Ad එක හොදට කියවන්න

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    විකුණගන්න හම්බවෙන්නෙ නෑ..
    ඔච්චර සීන් බලාගෙන බල්ල මාක්එකේ කවුද සල්ලි දීල බඩු ගන්න යන්නෙ.
     
    • Like
    Reactions: PHBhagya

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔන්න ඇඩ් එක දාපු ඩයල් එක.😁

    82946163_1982479315231504_2787344048942219264_o.jpg



    මං ආසම මේ කෑල්ලට 😍😍

    Meka kyawan yaddi mu pissek kyalath hithei. Hebei mn tikak eka widihak thamai.
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Joke nokara gannawa nm witarak call krahn bn. Me pora ettatama hoda parippu kaala hinda wendethi ohoma daala ette.

    u kapu paripuwak na bn u amuthu game ekak gahnne call karala balanna asai pora kiyana ewa.

    පවු යකෝ... ඉරිදාවක සෙට් වෙලා යමුද වාහනේ බලන්න :lol:

    ado sirawata yamu balanna habai pora god wage pissu hadila manayak aran kotanna eida danne na. :rofl: :rofl: :rofl:

    ඔන්න ඇඩ් එක දාපු ඩයල් එක.😁

    View attachment 112488


    මං ආසම මේ කෑල්ලට 😍😍

    this picture explain a lot.:rofl::rofl::rofl:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    u kapu paripuwak na bn u amuthu game ekak gahnne call karala balanna asai pora kiyana ewa.



    ado sirawata yamu balanna habai pora god wage pissu hadila manayak aran kotanna eida danne na. :rofl: :rofl: :rofl:



    this picture explain a lot.:rofl::rofl::rofl:
    ඒක තමා බං බය. මූ පිස්සු පොරක්නෙ. වැඩිය කියවන්නෙ නැතුව ශේප් එකේ ගිහින් බලල එන්න තියෙන්නෙ.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,369
    113
    කෑගල්ල
    වහන බලන්න එන්නෙත් මීට වඩා පිස්සෝනේ. එක අතකින් මිනිහා සදාරනයි ලියලා තියන විදිහ. ඔයවහේ උන් හම්බ වෙන්නේ බොහොම අඩුවෙන්. ගන්න එකෙක්ක් වහනේ බලලා ගනිල්ලා. 🤣🤣🤣 .