Ada reta 5 egg whites and a can beans sinhalu!

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl: පව් බන් උබ
    ගැට පොලොස් මාලුවක් එක්ක වෙල් මාලු මිරිසට උයලා මැකරල් තෙල් දාලා අගුනකොල මැල්ලුම් එක්ක බත් ටිකක් කන්න තොට කවදා ලැබෙවිද?:rofl: බිත්තරයි සැමනුයි ගිල ගිල හිටපන්:P
     
    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,282
    41,028
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    :rofl: පව් බන් උබ
    ගැට පොලොස් මාලුවක් එක්ක වෙල් මාලු මිරිසට උයලා මැකරල් තෙල් දාලා අගුනකොල මැල්ලුම් එක්ක බත් ටිකක් කන්න තොට කවදා ලැබෙවිද?:rofl: බිත්තරයි සැමනුයි ගිල ගිල හිටපන්:P
    :confused::confused::confused:
    Niyama sinhala mata noterei otu rajo :(