dannawada?
helplesser Well-known member Nov 20, 2017 17,889 27,477 113 36 Mirihana alis.alberta.ca Feb 4, 2022 #1 dannawada?
helplesser Well-known member Nov 20, 2017 17,889 27,477 113 36 Mirihana alis.alberta.ca Feb 4, 2022 #3 Anunaki87 said: wahala Click to expand... Reallly
P planner123 Well-known member May 22, 2018 8,265 14,294 113 Feb 4, 2022 #4 Wahala huth. Ada bar wahala. Reactions: Solo Rider
saja Well-known member Jan 8, 2007 16,190 2 10,798 113 Home Sweet Home Feb 4, 2022 #5 https://www.truenews.lk/butcher-shops-and-liquor-stores-closed/ 74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදින දිවයින පුරා ඇති සුරා සැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබෙනු ඇත. එමෙන්ම එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් ද වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
https://www.truenews.lk/butcher-shops-and-liquor-stores-closed/ 74 වන නිදහස් දින සැමරුම් උළෙල නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෙබරවාරි මස 4 වන දිනට යෙදෙන නිදහස් දින සැමරුම් උළෙල විශේෂ අවස්ථාවක් ලෙස සලකා එදින දිවයින පුරා ඇති සුරා සැල් සහ බලපත්‍ර හිමි සෙසු සියලුම මත්පැන් අලෙවි සැල් වසා තැබෙනු ඇත. එමෙන්ම එදිනට මස් පිණිස සතුන් ඝාතනය කරන ස්ථාන හා මස් මාංශ අලෙවිසැල් ද වසා තබන ලෙස ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා දැනුම් දී ඇතැයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,340 113 98 හෝමාගම Feb 4, 2022 #6 Closed Reactions: Rankira, NRTG and TCB Rox