Ada kale kello

Tea Boy

Well-known member
  • Apr 22, 2011
    840
    397
    63
    ada kale kello mokada ara actor kenek inne darshana thawaraja kiyala anna uta marenna yanawane. mama danna ekiyak ennawa ekita waysath 30 witara eki kiyanawa kawada hari badinawanam badinne uwa witharalu. :lol:
    facebook eka baluwath uge photo walata comment 300 400 kellongen. :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,111
    1
    12,961
    113
    Gotham City
    මෙ කිව්ව නිසා සර්ච් කරලා බැලුවා මෙ කවුද කියලා.
    ලංකාවෙ කළු හම තියෙන කැත පිරිමින්ට සාපෙක්ෂව නම් යම් පෙනුමක් පොරට තියෙනව.
    සුදු හමත් එක්ක.
    එත් ලංකාවෙ කොයි පිරිමියත් වගෙ ෆේස් කට් අවුල් ගොඩෙ තමා ඉතිං .
    රැවුලෙන් කැත හංගන් ඉන්න එක තමා කොරන්නෙ.