Ada mn kellek balanna giya...

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    eye balanna giye ada weddi kamathi kiyala ewala bn..dan ithin mawa thawatyh hirawenawa...thawa tikak hithalama mokak hari kiyanawa neda bn
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    eye balanna giye ada weddi kamathi kiyala ewala bn..dan ithin mawa thawatyh hirawenawa...thawa tikak hithalama mokak hari kiyanawa neda bn

    yako kemathi nattan kelinma be kiyapan marenakan inna ona gani neda,ohoma depatata weni weni kemathi wenna epa,tawa tikak balala lassana ekak daganin...
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,595
    2,398
    113
    නිධානයක් උඩ
    උඹට හිතට අල්ලන්නේ නැත්තන් අකමැතියි කියපන්..
    බොරුවට කල් ගන්නේ නැතිව..

    කෙල්ලෙක් බලන්න යන්න කලින් එයාගේ fb එක හොයාගෙන විස්තර බලපන්, photos, comments බලලා idea එකක් ගනින්
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    :lol::lol:
    මවිල් ගලවලා නෑ කිව්වෙ උඹ ඒකිට වැඩෙත් කරලද ආවෙ බලන්න ගිය දවසෙම..

    අන්න කොල්ලෝ..porn බලල බලල...දැන් අපේ උන් හොයන්නේ මවිල් බාපු සූකිරි වගේ කෙල්ලෝ..:lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    akamatten , degadiyawen oowa karanna epa ban passe ara ekek kiuwa wage nivisanasille lihaganna wenne... ubata hoda job ekak tiyenwam , salli tiyenawma , personality ekak tiyenwam hoda lassana kallak set karaganna puluwan wei :) ivasala indapn
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,111
    3,536
    113
    46
    Buttala
    Mail nethi kellek nam ithin grade 6,7,8 ekak wenna one. thota ehema ekek nam hoyanna wenne ne. Ubata yantham hari fit nethnam kemathi wenna epa. passe pasuthewenna wei...
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    opo eki hariyan na wage bnz..gewal walin kamathi mata num1th dunna eye cl kala msg kala,ekaparatama raata gn tc jp kiyala nidagannawa..ehema naane bn harinam mata nidimathai mn nidagannada kiyalawath kiyanna onane bn..adama wade close karanawa redda..oita wada hoda kellekwa mata talk karala daganna puluwan..gon wadak mn kale..MY3 paaanaye aluth kellekta bahinna ona..
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ගෙවල් වලටහ් බලන්න යන්නහ් කලින් ෆොටො එකක් ඉල්ලගෙනහ් බලපන් බ0 උබලාහ් ඔහොමහ් ගිහිල්ලහ් බලලාහ් අකමැති උනොත් ඔය ගෙවල් වලහ් ඉන්නහ් කෙල්ලො සැහෙන්නහ් මානසිකව වැටෙනවාහ්

    oww ekaa aththaa machan :yes::yes::yes:
     
    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    yakoo phot deka thunak balala fb eke poddak friend kenek welaa idalaa ona balana yanna. uba lassnama balagena giyoth ithin aba saranay puthe. anek ekaa oya 10ta ganan karanna baha wge un gen thama wadiyenma prawesham wenna onee. athdakeemen kiyannee.

    kella tikak lassnaa nam hoda education ekak thiyanawaa nam hadisi nowii masa 7k 8k lagin asrya karalaa balahan :rofl:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ලස්සනවත්,පුකේ මයිල්වත් වැඩක් නෑ බන්.
    කෙල්ල ලස්සන නැත්තම් ලස්සන කරලා ගන්න පුලුවන් උබට.
    ඒක නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ.
    කෙල්ල හිතන පතන විදිය මුලින් දැනගනින්,කෙල්ලගේ හිත ලස්සනද නැද්ද කියලා දැනගනින්.
    උබ මෙහෙම කියහන්.
    උබට එක පාරටම උත්තරයක් දෙන්න බෑ කියපන් පොන්නයා නොවි කෙලින්ම.
    මට මෙයාව ටික කාලයක් ආශ්‍රය කරලා අදුර ගන්න ඕන කියහන්.
    ප්‍රොපසල් එකෙන් බැදලා ඉවර වෙලා පස්සේ අදහස් ගැලපෙන්නේ නැත්තම් පවුල් දෙකටම ලොකු අව්ලක් වෙන්නේ.ඒක නිසා ඒ කාරණේ කෙලින්ම කියහන් උබ.මට නම් දෙවෙනි කසාදයක් හරි කරගන්න පුලුවන් මේක කවදා හරි අවුල් උනොත් ඒත් කෙල්ලෙක් එක පාරක් හරි පවුල කඩාගත්තොත් සමාජේ මොනාද කියන්න ඕන නෑ නේ කියලා කෙලින්ම කෙල්ලගේ පැත්තට උබ තේරුම් කරලා දීපන්.
    මට මෙයාව මාස 8වත් අඩු ගානේ අශ්‍රය කරලා බලන්න ඕන එහෙම බැයි නම් අපි මේක මෙතනින්ම නවත්තමු මොකද පස්සට දුක් වෙන්න මට බෑ කියපන්.බයගුල්ලෙක් වගේ පොන්න වේසිගේ පුතා වගේ නම් කතා කරන්න එපා.පිරිමිකම තියන් කතා කරපන්.ආශ්‍රය කරනකොට උබට තේරෙයි කෙල්ල හොදයිද නැද්ද කියලා.හොදයි නම් කාලයක් ගිහින් වචනේ දීපන්,කෙල්ලයි උබයි හරියන්නේ නැත්තම් කෙල්ල එක්ක කතා කරලා ගෙවල් වලට කියහන් අපිට අපිව ගැලපෙන්නේ නෑ කියලා.ඕවා ප්‍රශ්න නෙවෙයි බන් මොලේ කල්පනා කරනවා නම්.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :rofl::yes:
     
    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    "ekaparatama raata gn tc jp kiyala nidagannawa.." බෑන්දට පස්සෙත් ඔකොම කිවුවොත් උබට අතේ පිහිට තමා ඉතින් ... , අනික

    නරකද කෙල්ලගේ මයිල් බාල ආයේ පාරක් බලන්න ඔන කිවුවොත්... මයිල් නෑති නිසා උබ කෑමති වෙන්නත් ඉඩ තියෙනවා....