Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
achchu gahana salli
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද දිනයේ සිට සෑම මසකම රජයේ සේවකයි සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් ලබාදීමට යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කලේ.

ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියා.

මිට අමතරව සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමටද තීරණය කර තිබෙන බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව නිසා ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන් බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ. මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 50ක මුදලක් ගෙවනු ලබන බවත් වැඩිපුර වී කිලෝවක් සඳහා රු.25ක් ගෙවීමෙන් ගොවීන්ට අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව පියවා ගත හැකි බවද කියා සිටියා.

වී මිල වැඩිකිරීම නිසා කිසිදු අයුරකින් පාරිභෝගිකයාට එම බර පැටවෙන්නේ නැති බවද මුදල් ඇමතිවරයා මෙහිදී සහතික කර සිටියා.

මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා.

මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 229ක් රජයට වැය කෙරෙන බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

එමෙන්ම රටේ පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ.

[QUOTE="hichchiputha, post: 27248590, member: 565736"] අද දිනයේ සිට සෑම මසකම රජයේ සේවකයි සඳහා රුපියල් 5000ක දීමනාවක් ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කර සිටිනවා. එමෙන්ම සියලු රජයේ විශ්‍රාමිකයින් සඳහා ද රුපියල් 5000ක දීමනාවක් ලබාදෙන බවයි මුදල අමාත්‍යවරයා සඳහන් කර සිටියේ. මිට අමතරව සමෘද්ධි ලාභීන්ට ලබාදෙන රුපියල් රු.3500 දීමනාව සඳහා ද තවත් රුපියල් 1000ක අතිරේක මුදලක් ලබාදීමට යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කලේ. ආබාධිත දීමනා ලබන සෙබළුන් සඳහා ද මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට කැබිනට් මණ්ඩලය යෝජනා කර ඇති බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියා. මිට අමතරව සියලුම අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ සඳහා පනවා ඇති බදු ඉවත් කිරීමටද තීරණය කර තිබෙන බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ. වී ගොවිතැන් සිදුකරන ගොවීන්ට පොහොර හිඟය හේතුවෙන් ඇතිවිය හැකි අස්වැන්න පාඩුව නිසා ඉදිරියේදී වී කිලෝවක් සඳහා රුපියල් 75ක මිලක් නියම කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබාදුන් බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ. මේ වන විට වී කිලෝවක් සඳහා රුපියල් 50ක මුදලක් ගෙවනු ලබන බවත් වැඩිපුර වී කිලෝවක් සඳහා රු.25ක් ගෙවීමෙන් ගොවීන්ට අස්වැන්න හිඟකම නිසා ඇතිවන පාඩුව පියවා ගත හැකි බවද කියා සිටියා. වී මිල වැඩිකිරීම නිසා කිසිදු අයුරකින් පාරිභෝගිකයාට එම බර පැටවෙන්නේ නැති බවද මුදල් ඇමතිවරයා මෙහිදී සහතික කර සිටියා. මිට අමතරව අපි වවමු - රට නගමු සංකල්පය යටතේ පර්චස් 20ක ඉඩමක් ඇති පුද්ගලයෙකුට සිය ගෙවත්තේ වගා කටයුතු ඇරඹීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා රුපියල් 5000ක මුදලක් ද පර්චස් 20 සිට අක්කරයට වඩා වැඩි ඉඩමක් හිමි පුද්ගලයෙකුට රුපියල් 10,000ක මුදලක් ද ලබා දෙන බවද මුදල් ඇමතිවරයා මෙහිදී සඳහන් කර සිටියා. මේ සඳහා රජය විසින් රුපියල් බිලියන 229ක් රජයට වැය කෙරෙන බවයි මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ. එමෙන්ම රටේ පවතින බදු ප්‍රතිපත්තිය වෙනස් නොකිරීමට ද කැබිනට් මණ්ඩලය තීරණය කර ඇති බවද මුදල් ඇමතිවරයා සඳහන් කර සිටියේ. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom