Adam's Peak, Siripadhaya කරමුද ?

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
රත්තරං;12406557 said:
විශේශ ස්තූතිය මෙය පලකල
ekboy
Senior Member
Posts: 451
Join Date: Nov 2011​

ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය ස& - 03-23-2012, 12:39 AM
Hodata kiyawala balanna boruda kiyala

ආචාර්ය පීටර් හැමොන්ඩ් විසින් රචිත Slavery, Terrorism & Islam: The Historical Roots and Contemporary Threat නම් ග්රින්තය ආශ්රි්තව ලියුනු ලිපියක සිංහල පරිවර්තනය.
ඉස්ලාමය ආගමක්වත් ඇදහීමක්වත් නොවේ..100%ක් එය සම්පූරණ ජීවන පද්ධතියකි.ඉස්ලාමය තුල ආගමික, නෛතික,දේශපාලනික, ආර්ථිකමය, සමාජීය සහ යුධමය යන සංරචකයන් පවතියි.
ආගමික ස්වරූපය, ඉස්ලාමයේ අනෙක් සංරචකයන් ආවරනය කරයි.
ඉස්ලාම්කරණය ඇරඹෙන්නේ තම ආගමික වරප්රෙසාද උදෙසා කෝලහල කෙරීමට තරම් යම් රටක මුස්ලිම් ජනගහනය ප්රිමාණවත් වූවිටයි.
දේශපාලනිකව නිරවද්යන, සාධාරණ සහ සංස්කෘතික විවිධත්වයක් සහිත සමාජයන්, මුස්ලිම්වරුන්ගේ ආගමික වරප්ර සාද සඳහා වන ඉල්ලීම්වලට එකඟ වනවිට තවත් අමතර කාරණාත් ඒතුලට රිංගයි.
එය සිදුවන්නේ මේ ආකාරයට:
යම් රටක මුස්ලිම් ජනගහනය 2% හෝ ඊට අඩුව පවතින තාක්, බොහෝවිට ඔව්න් සැලකෙන්නේ අනෙක් පුරවැසියන්ට තර්ජනයක් නොමැති සාමකාමී සුලුතරයක් ලෙසයි.
උදා:
United States — Muslim 0.6%
Australia — Muslim 1.5%
Canada — Muslim 1.9%
China — Muslim 1.8%
Italy — Muslim 1.5%
Norway — Muslim 1.8%​
2%ත් 5%ත් අතරදී, ඔව්න් අනෙකුත් පීඩිත සුලුතර ජනකොටස් තම ආගමට හරවා ගැනීම ආරම්භ කරති. බොහෝවිට මෙය සිදුවන්නේ බන්දනාගාර හා වීදිවල සැරිසරන කල්ලි(Street Gangs) තුලිනි.
පහත දක්වා ඇති රටවල් උදාහරණ සපයයි:
Denmark — Muslim 2%
Spain — Muslim 4%
Thailand — Muslim 4.6%​
5% ඉක්මවූ පසු ඔවුන්ගේ ජනගහන ප්රිතිශතයට සමානුපාතිකව අධික ලෙස බලපෑම් එල්ල කිරීමට සිදුකරති.
හලාල් ආහාර තම රට තුල ඇති වෙළෙඳ සැල් සඳහා හඳුන්වා දීමට බලපෑම් කරති. එතුලින් මුස්ලිම ආහාර සැකසීම සඳහා එම ආයතනවල රැකියා ලබාගනී. මේ ආකාරයට කටයුතු සිදුනොවන විට තර්ජනය කිරීමද සිදුවී ඇත(එක්සත් ජනපදය ).
උදා:
F
rance — Muslim 8%
Philippines — Muslim 5%
Sweden — Muslim 5%
Switzerland — Muslim 4.3%
The Netherlands — Muslim 5.5%
Trinidad & Tobago — Muslim 5.8%​
මේ තත්වයට පත්වූ පසු, ෂරීයා ඉස්ලාම් නීතියට අනුව තමන්ව පාලනය සඳහා ඔවුන් පාලක රජයන් සමඟ කටයුතු කරති. ඉස්ලාමයේ අවසාන අරමුණ මුලු ලොවම ඉස්ලාම කිරීම නොවේ; ලොව පුරා ෂරීයා නීතිය ඇති කිරීමයි.
මුස්ලිම් ජනගහනයෙන් 10%ක් ඉක්මවූ විට ඔවුන් නොයෙකුත් හේතුන් සඳහා චෝදනාකරමින් නීතිය අතට ගැනීමට උත්සහ කරයති (පැරිසියේ වාහන ගිනිතැබීම). ඉස්ලාම් නොවන්නන්ගෙන් ඉස්ලාම් දහමට සිදුවන හිරිහැරයන්ට එරෙහිව තර්ජන, කැරල කෝලාහල කිරීමට පටන් ගනිති(ඇම්ස්ටඩෑමයේ මුහමද් කාටූන් සිද්දිය ).
උදා:
Guyana — Muslim 10%
India — Muslim 13.4%
Israel — Muslim 16%
Kenya — Muslim 10%
Russia — Muslim 10-15%
20%​
ඉස්ලාම් කුණාටුවෙන් රුසියාව කොහොම ගැලවෙයිද?-ය සුනන්ද
( මෙම ලිපිය PDF ලෙස FULL SCREEN කියවන්න, බෙදා හැරීම සඳහා, PDF ලෙස ලබාගන්න )
ඉක්මවූ පසු, සුලුදෙයටත් කැරලි ගැසීම, ජිහාඩ් මාෆියාවේ ඇරඹීම,වරින් වර දේවස්ථාන හා අනෙක් ආගමික ස්ථාන ගිනිතැබීම වැනි දේ බලාපොරොත්තු විය හැක.
උදා:
Ethiopia — Muslim 32.8%​
40% ඉක්මවූ විටදී සමූහ මිනිස් ඝාතන, දිගු කාලින බෙදුම්වාදී ත්රරස්තවදී යුද්ධ ආදිය දැකගත හැක.
උදා:
Bosnia — Muslim 40%
Chad — Muslim 53.1%
Lebanon — Muslim 59.7%​
60% සිට, ඉස්ලාම් නොවන් හා අනෙකුත් ආගම් සඳහා නිතර සිදුවන හිංසනයන්, ජනඝාතන, ෂරීයා නීතිය අවියක් ලෙස භාවිතා කිරීම, ජිස්යා ඉස්ලාම් බදු ක්ර.මය මගින් මුස්ලිම් නොවන්නන් හට අධික බදු පැනවීම ආදිය බලාපොරොත්තු විය හැක.
උදා:
Albania — Muslim 70%
Malaysia — Muslim 60.4%
Qatar — Muslim 77.5%
Sudan — Muslim 70%​
80% ඉක්මවූ පසු, රාජ්යම අනුග්ර්ය සහිත ජනඝාතන(State run ethnic cleansing and genocide) බලාපොරොත්තු විය හැක.
උදා:
Bangladesh — Muslim 83%
Egypt — Muslim 90%
Gaza — Muslim 98.7%
Indonesia — Muslim 86.1%
Iran — Muslim 98%
Iraq — Muslim 97%
Jordan — Muslim 92%
Morocco — Muslim 98.7%
Pakistan — Muslim 97%
Palestine — Muslim 99%
Syria — Muslim 90%
Tajikistan — Muslim 90%
Turkey — Muslim 99.8%
United Arab Emirates — Muslim 96%​
මුස්ලිම්වරුන් 100% වූ පසු එය “Dar-es-Salaam” – the Islamic House of Peace නම් සාමකාමි අවස්ථාවයි.සියලුදෙනාම මුස්ලිම් නිසා සාමකාමියි.
උදා:
Afghanistan — Muslim 100%
Saudi Arabia — Muslim 100%
Somalia — Muslim 100%
Yemen — Muslim 99.9%​
ප්රeතිශතය 100% උවත් ප්ර ශ්නයේ කෙලවරක් නැත. දැඩි ඉස්ලාම් මතවාදීන්ගේ හිරිහැර වලට සාමාන්යක මුස්ලිම ජනයාට මුහුණ දීමට සිදුවීම මෙවන් රටවල්වල දක්නටලැබේ.
බුදු දහමට ජයවේවා!!!!!!!!!! , ශ්‍රි ලංකාවට ජයවේවා!!!!!!!!!!
ඇමරිකාව බංග වේවා!
අන්තවාදීන් බංග වේවා!
ත්රතස්තවාදීන් බංගවේවා!
එන්/ජී/ඕ කාරොයෝ බංග වේවා!
මූළධර්මවාදී ආගම්කාරයෝ බංග වේවා!
මේ රටට වින කරන සැවොම බංග වේවා!
බෞද්ධයන්ව රවටන්නන් සම්පුර්නයෙන්ම වැනසෙවා …!!!

Source-E mail ekaki orginal source nodaniiii but kathawa attha

:dull::dull::dull:
 
Jul 7, 2014
214
74
0
නිකං බලාගෙන හිටියොත් නං තව අවුරුදු 50කින් විතර ලංකාවටත් ඔය ටිකම තමයි වෙන්නෙ !
 
Jul 7, 2014
214
74
0
14910463_1316184081759436_3426334576521103719_n.jpg

ඔයාලටත් Adam's Peak search කරාම මෙහෙම එනවද ?
එක්කෙනක් මේ Screen Shot එක එවල තිබ්බ. හැබැයි මගේ නං එහෙම වෙන්නෙ නෑ තාම. . .
:shocked::shocked::shocked:
 
amilapradeep100

Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    පට්ට අලේ;20855781 said:
    14910463_1316184081759436_3426334576521103719_n.jpg

    ඔයාලටත් Adam's Peak search කරාම මෙහෙම එනවද ?
    එක්කෙනක් මේ Screen Shot එක එවල තිබ්බ. හැබැයි මගේ නං එහෙම වෙන්නෙ නෑ තාම. . .
    :shocked::shocked::shocked:
    :):):):):)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    නිකං බලාගෙන හිටියොත් නං තව අවුරුදු 50කින් විතර ලංකාවටත් ඔය ටිකම තමයි වෙන්නෙ !
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රීපාද අඩවියේ ඉදිකිරීම් කරන අරාබි සමාගමේ පැටිකිරිය

    අඹගමුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ නල්ලතන්නිය පොලිස් වසමට අයත් මරේ ග්‍රාමසේවා වසමේ පිහිටි “ෆික්ෆිල්ඩ්” වත්තේ හෝටලයක් ඉදිකිරීමේ අරමුණින් ඊට අවශ්‍ය ගබඩා කිහිපයක් ඉදිකිරීම සදහා මූලික සැලසුම් සකස්කර ඇත.
    ඔප්පු අංක B/103/23/ යටතේ ඇති මෙම ඉඩම අක්කර 83යි රූඩ් 2කින් සමන්විතය. 2012/10/19 වන දින අංක 9378 යටතේ ගම්පොල ඉඩම් සහ දිස්ත්‍රික් කාර්යාලය මගින් පත්තිරු ලබා දී ඇත.
    මෙම වත්තේ වතු කළමනාකාර ලෙස වැලිමඩ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන දිල්ෂාන් සේනාරත්න නැමැත්තෙක් කටයුතු කරමින් සිටියි. මෙම ඉඩමේ මුල් අයිතිය දිල්ෂා ඉන්වෙස්ට්මන්ට් ආයතනය සතුව තිබී ඇති අතර පසුව අංක 335, කුඩා රත්වත්ත මාවත, මහනුවර පදිංචි කොහොඹගේ වලවුවේ මොහොමඩ් සවාවි ඔඩයාර් නැමැත්තෙකුටත් තෙවනුව අංක 43 ස්ටීල් පාර, දන්තුරේ, ගාල්ල පදිංචි තන්තිරි මුදියන්සේලාගේ දොන් ඇන්තනි ෂේන් තන්තිරි මුදලිගේ යන අයට අයිතිව තිබී ඇත.
    පසුව අංක 37, පළමු මහා විද්‍යාල මාවත, කොළඹ 3 ලිපිනයේ පිහිටි ADCG Property Investment Pvt (Ltd) ආයතනය මිලදීගෙන ඇත. පසුව ඉහත සමාගම විසින් අංක 436 සි, ගෝවින්ද, පිළිමතලාව ලිපිනයේ පදිංචි ලහිරු ප්‍රසන්න පිටවලගේ යන අයට ගොඩනැගිල්ලක් ඉදිකිරීම සදහා භාරදීමට සැලසුම් අනුමැතියක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්දයෙන් 2016/04/05 දින අඹගමුව ප්‍රාදේශීය සභාවේ ලේකම් සරනවබවන් මහතා වෙත නිවාස සහ නගර සංවර්ධන ආඥා පනතේ 6(2) වගන්ති ප්‍රකාරව ඉල්ලුම්පතක් ඉදිරිපත් කර ඇත.
    ඒ අනුව අඹගමුව ප්‍රාදේශීය සභාව මගින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ පරික්ෂාව සදහා ඉහත සැලසුම යොමුකර ඇති අතර එම සංවිධානය විසින් මෙම ස්ථානය පරික්ෂාකර අංක NBRO/31/NE/ABP/LB/16/4866 යටතේ 2016/04/26 දින අනුමැතිය ලබාදී ඇත.(මෙම අනුමැතිය ආපදා කළමනාකරණ අමාත්‍යංශයේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ දිස්ත්‍රික් නිලධාරී සමන්ත බෝගහපිටිය මහතා විසින් ලබා දී ඇත)
    අදාළ වත්තේ හිමිකාරිත්වය දරන ADCG Property Investment Pvt (Ltd) ආයතනයේ ප්‍රධාන සමාගම අබුඩාබි සිට ක්‍රියාත්මක වන Abu Dhabi Capital Group වන අතර එම ආයතනය Al Ain Properties නමැති සමාගමක් සමග ලංකාවේ දේපල වෙලදාම් කටයුතුවල නිරතවෙමින් සිටියි. Abu Dhabi Capital Group හී ප්‍රධානත්වය දරන Jassim Alseddiqi නැමැත්තා සතුව Abu Dhabi Financial Group නමින් තවත් ආයතනයක් ඇත. එම ආයතනය ඊජිප්තුව ඇතුළු මුස්ලිම් රටවල් මුලික කරගනිමින් ක්‍රියාත්මකවන අතර සුප්‍රසිද්ධ මුස්ලිම් ව්‍යාපාර සහ ආයෝජන කටයුතු සදහා මුදල් සැපයීමද සිදු කරනු ලබන අතර ඉස්ලාමී ආගමික ප්‍රවර්ධනය සදහා අරමුදල් සැපයීමද සිදුකරනු ලබයි.. එම ව්‍යාපාර ජාලය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Etisalat Telecommunications සමාගමේද ආයෝජන හවුල්කරුවකු වන අතර ශ්‍රීපාද රක්ෂිත මායිමේ ඉදිකිරීමට එම සමාගම සම්බන්ධ වන්නේ ඒ හරහාය.
    කෙසේ වෙතත් එක්සත් අරාබියේ ADCG මව් සමාගම වෙනුවෙන් මෙරට පෙනී සිටින ADCG Property Investment Pvt (Ltd) සමාගම පිහිටුවා ඇත්තේ අදාළ ඉඩම මිළදී ගැනීමෙන් පසුව වන අතර එම සමාගමේ මෙරට ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ ලිපි ගොණුව “සමාගම් මැදුරෙන්“ අතුරුදන්ව ඇති බවද වැඩිදුර තොරතුරු සොයා බැලීමේදී දැනගන්නට ලැබිණි.
     
    අඩෝ උඹ CID එකේද බං ?:shocked::shocked:
    Anyway Thanks for posting :yes:
     
    Jul 7, 2014
    214
    74
    0
    ඔන්න නිළ වශයෙන්ම Adam's Peak ශ්‍රී පාදය වෙලා !
    පට්ටම සතුටුයි ! :D :D :D

    fzaHZa0.jpg

    HVnzFfX.jpg

    මේ වැඩේට Support කරපු හැමෝටම ගොඩක් ස්තුතියි ! :yes: :yes: :yes:
    ඒ වගේම එයාලටත් හිතින් ගොඩක් සතුටුවෙන්න පුළුවන්.

    අර Kandy මහනුවර කරන්නැද්ද කියල අහපු කට්ටියට නං රිදෙයිද මන්ද ! :confused:

    QHKxNgk.jpg

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    :love::love::love:

    එකතුවුනොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .දේශපාලුවන්ට අතකොලු නොවී .
    කීබෝඩ් එකෙනුත් යමක් කරන්න පුළුවන් කියල දැනගත්තොත් හොදයි සිංහලු දැන්වත්
    :yes:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,140
    8,781
    113
    Dubai
    මරුසිරා;21005180 said:
    :love::love::love:

    එකතුවුනොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .දේශපාලුවන්ට අතකොලු නොවී .
    කීබෝඩ් එකෙනුත් යමක් කරන්න පුළුවන් කියල දැනගත්තොත් හොදයි සිංහලු දැන්වත්
    :yes:

    :yes::yes::yes::yes:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,309
    8,421
    113
    රූකඩ රාජ්ජේ
    මරුසිරා;21005180 said:
    :love::love::love:

    එකතුවුනොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .දේශපාලුවන්ට අතකොලු නොවී .
    කීබෝඩ් එකෙනුත් යමක් කරන්න පුළුවන් කියල දැනගත්තොත් හොදයි සිංහලු දැන්වත්
    :yes:

    :):):):)
     
    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මරුසිරා;21005180 said:
    :love::love::love:

    එකතුවුනොත් ඕනෑම දෙයක් කරන්න පුළුවන් .දේශපාලුවන්ට අතකොලු නොවී .
    කීබෝඩ් එකෙනුත් යමක් කරන්න පුළුවන් කියල දැනගත්තොත් හොදයි සිංහලු දැන්වත්
    :yes:

    :yes::yes::yes::love::love::love:
    BUMP