ada kaleta galapenna demawpiyo gahanu daruwek hadanna one kohomada?

helo256

Member
Oct 7, 2010
2,093
71
0
Originally Posted by king_pandukabaya
කොහොමත් ගැහැනු දරුවන්ට මීට වඩා දැඩි පාලනයක් තියෙන්න ඕනේ. මිට අවුරුදු 50 ක පමන කලින් තිබුන පාලනය දැන් ගෙන්න ඔනේ. නවීන තාලෙට, බටහිර සංස්කෘතියට ගැහැනු දරුවෝ හදලා එයාලා විනාස වෙලා තියෙන තරම දැන් හොඳින්ම බලාගන්න පුලුවන්.හැබැයි ඉස්සර කාලේ වගේ නැතුව ඉහලටම ඉගෙන ගන්න නම් ඉඩදෙන්න ඔනේ. විශ්ව විද්යාලයක් උපාධි මට්ටමට අධ්යාපනය දෙන්න ඔනේ.
කොහොම උනත් කොල්ලෝ ආශ්‍රය කටන එක ගොඩාක් සීමා කරවන්න ඔනේ. ඇඳුම, පැලඳුම ගැන ඉතාම සැලකිල්ලෙන් හොයලා බලන්න ඔනේ. ෆෝන් එකක් පාවිච්චි කරනවා නම් පැය 24 දීම monitor කරන්න ඔනේ. රැකියාවක් නොකරන දෙමවුපියන්ගෙන් යැපෙන තරුණියක්ට ප්‍රෙම සම්බන්ධතා තහනම් කරන්න ඔනේ. කෙල්ලට බැල්ම දාන කොල්ලොන්ගේ හතර හන්දි කඩන්න ඕනේ. අම්මා, තාත්තා, අයියා වගේ අය හැම වෙලාවෙම ගැහැනු දරුවා ගැන අවධානයෙන් ඉන්න ඕනේ. ආශ්‍රය කරන පිරිමි අය විතරක් නෙවෙයි එයාගේ යාලුවන් ගැනත් හොයලා බලන්න ඔනේ.
ආගමට හුරුකරවන එක ඉතාම වැදගත්. සමාජයේ ඉහලට ඉගෙන ගන්න හොඳ රැකියාවක් කරන්න හැම තිස්සෙම උනන්දු කරවන්න. හැබැයි සංස්කෘතියට, සදාචාර වලට ගැලපෙන්න ජීවත්වෙන්න කියාලා දෙන්න ඔනේ.
නිදහස දීලා විනාශ වුනු ගැහැනු දරුවෝ මම ඔන තරම් දැකලා තියෙනවා. තමන්ගේ අම්මාගේ, තාත්තාගේ, වැඩිමහල් සහෝදරයින්ගේ පාලනයකින් ජීවත් වෙච්ච ගැහැණු ළමයි බොහෝම දෙනෙක් අද සාර්ථක ජීවිත ගතකරනවා

freak
 

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good


he is a freak, I agree. oya wage ewunta thamai extremists/ anthawadiyo la kiyala kiyanneth.


Sinhala culture kiyana eka, matanam attatama wada gath wenne, sinhala new year ekata witharai. mama Lord Buddhage principals follow kalata, mama katawath kiyanna yanne naha, bonna epa arakada mekada kiyala. me ratawal wala nam, christian karyoth godak aya, sunday church yana eka, aniwaryen karanne naha. habai xmas eka full celebrate karanawa. agama/ culture thiyenne, thamunge hithe misak, anith kenekta balen patawanna puluwan deyak nemei. ape rate wunath muslim girls la keedenek innawada, hijab eken lassana konde wahenne nathi :D.


religion eka nisalu wadiyenma loke minissu marila thiyenne. culture comes from religion most of the times. ara freak nam, culture ekai, religion ekai, oluwe uda thiya gena, asahanayen jeewath wena tika, jeewath wena bawa pahadili.