Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ada chande demmada kohomada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[CODE][url]http://www.lankaenews.com/Sinhala/news.php?id=17761[/url][/CODE]

රාජපක්ෂ රෙජීමය හෙට මහා ඡුන්ද මගඩියකට සියල්ල සූදානම්: තොරතුරු හෙළිවේ

බුද්ධි අංශ නිලධාරියකු ලඟ ව්‍යාජ ඡුන්ද පත්‍රිකා 52 ක්

(ලංකා ඊ නිව්ස් -2011.ජූලි.22, ප.ව.3.30* හෙට පැවැත්වෙන මැතිවරණයේදී කිලිනොච්චිය, යාපනය, මුලතිව්, සහ මන්නාරම පළාත් පාලන ආයතන කෙසේ හෝ පාලක රෙජීමය විසින් ජය ගෙන දෙමළ ජනතාව සිටින්නේ අප සමග යැයි ජාත්‍යන්තරයට පෙන්වීමට උපක්‍රමශීලී ඡුන්ද මගඩියකට සූදානම් වන බව ‘ලංකා ඊ නිව්ස්’ වගකීමකින් යුතුව වාර්තා කරමු.

මේ සඳහා උතුරු ආඥාපති කුප්‍රකට මහින්ද හතුරුසිංහ කොළඹට කැඳවා ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් දී ඇතැයිද මේ සඳහා යුද හමුදාවේ බුද්ධි අංශය මේ වන විට යොදවා ඇතැයි ද අප ආරක්ෂක තොරතුරු සපයන්නෝ පවසති. ප්‍රධානතම උපක්‍රමය නම් මිය ගිය අය වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කිරීම වන අතර මෙය ක්‍රියාත්මක කිරීමට නම් සාමාන්‍ය දෙමළ ජනයා ඡුන්ද පොල වෙත එ්ම වැළැක්වීම සහ බාධා පැමිණවීම සිදුකළ යුතු බවත් එ් වෙනුවෙන් දැනටමත් සංවිධානාත්මක ලෙස රාජපක්ෂ රෙජීමය සියළු කටයුතු සූදානම් කර ඇති බවත් වාර්තා වේ.

අපවෙත ලැබී ඇති අභ්‍යන්තර තොරතුරු අනුව මෙම කුමන්ත්‍රණයට යොදවා ඇත්තේ තෝරාගත් ගජබා සෙබලූන් සහ තෝරාගත් යුද හමුදා බුද්ධි අංශ පිරිසකි. එක්තරා බුද්ධි අංශ හමුදා සෙබලෙක් සතුව මිය ගිය අය නමින් නිකුත් කළ ව්‍යාජ ඡුන්ද පත්‍රිකා 52 ක් තිබී ඇත.

මෙම කුමන්ත්රණයේ තවත් පියවරක් ලෙස ඊයේ රාත්‍රී කල්මඩුනගර්, රාමනාදන්පුර, ධර්මපුරම් විශ්වමඩු ආදී ප්‍රදේශවල ඡුන්ද දායකයන්ගේ ඡුන්ද පත්‍රිකා ග්‍රාම සේවා නිලධාරීන්ම යොදවා එක් රැුස්කර ඇතැයි ද වාර්තා වේ.

ඡුන්ද දායකයන් වැළැක්වීමේ කුමන්ත්‍රණය දැන් එළිපිටම ක්‍රියාත්මකය. සියළු මැතිවරණ නිරීක්ෂක සංවිධාන සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර සාකච්ඡුාවකදී උතුරේ දුර බැහැර ඡුන්ද දායකයන්ට ගමන් පහසුව නොමැති බවත් ඊට පහසුකම් සැපයීම සඳහා අතිරේක බස් යොදවන්නැයි නිරීක්ෂකයන් කළ ඉල්ලීමට කොමසාරිස් වරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ බස් දැමීමට මුදල් නොමැති කමයි. එවිට කැෆේ සංවිධානය අතිරේක බස් 20 කට මුදල් සැපයීමට කැමති වූ නමුත් කොමසාරිස් වරයා ඊට එකඟ වී නැත. උදාහරණයක් ලෙස තුණුක්කායි මලාවි සඳහා ඡුන්දය දීමට දුර බැහැර ගම්මාන 6 ක් ඇති අතර ඒ අතර දුර කි.මී 21 ක් පමණ වේ. මේ දුර පැමිණීමට එම ජනතාවට කිසිදු පහසුකමක් නැත. බස් නැත. අවම වශයෙන් එ් ගම්මාන වල අත් ට්‍රැක්ටරයක් හෝ නැත. සාධාරණ ඡුන්දයක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයීම එම ප්‍රදේශ බාර දිස්ත්‍රික්ලේකම් වරයා වෙත පැවරී ඇති වගකීමකි. මෙම වගකීම දැන දැනම පැහැර හරින්නේ රෙජීමයට අවශ්‍ය හොර ඡුන්ද දා ගැනීමේ කුමන්ත්‍රණයට ඉඩ හසර සලසා දීමක් ලෙස බව දැන ගන්නට ඇත.

මේ අතර ඊයේ සවස යාපනයේ දිස්ත්‍රික් ලේකම් වරයා සමග ටීඑන්එ් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡුාවේදී ඩෙල්ෆ්ට් සහ කයිට්ස් ¥පත් වල ඡුන්ද පෙට්ටි ගණින ස්ථාන වෙත ගෙන එ්මේදී තම නියෝජිතයන්ට ඒ සමග යාමට පහසුකම් දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එම ඡුන්ද පෙට්ටි ගෙන ආ යුත්තේ යාත්‍රාවලින් හෝ හෙලිකොප්ටර් වලිනි. ඒ සමග ටීඑන්එ් නියෝජිතයන්ට යාමට ඉඩ දිය නොහැකි යයි කී විට එසේ නම් මැතිවරණ නිරීක්ෂකයන්ට එ් සමග යන්න ඉඩ දෙන්නැයි ඉල්ලා ඇත. පසුව කොළඹ මැතිවරණ කොමසාරිස් අමතා උපදෙස් ලබා ගැනීමෙන් පසුව දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත්තේ එ් සඳහා ඉඩ දිය නොහැකි බවයි.

මැතිවරණ කොමසාරිස් වරයා වචන වලින් සර්කස් පෙන්වමින් සිටින බව අප ඊයේ වාර්තා කෙළෙමු.

‘ලංකා ඊ නිව්ස්’ වෙත අද සවස වන විට ලැබී ඇති ඉහත තොරතුරු අනුව හෙට දිනයේ උතුරේ මහා ඡුන්ද මගඩියකට රාජපක්ෂ රෙජීමය සූදානම්ව සිටී

[QUOTE="urajdrlk, post: 10702840, member: 1489"] [CODE][url]http://www.lankaenews.com/Sinhala/news.php?id=17761[/url][/CODE] රාජපක්ෂ රෙජීමය හෙට මහා ඡුන්ද මගඩියකට සියල්ල සූදානම්: තොරතුරු හෙළිවේ බුද්ධි අංශ නිලධාරියකු ලඟ ව්‍යාජ ඡුන්ද පත්‍රිකා 52 ක් (ලංකා ඊ නිව්ස් -2011.ජූලි.22, ප.ව.3.30* හෙට පැවැත්වෙන මැතිවරණයේදී කිලිනොච්චිය, යාපනය, මුලතිව්, සහ මන්නාරම පළාත් පාලන ආයතන කෙසේ හෝ පාලක රෙජීමය විසින් ජය ගෙන දෙමළ ජනතාව සිටින්නේ අප සමග යැයි ජාත්‍යන්තරයට පෙන්වීමට උපක්‍රමශීලී ඡුන්ද මගඩියකට සූදානම් වන බව ‘ලංකා ඊ නිව්ස්’ වගකීමකින් යුතුව වාර්තා කරමු. මේ සඳහා උතුරු ආඥාපති කුප්‍රකට මහින්ද හතුරුසිංහ කොළඹට කැඳවා ආරක්ෂක ලේකම්වරයා විසින් උපදෙස් දී ඇතැයිද මේ සඳහා යුද හමුදාවේ බුද්ධි අංශය මේ වන විට යොදවා ඇතැයි ද අප ආරක්ෂක තොරතුරු සපයන්නෝ පවසති. ප්‍රධානතම උපක්‍රමය නම් මිය ගිය අය වෙනුවෙන් ඡුන්දය පාවිච්චි කිරීම වන අතර මෙය ක්‍රියාත්මක කිරීමට නම් සාමාන්‍ය දෙමළ ජනයා ඡුන්ද පොල වෙත එ්ම වැළැක්වීම සහ බාධා පැමිණවීම සිදුකළ යුතු බවත් එ් වෙනුවෙන් දැනටමත් සංවිධානාත්මක ලෙස රාජපක්ෂ රෙජීමය සියළු කටයුතු සූදානම් කර ඇති බවත් වාර්තා වේ. අපවෙත ලැබී ඇති අභ්‍යන්තර තොරතුරු අනුව මෙම කුමන්ත්‍රණයට යොදවා ඇත්තේ තෝරාගත් ගජබා සෙබලූන් සහ තෝරාගත් යුද හමුදා බුද්ධි අංශ පිරිසකි. එක්තරා බුද්ධි අංශ හමුදා සෙබලෙක් සතුව මිය ගිය අය නමින් නිකුත් කළ ව්‍යාජ ඡුන්ද පත්‍රිකා 52 ක් තිබී ඇත. මෙම කුමන්ත්රණයේ තවත් පියවරක් ලෙස ඊයේ රාත්‍රී කල්මඩුනගර්, රාමනාදන්පුර, ධර්මපුරම් විශ්වමඩු ආදී ප්‍රදේශවල ඡුන්ද දායකයන්ගේ ඡුන්ද පත්‍රිකා ග්‍රාම සේවා නිලධාරීන්ම යොදවා එක් රැුස්කර ඇතැයි ද වාර්තා වේ. ඡුන්ද දායකයන් වැළැක්වීමේ කුමන්ත්‍රණය දැන් එළිපිටම ක්‍රියාත්මකය. සියළු මැතිවරණ නිරීක්ෂක සංවිධාන සහ මැතිවරණ කොමසාරිස්වරයා අතර සාකච්ඡුාවකදී උතුරේ දුර බැහැර ඡුන්ද දායකයන්ට ගමන් පහසුව නොමැති බවත් ඊට පහසුකම් සැපයීම සඳහා අතිරේක බස් යොදවන්නැයි නිරීක්ෂකයන් කළ ඉල්ලීමට කොමසාරිස් වරයා ප්‍රතිචාර දක්වා ඇත්තේ බස් දැමීමට මුදල් නොමැති කමයි. එවිට කැෆේ සංවිධානය අතිරේක බස් 20 කට මුදල් සැපයීමට කැමති වූ නමුත් කොමසාරිස් වරයා ඊට එකඟ වී නැත. උදාහරණයක් ලෙස තුණුක්කායි මලාවි සඳහා ඡුන්දය දීමට දුර බැහැර ගම්මාන 6 ක් ඇති අතර ඒ අතර දුර කි.මී 21 ක් පමණ වේ. මේ දුර පැමිණීමට එම ජනතාවට කිසිදු පහසුකමක් නැත. බස් නැත. අවම වශයෙන් එ් ගම්මාන වල අත් ට්‍රැක්ටරයක් හෝ නැත. සාධාරණ ඡුන්දයක් පැවැත්වීම සඳහා පහසුකම් සැපයීම එම ප්‍රදේශ බාර දිස්ත්‍රික්ලේකම් වරයා වෙත පැවරී ඇති වගකීමකි. මෙම වගකීම දැන දැනම පැහැර හරින්නේ රෙජීමයට අවශ්‍ය හොර ඡුන්ද දා ගැනීමේ කුමන්ත්‍රණයට ඉඩ හසර සලසා දීමක් ලෙස බව දැන ගන්නට ඇත. මේ අතර ඊයේ සවස යාපනයේ දිස්ත්‍රික් ලේකම් වරයා සමග ටීඑන්එ් නියෝජිතයන් අතර පැවැති සාකච්ඡුාවේදී ඩෙල්ෆ්ට් සහ කයිට්ස් ¥පත් වල ඡුන්ද පෙට්ටි ගණින ස්ථාන වෙත ගෙන එ්මේදී තම නියෝජිතයන්ට ඒ සමග යාමට පහසුකම් දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇත. එම ඡුන්ද පෙට්ටි ගෙන ආ යුත්තේ යාත්‍රාවලින් හෝ හෙලිකොප්ටර් වලිනි. ඒ සමග ටීඑන්එ් නියෝජිතයන්ට යාමට ඉඩ දිය නොහැකි යයි කී විට එසේ නම් මැතිවරණ නිරීක්ෂකයන්ට එ් සමග යන්න ඉඩ දෙන්නැයි ඉල්ලා ඇත. පසුව කොළඹ මැතිවරණ කොමසාරිස් අමතා උපදෙස් ලබා ගැනීමෙන් පසුව දිස්ත්‍රික් ලේකම්වරයා පවසා ඇත්තේ එ් සඳහා ඉඩ දිය නොහැකි බවයි. මැතිවරණ කොමසාරිස් වරයා වචන වලින් සර්කස් පෙන්වමින් සිටින බව අප ඊයේ වාර්තා කෙළෙමු. ‘ලංකා ඊ නිව්ස්’ වෙත අද සවස වන විට ලැබී ඇති ඉහත තොරතුරු අනුව හෙට දිනයේ උතුරේ මහා ඡුන්ද මගඩියකට රාජපක්ෂ රෙජීමය සූදානම්ව සිටී [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom