apita adare karanne nathi ayagana hithala wadak neeee
ඕන මගුලක් කරගන්න කියලා දාගන්නවා තව සුපිරි ඇපල් ගෙඩියක් වගෙ කැල්ලක්...
hmmm but......

ඕන මගුලක් කරගන්න කියලා දාගන්නවා තව සුපිරි ඇපල් ගෙඩියක් වගෙ කැල්ලක්...

නැ මචන් උඹ ගැන හිතන්නේ නැති කෙනෙක් ගැන බොරුවට හිතන එක අපරාදේ... උඹේ ජීවීතෙයි කාලයයි දෙකම එකෙන් ඉවර වෙනවා.එහෙම උනේ උඹේ අඩු පාඩුවක් නිසාද කියලත් පොඩ්ඩක් බලපන්.. ෆිට් එකට කියන්නේ![]()
ඕන මගුලක් කරගන්න කියලා දාගන්නවා තව සුපිරි ඇපල් ගෙඩියක් වගෙ කැල්ලක්...
Aniwa aniwa![]()
ඔන්න කොල්ලො කියන්නේ කෙලින් කතාව මමත් එකගයිඕන මගුලක් කරගන්න කියලා දාගන්නවා තව සුපිරි ඇපල් ගෙඩියක් වගෙ කැල්ලක්...

mage adupaduwak kiyanna deyak thibune na oi but.... ane manda