Ada Test match ekakda?

acryan

Well-known member
  • Oct 11, 2012
    9,590
    9,230
    113
    lanakwe cricket iwaraiyi bung. Domestics ada idan hadanna start kalath 2032 wath wenawa deyak wenna

    Under -13 idan ma hadagena enna wenawa.

    Dan inna players lata waraddak kiyanna ba. penawa ne dana dana eka joker kanake wela nawathinee, unta international gahanna standard eka danne naa

    Bhanukaya tikake shape eliyee inna ungen, pora harenna wena eliye danna puluwan waddo ekake wath naa, okkoma domestic kabbo
     
    • Like
    Reactions: Thilantdm

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,716
    30,703
    113
    පවර් ප්ලේ එකේ එක බවුන්ඩ්‍රියක්වත් නෑ 😂😂 fearless cricket 😂😂🖕

    ICC page එකේ කමෙන්ට් කියවපන්කො වහකන්න හිතෙන්නෙ. ඉන්දියන් කාරයො පක්කු බන්ගලියො කියන කතාවලට 😔
     
    • Haha
    Reactions: jmzsl

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,525
    113
    TV eke yanne test ekakda?
    තාමත් මැච් බලන උබලා නම් මනුස්සයෝ වෙන්න බෑ. එක්කෝ ගහන උන්ට ලැජ්ජාවක් තියෙන්න ඕන නැත්නම් පරදින මැච් නිදිමරාගෙන බලන උන්ට ලැජ්ජාවක් තියෙන්න ඕන.
    IMG_20210624_213726.jpg