adara kathawak chapter 2

siyalladath

Member
Jul 29, 2009
4,398
69
0
මම එ දිප්තිමත් දෑස් ලගට ටික ටික ළන් උනා...එත් සමගම සියා Mr.Balashingham කියනවා මට ඈහුනා....සීයා හොයපු සියාගෙ මතෙට විරුද්දව ලියපු මනුස්සයාව හොයාගත්තා..එ මනුස්සයා ලගින්ම මම දුරින් දෑකපු එ දිප්තිමත් දෑස් වල හිමිකාරි හිටියා..සියා සියාගෙ හතුරා හොයා ගත්තා මම මෙතෙක් කල් මගෙ හීන වලට විතරක් අපු එ සුරන්ගනාවි මා ඉදිරියෙ ඉන්නවා...

සියා - මම ඔයාගෙ මතෙට විරුද්දයි...මෙ ප්‍රශ්නෙ අතිවුනෙ

සියා ලියපු ලිපියෙ අති තෙරුම අර මනුස්සයාට කියලා දෙනවා...මම මගෙ සිහින කුමරියගෙ දෑස්තිල අතරමන් වෙලා..
මම එ දිප්තිමත් දෑස් වලින් මිදුනෙ සියා මට කාතා කරනකොට

සීයා - lobster lobster මෙ මනුස්සයාට කියපන් අපි කොච්චර හොද මිනිස්සුද කියලා


එත් සමගම අර දිප්තිමත් දෑස් වලට හිමිකාරිය හිනා උනා....ඈගෙ හිනාවෙන් මව යලිත් වරක් ඈගෙ දෑස් තුල තප්පර කිහිපයකට අතරමන් කරා


එතකොට තමයි මට තෙරුනෙ අයි ඈය හිනා වෙන්නෙ කියලා...තවත් සෑරයක් සියා පිට මිනිස්සු ඉස්සරහා මට lobster කියලා කාතා කරනවා

මම - සියෙ මම දහම්

සියා - හරි මොඩයො මන් එක දන්නවා මෙ මනුස්සයට කියපන් අපි මිනිසුන්ට උදව් කරන ජාතියක් කියලා

මම - ඔව් අපි එහෙම ජාතියක් තමයි

ඉට පස්සෙ සියා
අර මනුස්සයට තය මොනවද කිව්වා...

එ මනුස්සයත් මොනවද කිව්වා...තප්පර කිහිපයකට පසු සියා අපි යමු කියලා මගෙ අත අල්ලන් ඉස්සරහට අඩි කිහිපයක් තිබ්බා....එත් එක්කම සියාට diss කරපු මනුස්සයත් අපිත් යමු Gowry කියලා දිප්තිමත් දෑස් තියෙන තෑනෙත්තියගෙ අතින් අල්ලන් යන්න ගියා


මෙ සිදුවිම මාස 2කට විතර මව අතරමන් කරා මම මෙ දිප්තිමත් දෑස් තියෙන තෑනෙත්තියගෙ නම Gowry කියලා ඈගෙන් සමුගන්නට තප්පර කිහිපයකට කලින් දෑන ගත්තා...

එක දවසක් මගෙ යලුවෙක් මට කාතාකරලා කිව්වා

ඉසුරු - මචන් raguගෙ party උබ එනවනෙද?

to be continued.......

 

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    ෂා මරැනේ ඔය ලස්සනට ලියාගෙන යන්නේ
    වැඩිය දිගත් නැහැ කියවන්නත් අමාරැ නැහැ
    යමු යමු ඔහොම යමු
    waiting for the next part :cool::)
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    ah ela ela dahamta badu packet wage.... digatama liyamu machn... :D
    thx machan...ow badu packet wai wage
    ෂා මරැනේ ඔය ලස්සනට ලියාගෙන යන්නේ
    වැඩිය දිගත් නැහැ කියවන්නත් අමාරැ නැහැ
    යමු යමු ඔහොම යමු
    waiting for the next part :cool::)
    thx machan
    wow

    MAXXA
    thx bro
    fatta machan !!
    next part 1 enakan apita 1 week balan inna wenenawa neda?
    :D
    thx bro...nae 3rd chapter 1ka ada rae danawa
    ela ela kathawa nagala yanawa.
    me kathawa sukhanthayak (happy ending) wenawa nam meke inna Lobster uba wewa.
    apita me story eka daily ona.
    (thanks for the note)
    thx machan... daily ba weekends wala witharai kathawa yanne
    ELAkiri machan wade nagala yanawa.......:D:D
    ow machan wede nagala yanawa
    hhhmmm........ me tiyenne... hithuwata wada tikak parakku una neda?
    weldone
    ow tikak paraku una
    patta machan ethuru tikath ekmanata dapan..........

    thx bro...reata balaban thawa chapter 1kak danawa