batsmanලා එයාලගේ රාජකාරිය කරේ නැතුව මාලිංගට බැනලා වැඩක් නෑ මචං
එහෙනම් last semi final එකේදි AUS bowlersලට හැමෝටම බනින්න ඕනිනේ බං
Aniwa bn.. munta kiyala wadak na.
batsmen la inne mokatada? un inne targert ekak dunnama eka achive karanna.
138 kiyanne machan low score ekak.
batsmen lata eka gahaganna bari unane.
aparade ithin.
..................................................
