Actor VICTOR RAMANAYAKE - PASSED AWAY

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ජනප්‍රිය වේදිකා හා සිනමා නලු සහ මාගේ හිතාදර මිතුරු වික්ටර් රාමණායක මහතා ඊයේ රාත්‍රි අභවප්‍රාප්ත විය. අවසාන කටයුතු මේ මොහොතේ පිළියන්දල ප්‍රදේශයේ සිදුවෙමින් පවතී.

මිල්ල සොයා, පලගැටියෝ වැනි චිත්‍රපටි සදහාත් දවළ භීෂන වේදිකා නාට්යය සදහාත් ඔහු තම දායකත්වය ලබා දුනි.

ඔහුට නිවන් සුව අත්වේවායි පතමි.