Adare Mandire..Hiks

tharindudoo

Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    broken-heart.jpg

    නැන්දෙ මාමෙ මේ බලන්න...
    හොඳ නැහැ නොවැ බොරු කියන්න...
    දුවත් එක්ක Love කරන්න.....
    මට ලයිසොන් එකක් දෙන්න......

    Park එකක ඉන්නෙට නෑ
    වැඩසිටියෝ ඔරවනයා......
    Beach එකට යන්නට බෑ
    පොලෝසියෙන් අල්ලනවා......

    පෙම් මුල්ලත් හෙණ Upset.....
    ගෙරි කොල්ලො ඇහැ දෙනවා.....
    බයිස්කෝප් එක්ක ගියොත්
    පර්ස් එකට කෙල වෙනවා......

    ප්‍රේමයෙ පිවිතුරු බව ගැන...
    දැන් හැමෝම බණ කියනවා......
    වැලන්ටයින් අහුවුනොතින්....
    අනිවා උල ඉන්දුවනවා.....

    Love දොස්තර ගනේෂ්ලා......
    ආදරයට සිල් කවනවා.......
    Love කොරලා නැතැයි උනුත්.....
    අනේ අපිට පව් පිරෙනවා.....

    ආදරයේ Lethal බව....
    පඬිවරු Market කොරනවා.....
    එකේ ඇති ආතල් එක…..
    Love කොරනා අපි දන්නව....

    බලාන ඉන්නට බැරි නම්…..
    ඔය ඇස් දෙක පියාගන්න......
    සංස්කෘතිය කියනා ඔය….
    කඩතුරාව ඉරා ලන්න....

    කොරන්න හොඳ නම් සැමටම්….
    දකින්න ඇයි පැකිලෙන්නේ.....
    හැංඟි හොරා වෙස් බැන්දට
    නටන්න වෙන්නේ එළියේ.......

    රට ජාතිය ගැන කැක්කුම....
    ඇත්තට අපිටත් තියෙනව......
    ඒ වුනාට වෙලාවකට....
    අනේ අපිත් මද කිපෙනවා.......

    නැන්දෙ මාමෙ මේ බලන්න...
    හොඳ නැහැ නොවැ බොරු කියන්න...
    අවුරුදු ගානක් මේකට.....
    මට Pension එකක් දෙන්න......

    Lassana Nam ++Rep Denna