Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ada chande demmada kohomada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙය ආරම්භ වන්නේ, මෙහෙයුම මානුෂික නම් අවසානයේ එල්ටීටීඊ ග්‍රහණයේ සිට පැමිණි ලක්ෂ 3 ක් පමණ වන සරණාගත වූ ජනයාට රාජපක්ෂලා සැලකූ ආකාරයේ අමානුෂිකත්වයෙනි. ලක්ෂ 3 ක් පමණ වන පිරිසකට පහසුකම් සැපයීමට ලංකාවේ බලධාරීන්ට පුළුවන්කමක් තිබුනේ නැත. පුහුණුවක් තිබුනේ ද නැත. මේ සඳහා බටහිරයන් උදව් කිරීමට සූදානම් වූ විට රාජපක්ෂලා ඊට ඉඩ දුන්නේ ද නැත.

බටහිර එක් රටකට දිනකට විවිධ රටවලින් සරණාගතයන් ලෙස පැමිණෙන සංඛ්‍යාව දහසකට වැඩි වන අතර ඔවුන් එ් සියල්ලන්ටම ආහාර පාන නවාතැන් නීති ආධාර ආදී සියල්ල සපයයි. ඔවුන්ට එ් සඳහා දියුණු ක්‍රම වේදයක් සහ අත්දැකීම් ඇත. එවන් පිරිසක් අපේ රටේ සරණාගතයන්ට උදව් කරන්නට එන විට මානුෂික මෙහෙයුම් කළ රාජපක්ෂලා එය ‘එපා’ කියයි නම් ඔවුන්ට රාජපක්ෂලා පෙනෙන්නේ ම්ලේච්ඡුයන් ලෙස නොවේද?

රාජපක්ෂ රෙජීමය එසේ ‘එපා’ කීවේ සරණාගතයන් සමග පැමිණි එල්ටීටීඊ කාඩර්ලා අල්ලා ගැනීමට බටහිරයන් බාධා වේ යැයි සිතා විය හැක. නමුත් එ් සඳහා වගකීමක් ඇති රජයක් ලෙස, සැකකරුවන් අල්ලා නිශ්චිත පාරදෘශ්‍ය නීතිමය ක්‍රියාවලියකින් පසු දඬුවම් දීමේ ක්‍රියාවලියක් ගෙන ගියා නම් කිසිදු රටකට ඊට විරුද්ධ විය නොහැක. හැබැයි එවිට රාත්‍රියේ බිල්ලන් සමග පැමිණ කඳවුරු වල සිටි රැුඳැවියන් එල්ටීටීඊ යයි කියා ගෙන ගොස් කරුවලේ නඩු අසා අතුරුදන් කිරීමට නොහැකිය. ගණනක් මිම්මක් නැතිව ඉන්නා තැනක් නොකියා රඳවා ගත නොහැක. ලක්ෂ ගණන් කප්පම් ගෙන කඳවුරු වලින් පන්නා පිටරට පැටවිය නොහැකිය.

මෙසේ සරණාගත කඳවුරු වලින් රැුගෙන ගිය දහස් ගණනක් ඉන්නේ කොහේදැයි හෙලි කරන්නැයි අදත් විරුද්ධ පක්ෂ සහ ඔවුන්ගේ ඥාතීහු ඉල්ලති. අඩුම වශයෙන් අල්ලා ගත් රැුඳවියන්ගේ නම් ලැයිස්තුවක් හෝ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලති. වසර 10 කට වඩා කිසිදු චෝදනාවක් නැතිව එල්ටීටීඊ යයි කියා යුද්ධයෙන් පසුවත් 850 ක් සිරකරුවෝ රඳවාගෙන සිටිති. එක්කෝ මොවුන්ට නඩු දැමිය යුතුය නැතහොත් නිදහස් කළ යුතුය. වසර 10 ක් යනු මිනිහෙකුගේ ජීවිත කාලයෙන් සුලූපටු තරමේ කාලයක් ද? රෙජීමය මේවා ගැන තවමත් නිහඬය. මේවා මානව හිමිකම් රැුකීමද? රෙජීමයේ හිමිකම් රැුකීමද?

යුද්ධයකින් පසු යටත් වූවන් සිටිය යුතුය. අත් අඩංගුවට ගත්තවුන් සිටිය යුතුය. බාර වූවන් සිටිය යුතුය. සමාව අයදින්නන් සිටිය යුතුය. වරද පිළිගත්තවුන් සිටිය යුතුය. මොවුන් වෙනුවෙන් රටක නිශ්චිත නීතියක් කි‍්‍රයාත්මක විය යුතුය. මේ රටේ මේ කිසිවක් නැත. හිතුමතයේ ක්‍රියා කරති. සිදුවීම් මෙසේ වන්නේ නම් ත්‍රස්තවාදී සංවිධානයකත් පිළිගත් රාජ්‍යයකත් ඇති වෙනස කුමක්ද? ශිෂ්ඨ සම්පන්න ලෝකය මෙය අනුමත කරාවියැයි සිතිය හැකිද? තමන්ට පිටරටකදී විරෝධය පැවේ යැයි කියා යළි මව්රට පැමිණි කී දෙනෙකුට හිංසා කර තිබේද? ¥පතේ චන්ඩින් සේ සැමදා හැසිරිය හැකි යැයි රෙජීමය සිතනවා විය හැක.

යුද්ධයෙන් පසු දකුණ දෙස බලමු. යුද්ධයෙන් පසු රාජපක්ෂ රෙජීමයේ හැසිරීම බැලූවහොත් එය පෙන්නුම් කෙළේ බෙලිඅත්තේ කෂිලි කාරයෝ දෙපිරිසක ගැටුමකින් පසු ජය ගත් අයිආර්සී කාරයන්ගේ හැසිරීම වැනි හැසිරීමකි. බලයෙන් මත්වූ චන්ඩි තමන්ගේ හිසට උඩින් කපුටෙකුට හෝ පියාඹන්නට දෙන්නේ නැත. බැලූවත් වැරදිය. ‘මොකෝ ඩෝ බලන්නේ’ කියා එන්නේ වලියටමය. මැදමූලන රාජපක්ෂ රෙජීමයේ හැසිරීමද යුද්ධයෙන් පසු මෙලෙස නොවන්නේද?

පළමුවෙන් තමන්ම කැඳවූ ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනයා සමග තරඟ කළ, මාස කිහිපයකට පෙර ලෝකයේ සිටි හොඳම හමුදාපතිවරයා යැයි රෙජීමයම සහතික දුන්, ජෙනරාල් ෆොන්සේකා රටේ ලක්ෂ 42 කට අධික ජනතා කැමැත්තක් ලබා ගෙන සති දෙකක් යන්නට පළමුව, නිවසේ සිටියදීම කුදලාගෙන ගෙන ගොස් සිර කර පසුව හිතූ හිතූ ආකාරයේ නඩු අසා එම සිර කිරීම සාධාරණය කරයි. (එම ඡුන්ද ප්‍රතිඵලය ලියුම්කරු පිළි නොගනී* ඔහුට සහාය දැක්වූවන් තවම හිරේ ය, නඩුය, නැතිනම් රටින් පළා ගොස් සැඟවී සිටීමට සිදුව ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අති අසාධාරණ, අවනීතියෙන් අගතැන්පත්, ප්රජාතන්ත්ර විරෝධී දුෂ්ඨතම සිදුවීම නම් මෙයයි. මේ රකින්නේ ජනතාවගේ මානව හිමිකම්ද? රාජපක්ෂ රෙජීමයේ හිමිකම්ද?

මිනීමරනවා ඇහැට දැක්කායැයි කියන සාක්කියක් තිබෙන කැස්බෑවේ මිනීමරුවාට එරෙහි නඩුවේදී එම මිනීමරුවා චන්ද්‍රිකා පක්ෂ භාවය අතහැර රාජ පක්ෂ වීමෙන් පසු නීතිපති ඔහුට එරෙහි චෝදනා අස්කරගෙන මිනීමරුවා එක පැයකින් සුදනා කරයි. මහජන මුදල් වංචා කළ විපක්ෂයේ මන්ත්‍රී කාදර් රාජ පක්ෂ වීමෙන් පසු නීතිපති ආනුභාවයෙන් එක පැයෙන් සුදනා වෙයි. ලෝකයේ අංක එකේ ත්‍රස්ත සංවිධානයකට වසර 30 ක් පුරා අවි සැපයූ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිපතිගේ නීතිය පොන්න වී ඇත. සත්‍ය වශයෙන්ම රෙජීමය පත්කළ මොහු හැඳින්විය යුත්තේ නීතිපති ලෙස නොව ‘අවනීතිපති’ ලෙසයි. අවනීතිපතිගේ ලැයිස්තුව තවත් දිගය. මේ රකින්නේ ජනතාවගේ මානව හිමිකම්ද? රාජපක්ෂ රෙජීමයේ හිමිකම්ද?

කිසිදු ලැජ්ජාවකින් තොරව මාධ්‍ය ආයතන ගිනි තබයි. මාධ්‍යවේදීන් ඝාතනය කරයි. අතුරුදන් කරයි. පහර දෙයි. හිරේ දමයි. පසුව කිසිදෙයක් නොවුණා සේ වෙනත් සූප්පුවේදීන් පිරිසක් සමග උදේ කෑම කයි. රාජපක්ෂ රෙජීමයේ තරම් බියකරු මාධ්‍ය භීෂණයක් ඉතිහාසයේ කවමදාකවත් තිබී නැත.

ප්‍රභා ගනේෂන් රැුවැට්ටුවා සේ ඉන්දියාවද රැුවටිය හැකියැයි රාජපක්ෂලා සිතා ගෙන සිටී. තමන් කෙළේ ඉන්දියාවේ යුද්ධය යැයි කියමින් තමන් ලංකාවේ ජාතික ප්‍රශ්ණයට 13 ට එහා ගිය විසඳුමක්, අද දෙනවා, හෙට දෙනවා, දෙවන ජනාධිපතිවරණයෙන් පසු දෙනවා ආදී වශයෙන් කියමින් ඉන්දියාව රැුවටීමේ ක්‍රියා පටිපාටිය නිසා ඉන්දියානු ලොකු අයියා ඉන්නේ ඉවසීමේ අවසන් සීමාවේ ය. උතුරට නිවාස 50,000 ක් සාදා දෙන්නට පොරොන්දු වූ ලොකු අයියා අද වනතුරු එක් මුල් ගලක් හෝ තියා නැත්තේ ලංකාවේ ඇත්තේ ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවක් නොවන බව දන්නා බැවිනි.

මෙසේ රාජපක්ෂ රෙජීමය සිතන්නේ මේ සියලූ දෑ දැක දැක, දෑස් වසා නෑසූ කන්ව සිරි ලංකාවේ විපක්ෂය මෙන් මුළු ලෝකයම සැමදාම සිටී යැයි කියා විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රාජපක්ෂ රෙජීමයේ තක්කඩි ගමනට යම් බලපෑමක් කෙරෙන වාර්තාවක් එන්නේ මෙවන් පරිසරයක ය. ඊට වැඩියෙන්ම බලපෑවේ රෙජීමයේ ‘පෙර වැරදි’ නොව ‘පසු වැරදි’ ය.

වාර්තාවේ අප දන්නා පරිදි රාජපක්ෂ ආණ්ඩුවට කරුණු 5 කින් ඇඟිල්ල දිගු කරනා විට එල්ටීටීඊයට කරුණු 6 කින් ඇඟිල්ල දිගු කරයි. එසේ තිබියදී රාජපක්ෂලා කියන්නේ මෙය ඒක පාක්ෂික වාර්තාවක් කියාය. එල්ටීටීඊය දෙසට දිගු කරන ඇඟිලි 6 ගැන කතා නොකරන්නේ ගලවා හැලෙන තම දේශපේ‍්‍රමී සළු පිළි යළිත් වටයකින් හැඳ ගැනීමට ය. ජනතාව මුලා කිරීමට ය.

[QUOTE="urajdrlk, post: 10702767, member: 1489"] මෙය ආරම්භ වන්නේ, මෙහෙයුම මානුෂික නම් අවසානයේ එල්ටීටීඊ ග්‍රහණයේ සිට පැමිණි ලක්ෂ 3 ක් පමණ වන සරණාගත වූ ජනයාට රාජපක්ෂලා සැලකූ ආකාරයේ අමානුෂිකත්වයෙනි. ලක්ෂ 3 ක් පමණ වන පිරිසකට පහසුකම් සැපයීමට ලංකාවේ බලධාරීන්ට පුළුවන්කමක් තිබුනේ නැත. පුහුණුවක් තිබුනේ ද නැත. මේ සඳහා බටහිරයන් උදව් කිරීමට සූදානම් වූ විට රාජපක්ෂලා ඊට ඉඩ දුන්නේ ද නැත. බටහිර එක් රටකට දිනකට විවිධ රටවලින් සරණාගතයන් ලෙස පැමිණෙන සංඛ්‍යාව දහසකට වැඩි වන අතර ඔවුන් එ් සියල්ලන්ටම ආහාර පාන නවාතැන් නීති ආධාර ආදී සියල්ල සපයයි. ඔවුන්ට එ් සඳහා දියුණු ක්‍රම වේදයක් සහ අත්දැකීම් ඇත. එවන් පිරිසක් අපේ රටේ සරණාගතයන්ට උදව් කරන්නට එන විට මානුෂික මෙහෙයුම් කළ රාජපක්ෂලා එය ‘එපා’ කියයි නම් ඔවුන්ට රාජපක්ෂලා පෙනෙන්නේ ම්ලේච්ඡුයන් ලෙස නොවේද? රාජපක්ෂ රෙජීමය එසේ ‘එපා’ කීවේ සරණාගතයන් සමග පැමිණි එල්ටීටීඊ කාඩර්ලා අල්ලා ගැනීමට බටහිරයන් බාධා වේ යැයි සිතා විය හැක. නමුත් එ් සඳහා වගකීමක් ඇති රජයක් ලෙස, සැකකරුවන් අල්ලා නිශ්චිත පාරදෘශ්‍ය නීතිමය ක්‍රියාවලියකින් පසු දඬුවම් දීමේ ක්‍රියාවලියක් ගෙන ගියා නම් කිසිදු රටකට ඊට විරුද්ධ විය නොහැක. හැබැයි එවිට රාත්‍රියේ බිල්ලන් සමග පැමිණ කඳවුරු වල සිටි රැුඳැවියන් එල්ටීටීඊ යයි කියා ගෙන ගොස් කරුවලේ නඩු අසා අතුරුදන් කිරීමට නොහැකිය. ගණනක් මිම්මක් නැතිව ඉන්නා තැනක් නොකියා රඳවා ගත නොහැක. ලක්ෂ ගණන් කප්පම් ගෙන කඳවුරු වලින් පන්නා පිටරට පැටවිය නොහැකිය. මෙසේ සරණාගත කඳවුරු වලින් රැුගෙන ගිය දහස් ගණනක් ඉන්නේ කොහේදැයි හෙලි කරන්නැයි අදත් විරුද්ධ පක්ෂ සහ ඔවුන්ගේ ඥාතීහු ඉල්ලති. අඩුම වශයෙන් අල්ලා ගත් රැුඳවියන්ගේ නම් ලැයිස්තුවක් හෝ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලති. වසර 10 කට වඩා කිසිදු චෝදනාවක් නැතිව එල්ටීටීඊ යයි කියා යුද්ධයෙන් පසුවත් 850 ක් සිරකරුවෝ රඳවාගෙන සිටිති. එක්කෝ මොවුන්ට නඩු දැමිය යුතුය නැතහොත් නිදහස් කළ යුතුය. වසර 10 ක් යනු මිනිහෙකුගේ ජීවිත කාලයෙන් සුලූපටු තරමේ කාලයක් ද? රෙජීමය මේවා ගැන තවමත් නිහඬය. මේවා මානව හිමිකම් රැුකීමද? රෙජීමයේ හිමිකම් රැුකීමද? යුද්ධයකින් පසු යටත් වූවන් සිටිය යුතුය. අත් අඩංගුවට ගත්තවුන් සිටිය යුතුය. බාර වූවන් සිටිය යුතුය. සමාව අයදින්නන් සිටිය යුතුය. වරද පිළිගත්තවුන් සිටිය යුතුය. මොවුන් වෙනුවෙන් රටක නිශ්චිත නීතියක් කි‍්‍රයාත්මක විය යුතුය. මේ රටේ මේ කිසිවක් නැත. හිතුමතයේ ක්‍රියා කරති. සිදුවීම් මෙසේ වන්නේ නම් ත්‍රස්තවාදී සංවිධානයකත් පිළිගත් රාජ්‍යයකත් ඇති වෙනස කුමක්ද? ශිෂ්ඨ සම්පන්න ලෝකය මෙය අනුමත කරාවියැයි සිතිය හැකිද? තමන්ට පිටරටකදී විරෝධය පැවේ යැයි කියා යළි මව්රට පැමිණි කී දෙනෙකුට හිංසා කර තිබේද? ¥පතේ චන්ඩින් සේ සැමදා හැසිරිය හැකි යැයි රෙජීමය සිතනවා විය හැක. යුද්ධයෙන් පසු දකුණ දෙස බලමු. යුද්ධයෙන් පසු රාජපක්ෂ රෙජීමයේ හැසිරීම බැලූවහොත් එය පෙන්නුම් කෙළේ බෙලිඅත්තේ කෂිලි කාරයෝ දෙපිරිසක ගැටුමකින් පසු ජය ගත් අයිආර්සී කාරයන්ගේ හැසිරීම වැනි හැසිරීමකි. බලයෙන් මත්වූ චන්ඩි තමන්ගේ හිසට උඩින් කපුටෙකුට හෝ පියාඹන්නට දෙන්නේ නැත. බැලූවත් වැරදිය. ‘මොකෝ ඩෝ බලන්නේ’ කියා එන්නේ වලියටමය. මැදමූලන රාජපක්ෂ රෙජීමයේ හැසිරීමද යුද්ධයෙන් පසු මෙලෙස නොවන්නේද? පළමුවෙන් තමන්ම කැඳවූ ජනාධිපතිවරණයට විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනයා සමග තරඟ කළ, මාස කිහිපයකට පෙර ලෝකයේ සිටි හොඳම හමුදාපතිවරයා යැයි රෙජීමයම සහතික දුන්, ජෙනරාල් ෆොන්සේකා රටේ ලක්ෂ 42 කට අධික ජනතා කැමැත්තක් ලබා ගෙන සති දෙකක් යන්නට පළමුව, නිවසේ සිටියදීම කුදලාගෙන ගෙන ගොස් සිර කර පසුව හිතූ හිතූ ආකාරයේ නඩු අසා එම සිර කිරීම සාධාරණය කරයි. (එම ඡුන්ද ප්‍රතිඵලය ලියුම්කරු පිළි නොගනී* ඔහුට සහාය දැක්වූවන් තවම හිරේ ය, නඩුය, නැතිනම් රටින් පළා ගොස් සැඟවී සිටීමට සිදුව ඇත. ශ්‍රී ලංකා ඉතිහාසයේ සිදුවූ අති අසාධාරණ, අවනීතියෙන් අගතැන්පත්, ප්රජාතන්ත්ර විරෝධී දුෂ්ඨතම සිදුවීම නම් මෙයයි. මේ රකින්නේ ජනතාවගේ මානව හිමිකම්ද? රාජපක්ෂ රෙජීමයේ හිමිකම්ද? මිනීමරනවා ඇහැට දැක්කායැයි කියන සාක්කියක් තිබෙන කැස්බෑවේ මිනීමරුවාට එරෙහි නඩුවේදී එම මිනීමරුවා චන්ද්‍රිකා පක්ෂ භාවය අතහැර රාජ පක්ෂ වීමෙන් පසු නීතිපති ඔහුට එරෙහි චෝදනා අස්කරගෙන මිනීමරුවා එක පැයකින් සුදනා කරයි. මහජන මුදල් වංචා කළ විපක්ෂයේ මන්ත්‍රී කාදර් රාජ පක්ෂ වීමෙන් පසු නීතිපති ආනුභාවයෙන් එක පැයෙන් සුදනා වෙයි. ලෝකයේ අංක එකේ ත්‍රස්ත සංවිධානයකට වසර 30 ක් පුරා අවි සැපයූ පුද්ගලයා සම්බන්ධයෙන් නීතිපතිගේ නීතිය පොන්න වී ඇත. සත්‍ය වශයෙන්ම රෙජීමය පත්කළ මොහු හැඳින්විය යුත්තේ නීතිපති ලෙස නොව ‘අවනීතිපති’ ලෙසයි. අවනීතිපතිගේ ලැයිස්තුව තවත් දිගය. මේ රකින්නේ ජනතාවගේ මානව හිමිකම්ද? රාජපක්ෂ රෙජීමයේ හිමිකම්ද? කිසිදු ලැජ්ජාවකින් තොරව මාධ්‍ය ආයතන ගිනි තබයි. මාධ්‍යවේදීන් ඝාතනය කරයි. අතුරුදන් කරයි. පහර දෙයි. හිරේ දමයි. පසුව කිසිදෙයක් නොවුණා සේ වෙනත් සූප්පුවේදීන් පිරිසක් සමග උදේ කෑම කයි. රාජපක්ෂ රෙජීමයේ තරම් බියකරු මාධ්‍ය භීෂණයක් ඉතිහාසයේ කවමදාකවත් තිබී නැත. ප්‍රභා ගනේෂන් රැුවැට්ටුවා සේ ඉන්දියාවද රැුවටිය හැකියැයි රාජපක්ෂලා සිතා ගෙන සිටී. තමන් කෙළේ ඉන්දියාවේ යුද්ධය යැයි කියමින් තමන් ලංකාවේ ජාතික ප්‍රශ්ණයට 13 ට එහා ගිය විසඳුමක්, අද දෙනවා, හෙට දෙනවා, දෙවන ජනාධිපතිවරණයෙන් පසු දෙනවා ආදී වශයෙන් කියමින් ඉන්දියාව රැුවටීමේ ක්‍රියා පටිපාටිය නිසා ඉන්දියානු ලොකු අයියා ඉන්නේ ඉවසීමේ අවසන් සීමාවේ ය. උතුරට නිවාස 50,000 ක් සාදා දෙන්නට පොරොන්දු වූ ලොකු අයියා අද වනතුරු එක් මුල් ගලක් හෝ තියා නැත්තේ ලංකාවේ ඇත්තේ ශිෂ්ඨ සම්පන්න ආණ්ඩුවක් නොවන බව දන්නා බැවිනි. මෙසේ රාජපක්ෂ රෙජීමය සිතන්නේ මේ සියලූ දෑ දැක දැක, දෑස් වසා නෑසූ කන්ව සිරි ලංකාවේ විපක්ෂය මෙන් මුළු ලෝකයම සැමදාම සිටී යැයි කියා විය යුතුය. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් රාජපක්ෂ රෙජීමයේ තක්කඩි ගමනට යම් බලපෑමක් කෙරෙන වාර්තාවක් එන්නේ මෙවන් පරිසරයක ය. ඊට වැඩියෙන්ම බලපෑවේ රෙජීමයේ ‘පෙර වැරදි’ නොව ‘පසු වැරදි’ ය. වාර්තාවේ අප දන්නා පරිදි රාජපක්ෂ ආණ්ඩුවට කරුණු 5 කින් ඇඟිල්ල දිගු කරනා විට එල්ටීටීඊයට කරුණු 6 කින් ඇඟිල්ල දිගු කරයි. එසේ තිබියදී රාජපක්ෂලා කියන්නේ මෙය ඒක පාක්ෂික වාර්තාවක් කියාය. එල්ටීටීඊය දෙසට දිගු කරන ඇඟිලි 6 ගැන කතා නොකරන්නේ ගලවා හැලෙන තම දේශපේ‍්‍රමී සළු පිළි යළිත් වටයකින් හැඳ ගැනීමට ය. ජනතාව මුලා කිරීමට ය. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom