Ada lesson eka "Horescope"

anuraw123

Member
Nov 25, 2014
633
36
0
Horescope gane monewade oyala hithanne? Oye kenderen kiyene katha athede kendera galpeemate amethera ape jeewithe gana kiyene katha aththeda ban mamanum sathepahakete piliganne naha ban...:confused:

"Eth ada Proposal welete utherea dapu kenek call kerela kuiwa mage kenderya baluwalu, mama ledek lu ..mate sagewichcha age ledak thiyenewalu.. " Doctor kenek gaweta yannelu..:confused::shocked::angry::sorry:

kendere kiyanne mokkaddae? mekath business ekadda ban? hariyete mekath sasthere balilak wage..ape rate kendrea nisa hene gahich... naki wela gedera inna ewun innawa..ewa wishwasa kerela...:angry::baffled::rofl:

mama 100% kenderea wishwase keranne naha.. mama wishwasa kerana ekame de "api kerena kiyenede de welin" labena prethipala saha "Budha Darmeya" ganai. :angry::confused:

Horescope gana oyalate thiyenna Experiences danna ko balanna...:confused::confused::yes:
 
001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    mage kenderya baluwalu, mama ledek lu ..mate sagewichcha age ledak thiyenewalu.. " Doctor kenek gaweta yannelu..:confused::shocked::angry::sorry:

    :lol: මගේ ඇඟේ ඇත්තටම ලෙඩක් තියනවා,නිධන් ගත රෝගයක්,එත් ඔය කිසිම කෙන්දර බලන කෙනෙක් මගේ ලෙඩේ කිව්වෙ නැ,මම එහෙම එකක් පෙනවාද කියලා අහලවත් කිව්වෙ නැ,කෙන්දරය හරියට බලන තැනකට දිලා බලවගත්තා නම් යම් කිසි ඇත්තක් දකින්න පුළුවන්,එත් අද වැඩි හරියක් ඉන්නෙ බොරු කාරයෝ,අනික එහෙම ලෙඩක් පෙනුනත් කෙන්දර බලන හරි හමන් මනුස්සයෙක් ඔක ඔහොම කියන්නෙ නැ,එක කියනවා නම් කියන්නෙ මනුස්සයාගේ මානසික තත්වය වැටෙන්නෙ නැති විදියට.අද ගොඩක් කෙන්දර බලන අයට ඇත්තටම එ හැටි දැනිමකුත් නැ.....

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මට පේන විදියට මේකාට නම් නිදන්ගත මානසික රෝගයක් තියෙනවා.. එකම ත්‍රේඩ් එක දාලා සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට..:rofl:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    මට පේන විදියට මේකාට නම් නිදන්ගත මානසික රෝගයක් තියෙනවා.. එකම ත්‍රේඩ් එක දාලා සෙක්ෂන් එකෙන් සෙක්ෂන් එකට..:rofl:

    මෙයාට මම හිතන්නෙ ෆොරම් එකක් ගැන අවබෝධයක් නැතුව ඇති සහෝ,කවුරු හරි මේ මනුස්සයාගේ මානසිකත්වය වට්ටලා වෙන්න ඔනේ ඔය කෙන්දරය බලලා,පව් ඉතින්..... නැකත් රාල වත් හිටියා නම් මෙකට හොඳ උත්තරයක් දෙයි,කාලයකින් ඔන්ලයින් දැක්කෙත් නැ..

    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ

    මෙයාට මම හිතන්නෙ ෆොරම් එකක් ගැන අවබෝධයක් නැතුව ඇති සහෝ,කවුරු හරි මේ මනුස්සයාගේ මානසිකත්වය වට්ටලා වෙන්න ඔනේ ඔය කෙන්දරය බලලා,පව් ඉතින්..... නැකත් රාල වත් හිටියා නම් මෙකට හොඳ උත්තරයක් දෙයි,කාලයකින් ඔන්ලයින් දැක්කෙත් නැ..
    ඔව් පොර බයවෙලා වගේ.. මේ වෙලාවෙ නැකතා දොයි ඇති සහෝ.. උදේට උත්තරයක් දෙයි..:yes:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,669
    113
    Mahanuwara
    naha machan man nidi naha

    ඔයා නෙමෙයි නිදි කිව්වෙ,එළකිරි එකේ ඡ්‍යෝතිශ්ශාස්ත්‍රඥයා නැකත් රාල නිදි ඇති කියලයි කිව්වෙ :D
    මෙයාගෙන් තියන එකක් අහන්න,කියලා දෙයි..

    http://www.elakiri.com/forum/member.php?u=494309
    http://www.elakiri.com//www.pinterest.com/pin/create/extension/