Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Adamborukaara Thaaththaa !! - Podi ekaage Liyuma !
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපේ ආඩම්බොරකාර තාත්තා අපේ අම්මලාගෙ ගෙදර බින්න බැහැලා මේ පෝයට අඋරුදු පහක් පිරෙනවාය. ඒ හන්දා අද රචනය අපේ ආඩම්බොරකාර තත්තා ගැන වෙමි.

අපේ අම්මලාගෙ පැත්තේ නෑදෑඕ මිනිස්සුලා අපේ ආඩම්බොරකාර තත්තාට බොහොම කැමති වෙමි. ඒ අපේ අම්බොරුකාර ආඩම්බොරකාර තත්තාට අඋරුදු තිහක් තිස්සේ අපේ අම්මලාගෙ පඋලට මරිසිය දාගෙන හිටි අලපු ගෙදර තඩි මරිසියා සරෙන්ඩර කරපු හන්දාය. තඩි මරිසියා හිතාන හිටියේ වන්දි චන්දිරිකා නැන්දාට, පිරේමදාස මමාට, ජූනියොස් සීයාට කොළා වගේ ආඩම්බොරකාර තත්තාටත් පු බය කොරන්ටය. ආඩම්බොරකාර තත්තා එව්වට අහු උණේ නොවෙමි. තඩි මරිසියා දවසක් හවස බොකු දිරස් බාගයක් දමා “උබෙ අමට… ” කියාගෙන එනකොටම ආඩම්බොරකාර තාත්තා උගෙ බොටුවෙන් අල්ලා, දෙතුන් පාරක් එආට මෙආට කරකවා පදුරකට වීසි කොර ඌට අඟල් හයක් බැස්සුවාය. තඩි මරිසියා එතනින් ඉවර වුනෙමි. පොලෝසිය මාත්තුරු ඒක සිය දිවි නසා ගැනීමක් බඔට තීරණය කළෙමු.

අඩම්බොරකරා තැත්තාට වැරදුනේ තඩි මරිසියාට පීයෙන් අනිනවා කට ඔඳ නැති කලවැද්දා මාම දැකපු නිසාය. කලවැද්දා මාමාට ආඩම්බොරකාර තාත්තා එක්ක පොඩි තරාක් තිබුණෙමි. ඉට පස්සේ කලවැද්දා මාමා ඒක පොලෝසියේට කීනවා කියා තර්ජනය කොළෙමි. ආඩම්බොරකාර තාත්තා එව්වට බයවුනේ නැතිය. ආඩම්බොරකාර තාත්තාගෙ මල්ලි, ආඩම්බොරකාර චන්ඩි බාප්පාට කියා කලවැද්දා මාමාට බඩට දෙකක් අන්නා ගෙදර ගෙනැවිත් සොල්දරේ හිර කොළෙමි. දැන් කලවැද්දා මාම සොල්දරේ හිර වෙලාය. ඔහු ඉඳලා හිටලා උබෙ අම් කුණු අරුප කියති. ආඩම්බොරකාර තත්තා එව්වට ඉනාවෙල නිකම් ඉන්නවාය.

කලවැද්දා මාමට ඉතවත් රතු අයියලා ටික නම් ඉඳලා ඉටලා කසිප්පු බීගෙන ඇවිත් ගෝරි දමති. ඒ උනාට ආඩම්බොරකාර චන්ඩි බාපා මොකද මොකද කියාගෙන ගෙදරින් බඉන කොටම රතු අයියලා සරං උස්ස ගෙන අං කොට ගොනා එළෝන කොට වගෙ එළෝ මෙළෝ නැතිව දුවනවාය. ඇස්බියා වගේ නෙවයි මට අහුවුණොත් ඕකුන්නෙ හතර හන්දි කඩලා ගඟේ දානවා කියා එතකොට ආඩම්බරකාර චන්ඩි බාපා කියමි. බාප්පා ඇස්බියා කියන්නේ රතු අයියලා එක්ක නිතරම කොක්ක ඇද ගන්නා මැන්ටල් මාමාටය.

ආඩම්බොර තාත්තා කාටවත්ම බය නැත්තෙමි. ඒ වුණත් ලොකු වලිඅක් නම් තමන් මූණ නොදා අයියව යවනවාය. දවසක් බැන්කුවෙ මහතයා මහත්තයා ආඩම්බොරකාර තතාට ලෝන් එකක් පාස් කර දුන්නේ නැත. ඒකට තරා ගීන් ආඩම්බොරකාර තාත්තා අයියාට කිව්වේ බැන්කුව ඉස්සරාට ගීන් උපවාසයක් කොරපන් කියලාය. අයියාත් ලොකු මිනිආ වගේ ලෙමන් ප බිස්කට් පෙට්ටියක්ම කා බැන්කුව ඉස්සරාට ගීන් උපවාස කළෙමි. බැන්කුවේ මහතයා ඒක දැක අයියාට ඔලුව ඉල්වෙන්ඩ පොල් ටොක්කක් ඇන්නෙමි. අයියාට එතනම ගූ මුත්තරා පිට වුනාය. ඉට පස්සෙ අයියා බැන්කුව ඉස්සරහ උපවාස නොකළෙමි.

ආඩම්බොරකාර තතාගෙ ලොකුම වැරද්ද නය ණය ගන්නා එකය. බැන්කුවෙ මහතයා ආඩම්බොරකාර තත්තාගේ කාලක්‍රියා කල්කිරියාව ඔඳ නැති බව කියා ලෝං පාස් නොකළාට පස්සෙ දැං අහමඩ් නානාගෙනුත්, කොණ්ඩෙ බැඳපු චීනා ගෙනුත් දිගට හරහට නය ණය ගනිමි. ආඩම්බොරකාර තත්තා නම් කියන්නේ ඒ අය කල්යාන මි ඔඳ යාළුවන් නිසා ණය දෙන බවය. ඒත් අහමඩ් නානා ගැනත්, කොණ්ඩෙ බැඳපු චීනා ගැනත් අපි නොදන්නවාද කියා අම්මා නම් නිතරම කියමු. අම්මාගේ බය මේ දෙන්නාගෙන් එක් කෙනෙක් අපි ඉන්නා ගෙදර ආඩම්බොරකාර තාත්තා රවටා ලියා ගනියි කියලාය.

ආඩම්බොර තාත්තා නය ණය ගන්න එක අපට නම් ඔඳය. මොකද අතේ සල්ලි ඇති දාට ආඩම්බොරකාර තාත්තා අපට ලෝබ නැතිව සීනිකරික්ද සීනි බෝල, සෙල්ලම් බඩු අරන් දෙනවාය. නත්තල් සීයා වගේය. ගෙදර දන්සැල් දාලා වගේ ගමටම කන්ඩත් දෙමි. නිකම් නොවේ බුරියානිය. මාමලාට නම් බොකු දිරාස්ද දෙති. ඒම බොකු දිරාස් බොන්ඩ දුන්නාට කමක් නැතිය, බුදු ආංදුරුවෝද ඒම දෙන්ඩ එපාය කියලා නැති බවත් දවසක් බනට කිව්වේ ගමේ පංසලේ මේදානන්ද ආංදුරුවෝය. රනවක උපාසක මාමා ඒකට ඒමයි ආංදුරුවනේ කියා හූමිටි තැබුවෙමි.

අම්මා නම් ආඩම්බොරකාර තාත්තාට කියන්නේ පොඩි එවුංට සෙල්ලම් බඩු අරං දුන්නට කමක් නෑ, ඒත් ඔයා ඔය ණයට ගන්න සල්ලි නාස්ති කරංඩ එපා ඩාලෝ කියලාය. ඔය කුරකන් කුරක්කන් ටිකක් විකුණුවාම ණය ගෙවංඩ බැරිය කියලා ආඩම්බොරකාර තාත්තා ඒකට උත්ර දෙමි. ඒ කිවාට ආඩම්බොරකාර තාත්තාට කුරක්කන් හේනක් නැත. අහමඩ් නානාගේත් චීනාගේත් ණය ගෙවන්නේ මොනවා විකුණලාදැයි දන්නේ ආඩම්බොරතාර තාත්තාත් දෙඉයෝත් විතරක්ය.

ආඩම්බොරකාර තාත්තා අනෙක් කෙලී අක්ක එක්ක යාලුයි කියා ගමේ මිනිස්සුලා අපේ අමාට අම්මාට කේලාම් කියමු. අනෙක් කෙලී අක්කා කියන්නේ ඉස්සර දුමින්ද අයියා එක්කත් පස්සෙ නාමල් අයියා එක්කත් යාලු වෙච්චි අක්කාටය. අම්මත් ඒ කේලාම් ඇහුන නෑහුන ගාණට ඉන්නේ ආඩම්බොරකාර තාත්තාට තරා ගියෝතින් කලවැද්දා මාමා වගේ අමාවත් සෝලරේද සොල්දරේට දාන්ඩ බැරි නැති නිසාය. ආඩම්බොරකාර තාත්තා චන්ඩියෙකි. චන්ඩින්ට ඕනැම දෙයක් කරන්ඩ පුළුවන්ය. මිනිස්සුලා ඒ මොකද කියා අහන්නේ නැත.

අපේ ආඩම්බොරකාර තාත්තාගේ අළුත්ම වියාපොරතිය වයංප්රතිය ව්‍යාප්‍රතිය ව්‍යාපෘතිය සූදු පොළක් පටන් ගන්නා එකය. අන්න අයියෙ සල්ලි ඔයා ගන්ඩ ඕනෑ අයිඩිඅල් විදිය කියා උපදෙස් දුන්නේ බැරිසිල් බාපාය. මිනිස්සුලා සූදු කෙළිනවිට මට කල්ල මරේ කියා ආඩම්බොරකාර තත්තා කියමු. රනවක උපාසක මාමා පොඩ්ඩක් බර බරේ දැම්මත් ආඩම්බොරකාර තාත්තාට ගූ පන බයය. ඒ හින්දා කිසිම අවුලක් නැත. ආඩම්බොරකාර තාත්තා දැන් සූදු කෙලින්ඩ කාඩ් කුට්ටමක්ද ගෙනැල්ලා තිබෙමු. හෙට අනිදාම වැඩේ පටන් ගන්නවාය.

මොන වැරදි තිබුණත් ඔයා නම් මට ඔඳා ඩලෝ කියලා අම්මා නිතරෝම ආඩම්බොරකාර තාත්තාට කියමි. ඒ කියන්නෙ අම්මට ආඩම්බොරකාර තාතාට කලින් දීග දෙන්න ලැහැස්ති වෙච්චි පොනිල් බාප්පා ගැන කිසිම පොර කැමැත්තක් නැති නිසාය. පොනිල් බාපා මිනියෙක්ද ගෑනියෙක්ද කියලාවත් දන්නේ නැතයි අම්මා නිතරම කියති. ඒක නං පොනිල් බාපාගේ ගෙදර ඉන්න සාගල අරි අකිල අරි කොලුඅන්ගෙන් අහලා දැන ගන්ඩ පුලුවන් කියලා කිව්වේ ජොංස්ටොං මාමාය. ඒක කතාව නම් මට තේරුම් නොගියෙමි.

ආඩම්බොරකාර තාත්තා ගැන තවත් දේවල් ලියන්ඩ තියෙන නමුත් එව්වා ලිආ ආඩම්බොරකාර චන්ඩි බාපාට මාට්ටු වුනෝතින් දත් නැතුව පොල් සම්බෝල එක්ක බත් කන්ඩ වෙන නිසා මෙයින් නවතිමිය.

ආඩම්බොරකාර තාත්තා ගැන රචනය මෙයින් නිමි.

[QUOTE="akilios, post: 10167538, member: 17177"] [SIZE="5"]අපේ ආඩම්බොරකාර තාත්තා අපේ අම්මලාගෙ ගෙදර බින්න බැහැලා මේ පෝයට අඋරුදු පහක් පිරෙනවාය. ඒ හන්දා අද රචනය අපේ ආඩම්බොරකාර තත්තා ගැන වෙමි. අපේ අම්මලාගෙ පැත්තේ නෑදෑඕ මිනිස්සුලා අපේ ආඩම්බොරකාර තත්තාට බොහොම කැමති වෙමි. ඒ අපේ අම්බොරුකාර ආඩම්බොරකාර තත්තාට අඋරුදු තිහක් තිස්සේ අපේ අම්මලාගෙ පඋලට මරිසිය දාගෙන හිටි අලපු ගෙදර තඩි මරිසියා සරෙන්ඩර කරපු හන්දාය. තඩි මරිසියා හිතාන හිටියේ වන්දි චන්දිරිකා නැන්දාට, පිරේමදාස මමාට, ජූනියොස් සීයාට කොළා වගේ ආඩම්බොරකාර තත්තාටත් පු බය කොරන්ටය. ආඩම්බොරකාර තත්තා එව්වට අහු උණේ නොවෙමි. තඩි මරිසියා දවසක් හවස බොකු දිරස් බාගයක් දමා “උබෙ අමට… ” කියාගෙන එනකොටම ආඩම්බොරකාර තාත්තා උගෙ බොටුවෙන් අල්ලා, දෙතුන් පාරක් එආට මෙආට කරකවා පදුරකට වීසි කොර ඌට අඟල් හයක් බැස්සුවාය. තඩි මරිසියා එතනින් ඉවර වුනෙමි. පොලෝසිය මාත්තුරු ඒක සිය දිවි නසා ගැනීමක් බඔට තීරණය කළෙමු. අඩම්බොරකරා තැත්තාට වැරදුනේ තඩි මරිසියාට පීයෙන් අනිනවා කට ඔඳ නැති කලවැද්දා මාම දැකපු නිසාය. කලවැද්දා මාමාට ආඩම්බොරකාර තාත්තා එක්ක පොඩි තරාක් තිබුණෙමි. ඉට පස්සේ කලවැද්දා මාමා ඒක පොලෝසියේට කීනවා කියා තර්ජනය කොළෙමි. ආඩම්බොරකාර තාත්තා එව්වට බයවුනේ නැතිය. ආඩම්බොරකාර තාත්තාගෙ මල්ලි, ආඩම්බොරකාර චන්ඩි බාප්පාට කියා කලවැද්දා මාමාට බඩට දෙකක් අන්නා ගෙදර ගෙනැවිත් සොල්දරේ හිර කොළෙමි. දැන් කලවැද්දා මාම සොල්දරේ හිර වෙලාය. ඔහු ඉඳලා හිටලා උබෙ අම් කුණු අරුප කියති. ආඩම්බොරකාර තත්තා එව්වට ඉනාවෙල නිකම් ඉන්නවාය. කලවැද්දා මාමට ඉතවත් රතු අයියලා ටික නම් ඉඳලා ඉටලා කසිප්පු බීගෙන ඇවිත් ගෝරි දමති. ඒ උනාට ආඩම්බොරකාර චන්ඩි බාපා මොකද මොකද කියාගෙන ගෙදරින් බඉන කොටම රතු අයියලා සරං උස්ස ගෙන අං කොට ගොනා එළෝන කොට වගෙ එළෝ මෙළෝ නැතිව දුවනවාය. ඇස්බියා වගේ නෙවයි මට අහුවුණොත් ඕකුන්නෙ හතර හන්දි කඩලා ගඟේ දානවා කියා එතකොට ආඩම්බරකාර චන්ඩි බාපා කියමි. බාප්පා ඇස්බියා කියන්නේ රතු අයියලා එක්ක නිතරම කොක්ක ඇද ගන්නා මැන්ටල් මාමාටය. ආඩම්බොර තාත්තා කාටවත්ම බය නැත්තෙමි. ඒ වුණත් ලොකු වලිඅක් නම් තමන් මූණ නොදා අයියව යවනවාය. දවසක් බැන්කුවෙ මහතයා මහත්තයා ආඩම්බොරකාර තතාට ලෝන් එකක් පාස් කර දුන්නේ නැත. ඒකට තරා ගීන් ආඩම්බොරකාර තාත්තා අයියාට කිව්වේ බැන්කුව ඉස්සරාට ගීන් උපවාසයක් කොරපන් කියලාය. අයියාත් ලොකු මිනිආ වගේ ලෙමන් ප බිස්කට් පෙට්ටියක්ම කා බැන්කුව ඉස්සරාට ගීන් උපවාස කළෙමි. බැන්කුවේ මහතයා ඒක දැක අයියාට ඔලුව ඉල්වෙන්ඩ පොල් ටොක්කක් ඇන්නෙමි. අයියාට එතනම ගූ මුත්තරා පිට වුනාය. ඉට පස්සෙ අයියා බැන්කුව ඉස්සරහ උපවාස නොකළෙමි. ආඩම්බොරකාර තතාගෙ ලොකුම වැරද්ද නය ණය ගන්නා එකය. බැන්කුවෙ මහතයා ආඩම්බොරකාර තත්තාගේ කාලක්‍රියා කල්කිරියාව ඔඳ නැති බව කියා ලෝං පාස් නොකළාට පස්සෙ දැං අහමඩ් නානාගෙනුත්, කොණ්ඩෙ බැඳපු චීනා ගෙනුත් දිගට හරහට නය ණය ගනිමි. ආඩම්බොරකාර තත්තා නම් කියන්නේ ඒ අය කල්යාන මි ඔඳ යාළුවන් නිසා ණය දෙන බවය. ඒත් අහමඩ් නානා ගැනත්, කොණ්ඩෙ බැඳපු චීනා ගැනත් අපි නොදන්නවාද කියා අම්මා නම් නිතරම කියමු. අම්මාගේ බය මේ දෙන්නාගෙන් එක් කෙනෙක් අපි ඉන්නා ගෙදර ආඩම්බොරකාර තාත්තා රවටා ලියා ගනියි කියලාය. ආඩම්බොර තාත්තා නය ණය ගන්න එක අපට නම් ඔඳය. මොකද අතේ සල්ලි ඇති දාට ආඩම්බොරකාර තාත්තා අපට ලෝබ නැතිව සීනිකරික්ද සීනි බෝල, සෙල්ලම් බඩු අරන් දෙනවාය. නත්තල් සීයා වගේය. ගෙදර දන්සැල් දාලා වගේ ගමටම කන්ඩත් දෙමි. නිකම් නොවේ බුරියානිය. මාමලාට නම් බොකු දිරාස්ද දෙති. ඒම බොකු දිරාස් බොන්ඩ දුන්නාට කමක් නැතිය, බුදු ආංදුරුවෝද ඒම දෙන්ඩ එපාය කියලා නැති බවත් දවසක් බනට කිව්වේ ගමේ පංසලේ මේදානන්ද ආංදුරුවෝය. රනවක උපාසක මාමා ඒකට ඒමයි ආංදුරුවනේ කියා හූමිටි තැබුවෙමි. අම්මා නම් ආඩම්බොරකාර තාත්තාට කියන්නේ පොඩි එවුංට සෙල්ලම් බඩු අරං දුන්නට කමක් නෑ, ඒත් ඔයා ඔය ණයට ගන්න සල්ලි නාස්ති කරංඩ එපා ඩාලෝ කියලාය. ඔය කුරකන් කුරක්කන් ටිකක් විකුණුවාම ණය ගෙවංඩ බැරිය කියලා ආඩම්බොරකාර තාත්තා ඒකට උත්ර දෙමි. ඒ කිවාට ආඩම්බොරකාර තාත්තාට කුරක්කන් හේනක් නැත. අහමඩ් නානාගේත් චීනාගේත් ණය ගෙවන්නේ මොනවා විකුණලාදැයි දන්නේ ආඩම්බොරතාර තාත්තාත් දෙඉයෝත් විතරක්ය. ආඩම්බොරකාර තාත්තා අනෙක් කෙලී අක්ක එක්ක යාලුයි කියා ගමේ මිනිස්සුලා අපේ අමාට අම්මාට කේලාම් කියමු. අනෙක් කෙලී අක්කා කියන්නේ ඉස්සර දුමින්ද අයියා එක්කත් පස්සෙ නාමල් අයියා එක්කත් යාලු වෙච්චි අක්කාටය. අම්මත් ඒ කේලාම් ඇහුන නෑහුන ගාණට ඉන්නේ ආඩම්බොරකාර තාත්තාට තරා ගියෝතින් කලවැද්දා මාමා වගේ අමාවත් සෝලරේද සොල්දරේට දාන්ඩ බැරි නැති නිසාය. ආඩම්බොරකාර තාත්තා චන්ඩියෙකි. චන්ඩින්ට ඕනැම දෙයක් කරන්ඩ පුළුවන්ය. මිනිස්සුලා ඒ මොකද කියා අහන්නේ නැත. අපේ ආඩම්බොරකාර තාත්තාගේ අළුත්ම වියාපොරතිය වයංප්රතිය ව්‍යාප්‍රතිය ව්‍යාපෘතිය සූදු පොළක් පටන් ගන්නා එකය. අන්න අයියෙ සල්ලි ඔයා ගන්ඩ ඕනෑ අයිඩිඅල් විදිය කියා උපදෙස් දුන්නේ බැරිසිල් බාපාය. මිනිස්සුලා සූදු කෙළිනවිට මට කල්ල මරේ කියා ආඩම්බොරකාර තත්තා කියමු. රනවක උපාසක මාමා පොඩ්ඩක් බර බරේ දැම්මත් ආඩම්බොරකාර තාත්තාට ගූ පන බයය. ඒ හින්දා කිසිම අවුලක් නැත. ආඩම්බොරකාර තාත්තා දැන් සූදු කෙලින්ඩ කාඩ් කුට්ටමක්ද ගෙනැල්ලා තිබෙමු. හෙට අනිදාම වැඩේ පටන් ගන්නවාය. මොන වැරදි තිබුණත් ඔයා නම් මට ඔඳා ඩලෝ කියලා අම්මා නිතරෝම ආඩම්බොරකාර තාත්තාට කියමි. ඒ කියන්නෙ අම්මට ආඩම්බොරකාර තාතාට කලින් දීග දෙන්න ලැහැස්ති වෙච්චි පොනිල් බාප්පා ගැන කිසිම පොර කැමැත්තක් නැති නිසාය. පොනිල් බාපා මිනියෙක්ද ගෑනියෙක්ද කියලාවත් දන්නේ නැතයි අම්මා නිතරම කියති. ඒක නං පොනිල් බාපාගේ ගෙදර ඉන්න සාගල අරි අකිල අරි කොලුඅන්ගෙන් අහලා දැන ගන්ඩ පුලුවන් කියලා කිව්වේ ජොංස්ටොං මාමාය. ඒක කතාව නම් මට තේරුම් නොගියෙමි. ආඩම්බොරකාර තාත්තා ගැන තවත් දේවල් ලියන්ඩ තියෙන නමුත් එව්වා ලිආ ආඩම්බොරකාර චන්ඩි බාපාට මාට්ටු වුනෝතින් දත් නැතුව පොල් සම්බෝල එක්ක බත් කන්ඩ වෙන නිසා මෙයින් නවතිමිය. ආඩම්බොරකාර තාත්තා ගැන රචනය මෙයින් නිමි.[/SIZE] :lol::lol::lol::lol::lol::lol::lol::lol: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom