Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Achchita
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඉතිං එළකිරියෙ රිප්ලයි දාන විදිය එහෙම දැකල ඇතිනේ..

පොශ් වෙන්න යන අයට යාළුවො අඩුයි.. මොකද එයාලා ආශ්‍රය කරන්න බයයි.. උඹ කිව්වත් අඬනවා ඇස් දෙක මිරික මිරික.. උයා මට බැන්නා කියලා..

ලංකාවේ ගොඩක් අය පොශ් කියන්නෙ මෙන්න මේවට තමයි..

KFC එකෙන් බුරියානි එකක් කෑවම,

Pizza Hut එකෙන් පීසා එකක් කෑවම,

බාත්රූම් එකට ගිහින් කොමඩ් එක උඩ වාඩිවෙලා සෙල්ෆියක් ගත්තම,

ලංකාවෙ මව් බාශාව බල්ලට දාලා සුද්දගෙ කඩ්ඩ හතර වටේ වැනුවම,

සිංහල බෑ බෑ වගේ ගොබ්බ විදියට ටෝක් කලාම,

පිරිසක් ඉස්සරහ බබා වගේ හැසිරුනාම,

කොල්ලො නම්, බෙල්ට් එක පැත්තට බැඳලා, හොඳ ෆෝන් එකකුත් අතේ තියන්, පතංගර හෙඩ් ෆෝන් දෙකකුත් කනේ ගහන්, ටිකක් ගණන් කිටකුත් ගහන් යද්දි,

කෙල්ලො නම්, වියතෙ සායක් ඇඳන් හෙළුව විකුණද්දි,

මට හිතෙන්නෙ නූතන බටහිර සංස්කෘතිය කරපින්නාගෙන ඉන්න ගොඩයන් ටිකක් කියලා ඔය පොශ් කියන්නෙ..

මොකක්ද ඇත්තටම පොශ් කියන්නෙ..?

මං මේ කියපුවටද..?

එහෙම නැත්තං සල්ලි තියෙන,

තාත්තා එංගලන්තෙ, අම්මා ලංකාවෙ වගේ මික්ස් එකකින් හැදිච්ච උන්ද..?

ඒත් නැත්තං මානසික ලෙඩ්ඩුද..?

මට හිතෙන විදියට ලංකාවෙ පොශ් උන් නෑ.. උන් ඕක හිතේ මවාගත්තු මායාවක්.. එදා වේල කන්න නැතත් ලෝකෙට පේන්න බොරු සෝබන දාන එකටයි අපේ උන් පොශ් කියන්නෙ..

මට පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරනවද පොශ් ගැන..?

[QUOTE="crazybuddy, post: 19449672, member: 326070"] [CENTER][B][SIZE=3][COLOR=Blue]මම ඉතිං එළකිරියෙ රිප්ලයි දාන විදිය එහෙම දැකල ඇතිනේ..:) පොශ් වෙන්න යන අයට යාළුවො අඩුයි.. මොකද එයාලා ආශ්‍රය කරන්න බයයි.. උඹ කිව්වත් අඬනවා ඇස් දෙක මිරික මිරික.. උයා මට බැන්නා කියලා..:lol: ලංකාවේ ගොඩක් අය පොශ් කියන්නෙ මෙන්න මේවට තමයි.. KFC එකෙන් බුරියානි එකක් කෑවම, Pizza Hut එකෙන් පීසා එකක් කෑවම, බාත්රූම් එකට ගිහින් කොමඩ් එක උඩ වාඩිවෙලා සෙල්ෆියක් ගත්තම, ලංකාවෙ මව් බාශාව බල්ලට දාලා සුද්දගෙ කඩ්ඩ හතර වටේ වැනුවම, සිංහල බෑ බෑ වගේ ගොබ්බ විදියට ටෝක් කලාම, පිරිසක් ඉස්සරහ බබා වගේ හැසිරුනාම, කොල්ලො නම්, බෙල්ට් එක පැත්තට බැඳලා, හොඳ ෆෝන් එකකුත් අතේ තියන්, පතංගර හෙඩ් ෆෝන් දෙකකුත් කනේ ගහන්, ටිකක් ගණන් කිටකුත් ගහන් යද්දි, කෙල්ලො නම්, වියතෙ සායක් ඇඳන් හෙළුව විකුණද්දි, මට හිතෙන්නෙ නූතන බටහිර සංස්කෘතිය කරපින්නාගෙන ඉන්න ගොඩයන් ටිකක් කියලා ඔය පොශ් කියන්නෙ.. මොකක්ද ඇත්තටම පොශ් කියන්නෙ..? මං මේ කියපුවටද..? එහෙම නැත්තං සල්ලි තියෙන, තාත්තා එංගලන්තෙ, අම්මා ලංකාවෙ වගේ මික්ස් එකකින් හැදිච්ච උන්ද..? ඒත් නැත්තං මානසික ලෙඩ්ඩුද..? මට හිතෙන විදියට ලංකාවෙ පොශ් උන් නෑ.. උන් ඕක හිතේ මවාගත්තු මායාවක්.. එදා වේල කන්න නැතත් ලෝකෙට පේන්න බොරු සෝබන දාන එකටයි අපේ උන් පොශ් කියන්නෙ.. මට පොඩ්ඩක් සිංහලෙන් පැහැදිලි කරනවද පොශ් ගැන..? :) [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom