Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Ada Illagena Kapu aya [LTTE attack in Vanni ]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් ප්*රහාරයකින් ඵල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ගේ ගුවන් යානයක් විනාශයි- මුලතිව්

අද අළුයම (සැප්තැම්බර් 09) ශ්*රී ලංකා ගුවන් හමුදාව විසින් ඵල්ල කරනු ලැබු ප්*රහාරයකින් ඵල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ට අයත් ඵක් ගුවන් යානයක් බිම හෙලීමට සමත්වී ඇත.

අසාර්ථක ගුවන් ප්*රහාරයක් ඵල්ල කොට පලා යමින් සිටියදී මුලිතිව් ගුවනේදී ගුවන් හමුදාව විසින් ප්*රහාරයක් ඵල්ල කොට මෙම ගුවන් යානය බිම හෙලීමට සමත් වු බව ගුවන් හමුදා මාධ්*ය ප්*රකාශක ජනක නානායක්කාර මහතා ආරක්ෂක අමාත්*යාංශ වෙබි අඩවියට අදහස් දක්වමින් ප්*රකාශ කර සිටී.

ගුවන් ආරක්ෂක පද්ධතියේ රේඩාර් මත අළුයම 4 ට පමණ සහැල්ලු ගුවන් යානා 02ක් දිස් වූ අතර ඒවා වව්නියාව දෙසට ගමන් කරන බව නිරීක්ෂණය වූ බවත් එම අවස්ථාවේදීම කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් මෙම සැහැල්ලු ගුවන් යානා වලට පහර දීම සඳහා ප්*රහාරක ජෙට් යානා දියත් කළ බවත් නානායක්කාර මහතා පැවසීය.

එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් මෙමගින් උත්සාහ දරා ඇත්තේ වව්නියාව ගුවන් හමුදා කඳවුරට පහර දීම වුවද ඔවුන්ගේ ප්*රයත්නය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව මාධ්*ය ප්*රකාශකවරයා පවසයි.

ගුවන් ප්*රහාරය අතරතුර වව්නියාව ඉදිරි ආරක්ෂක බංකර් වෙත කාලතුවක්කු ප්*රහාරයක්ද දියත් කිරීමට කොටි ත්*රස්තවාදීන් ක්*රියා කළ බව යුද හමුදා මාධ්*ය ප්*රකාශක බ්*රිගේඩියර් උදය නානයක්කාර මහතා පවසයි. නමුත් යුද හමුදාවෙන් එල්ල කළ ප්*රතිප්*රහාර හමුවේ තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් විය.

[QUOTE="DJAT, post: 2895601, member: 3318"] [SIZE="4"]ගුවන් ප්*රහාරයකින් ඵල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ගේ ගුවන් යානයක් විනාශයි- මුලතිව් අද අළුයම (සැප්තැම්බර් 09) ශ්*රී ලංකා ගුවන් හමුදාව විසින් ඵල්ල කරනු ලැබු ප්*රහාරයකින් ඵල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන්ට අයත් ඵක් ගුවන් යානයක් බිම හෙලීමට සමත්වී ඇත. අසාර්ථක ගුවන් ප්*රහාරයක් ඵල්ල කොට පලා යමින් සිටියදී මුලිතිව් ගුවනේදී ගුවන් හමුදාව විසින් ප්*රහාරයක් ඵල්ල කොට මෙම ගුවන් යානය බිම හෙලීමට සමත් වු බව ගුවන් හමුදා මාධ්*ය ප්*රකාශක ජනක නානායක්කාර මහතා ආරක්ෂක අමාත්*යාංශ වෙබි අඩවියට අදහස් දක්වමින් ප්*රකාශ කර සිටී. ගුවන් ආරක්ෂක පද්ධතියේ රේඩාර් මත අළුයම 4 ට පමණ සහැල්ලු ගුවන් යානා 02ක් දිස් වූ අතර ඒවා වව්නියාව දෙසට ගමන් කරන බව නිරීක්ෂණය වූ බවත් එම අවස්ථාවේදීම කටුනායක ගුවන් හමුදා කඳවුරෙන් මෙම සැහැල්ලු ගුවන් යානා වලට පහර දීම සඳහා ප්*රහාරක ජෙට් යානා දියත් කළ බවත් නානායක්කාර මහතා පැවසීය. එල්.ටී.ටී.ඊ. ත්*රස්තවාදීන් මෙමගින් උත්සාහ දරා ඇත්තේ වව්නියාව ගුවන් හමුදා කඳවුරට පහර දීම වුවද ඔවුන්ගේ ප්*රයත්නය සම්පූර්ණයෙන්ම අසාර්ථක වූ බව මාධ්*ය ප්*රකාශකවරයා පවසයි. ගුවන් ප්*රහාරය අතරතුර වව්නියාව ඉදිරි ආරක්ෂක බංකර් වෙත කාලතුවක්කු ප්*රහාරයක්ද දියත් කිරීමට කොටි ත්*රස්තවාදීන් ක්*රියා කළ බව යුද හමුදා මාධ්*ය ප්*රකාශක බ්*රිගේඩියර් උදය නානයක්කාර මහතා පවසයි. නමුත් යුද හමුදාවෙන් එල්ල කළ ප්*රතිප්*රහාර හමුවේ තත්ත්වය පාලනය කිරීමට ආරක්ෂක අංශ සමත් විය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom