vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    api 30 morning basse , hatton walata..

    patta seethalai neda ??? :D

    Ahh ehemada? api Htton wala indan nallathanniyata awilla naginna patan gannakotama 30 ra 11 withara wuna...
    Seeethalai kiyanne.... puduma seethalak... glouse daalath wedak naa... habai maara sundara gamana....:):):)
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,041
    3,760
    113
    මුහුද පැත්තේ..
    ඇත්තටම ලස්සනයි බොහොම ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට...:):):)
    ඉර සේවය නම් ලස්සනට දකින්න තියෙනවා..
    රේප් දෙන්න බැලූ..
    :(
     
    dmdarshana

    Active member
  • Feb 1, 2008
    392
    88
    28
    ඇත්තටම ලස්සනයි බොහොම ස්තුතියි අපි එක්ක බෙදා ගත්තට...:):):)
    ඉර සේවය නම් ලස්සනට දකින්න තියෙනවා..
    රේප් දෙන්න බැලූ..
    :(

    hehe it is ok,
    i just want to see the pictures only,
    your comments are deeply appreciate

    I don't count REP+s :)
    Thank you
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    man deparak negga , buduhamuduruwan ge siripa pathula dekke ne, ka langa hari pictures thhiyenawada
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    man deparak negga , buduhamuduruwan ge siripa pathula dekke ne, ka langa hari pictures thhiyenawada

    එතන එහෙමෙ පෙන්න සිරිපතුල නැහැ.උඩින් තියෙන්නේ නිකන් ඇඳපු එකක් .මම අහල තියන විදිහට ඔතන ඔය මලුව තියන කළු ගලට යටින් නිල් මැණික් ගලක තම සිරිපතුල පිහිටෙව්වා කියන්නේ.
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    එතන එහෙමෙ පෙන්න සිරිපතුල නැහැ.උඩින් තියෙන්නේ නිකන් ඇඳපු එකක් .මම අහල තියන විදිහට ඔතන ඔය මලුව තියන කළු ගලට යටින් නිල් මැණික් ගලක තම සිරිපතුල පිහිටෙව්වා කියන්නේ.

    ethana pictures ganna denne naha
    but google kalama nan hoyaganna puluwan

    ela, thnx balamu google search karala :)
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    ela, thnx balamu google search karala :)

    buddhist-monk-venerating-500.jpg

    මේක තම මම කිව්ව ගල.ඕකට යටින් ලොකු නිල මැණික් ගලක තම සිරි පතුල පිහිටවල තියනවා කියන්නේ.

    ඔතන මෙන්න මේ විදිහට වහල තම තියෙන්නේ එක එක ඒවගෙන්

    adams-peak-2.jpg
     
    Last edited: