවෙයි ...90% ma lankawe inne computer horu..

...ලෙඩ එන්න ප්රධානම හේතුව තමයි heat වීම ...asus lap වල මාර cooling system එකක් තියෙන්නේ ..heat වෙනවා අඩුයි heat නොවෙන ගානයි වගේ ...හැබැයි මට performance වල පොඩි අඩුවක් දැනෙනවා ..performance වැඩිම මම දැකපු ලැප තමයි Fujitsu ..හැබැයි ගනකම එහෙම වැඩියි ...dell lap කිසිම ලස්සනක් නෑ ..හැම දේම මධ්යස්ත විදියට තියෙන්නේ Acer ...ගෙවන මුදලට වටිනාකමත් ඇතුළුව ....iam not a Acer fanboy ...

[QUOTE="Pinimuva, post: 16009562, member: 350767"] [SIZE="4"][I] මම කලින් කියපු එකක් අයෙත් දාන්නම් ...type කරන්න කම්මැලි බන්... මම 2008 feb ඉදන් ගිය සතිය වෙනකන් use කලේ acer 5735z ...දැනට අවුරුදු 5 1/2 ...ගිය සතියේ කරනම් ගහල බිම වැටුන(3 4 පාරක් විතර වැටිලා තියනවා)...කර කර සද්දයක් එනවා ...repair කරන්න දීල තියෙන්නේ ...battery එකනම් අවුරුදු 3 යනකොට සවුත්තු උන...එක තමයි උන එකම දේ... ...ලංකාවේ ගොඩක් ඉන්නේ හරක් පැටව් ...වාහන ගත්තත් ඔය ටිකමයි ...ලංකාවේ එවුන් හිතන් ඉන්නේ toyota හදන්නේ පිටසක්වළ කියල ...ඒ වගේම තමයි HP ...මොලේ පැදෙන්න ගොඩක් කල් ගියා ...මම එදා ඉදලම කිව්වේ Acer brand එක හොදයි කියල ..මෙතන ඉන්නේ සල්ලිකාරයෝ නෙවෙයිනේ ... වටිනාකමත් ගෙවන මුදලත් බැලුවම ACER තමයි ...මම නම් ගන්න එපා කියන brand එක තමයි HP ...ඒ හැර අනිත් ඒව අතර නිමාව වැඩිම acer (ex - Acer s7 , r7)...හැබැයි දැන් නම් අනිත් brand වලත් තියනවා හොද නිමාවක් ..වැඩ වගේම ලස්සනත් ඕනි මට නම් ..මොන මගුලක් ගත්තත් මේක වටිනවා lap ගන්න ඕනිම කෙනෙකුට ...[COLOR="Purple"][B]ඒ තමයි කාඩ්බෝඩ් පෙට්ටියේ original manufacture seal tape (dell නම් dell කියල ගහපු )එක කඩලා නැති එකක් [/B][/COLOR]...අපේ අය්යල වෙනම කාඩ්බෝඩ් පෙට්ටියකට දල නිකන් seal tape ගහපුවා නෙවෙයි ...90% ma lankawe inne computer horu.. ...ලෙඩ එන්න ප්රධානම හේතුව තමයි heat වීම ...asus lap වල මාර cooling system එකක් තියෙන්නේ ..heat වෙනවා අඩුයි heat නොවෙන ගානයි වගේ ...හැබැයි මට performance වල පොඩි අඩුවක් දැනෙනවා ..performance වැඩිම මම දැකපු ලැප තමයි Fujitsu ..හැබැයි ගනකම එහෙම වැඩියි ...dell lap කිසිම ලස්සනක් නෑ ..හැම දේම මධ්යස්ත විදියට තියෙන්නේ Acer ...ගෙවන මුදලට වටිනාකමත් ඇතුළුව ....iam not a Acer fanboy ...[/I][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom